@_yakari_editz1: එයා අදටත් දන්නෙ නැහැ , මම එයාට ආදරය කලා කියලා ♥️ #lovestory #loveletter #viral #wheneverwherever #foryoupage #capcut #srilankan_tik_tok🇱🇰 #nostalgic #10millionadoptions #lyrics
𝗬𝗔𝗞𝗔𝗥𝗜 𝗘𝗗𝗜𝗧𝗭
Region: LK
Tuesday 27 August 2024 10:05:57 GMT
Music
Download
Comments
sayuboy1419 :
නින්දක් නැතුව විදවන හැමෝම නිවෙන්න ඕන එච්චරය් 🥺❤️
2024-08-27 16:34:48
664
1nOnlyADAM :
අව්රුදු 4ක් එහෙම ආදරේ කලා...දැන් එයා මගේ වෙලා 🙂🤍
2024-08-28 03:24:12
317
FD_~^PODDA :
ඒකපාර්ශික ආදරේ කියන්නේ මොකක්ද ❤ දාන්න කෙනෙක් කියාගෙන යන් 😫
2024-08-27 13:56:36
148
maduranga :
මමත් එහෙම ආදරයක් කරා,දැන් හැබැයි එයා දැන් ඒක දන්නවා ඒත් එයා ඒක නොදැන හිටියනම් මම අදටත් සතුටින්
ඉන්න තැනක ඉන්න කෙනා එක්ක සතුටින් පරිස්සමින් ඉන්න vishu
2024-08-27 13:49:01
76
shashika :
එහෙම ඒව තමයි වැඩියෙන්ම තියෙන්නෙ❤️🩹
2024-08-28 14:23:31
12
>> _Sawish Nimsara_ 🖤࿐ :
දරාගන්න අමාරුම හැගීමක්.. "ඒකපාර්ශ්වික ආදරය"🥺💔
2024-08-27 15:03:58
32
alone_oficial2 :
මමත් කෙනෙක්ට ආදරේ කරා අවුරුදු 6 විතර වෙලේ ඉදලා ඒයාත් ඒක දැනන් හිටිය කියල මන් හිතනවා ඒත් 2023/08/5 හරියටම ඒයා වෙන එක්කෙනෙක් එක්ක සෙට් වුනා. පස්සෙ
2024-08-27 19:33:59
1
SATAN :
මට මාවම මතක් කරා
2024-08-27 14:11:03
34
tiktok_chama_official_ff :
මමත් එහෙම ආදරේ කරා. එයාට ඒකදැනුනා. අපි දැන් ආදරේ කරනවා. මන් හිතනවා මොන ප්රශ්න ආවත් මාත් එක්ක හැමදාම ඉදියි කියලා. මන් ඒයාට ආදරෙයි.#iresha..🥺♥️
2024-09-04 14:34:58
0
$* @S a D a R u @ *$ ☄️🥏 :
පොඩි කාලේ ඉදන්ම අදරේ කරේ එක හදවතකට දැනටත් එහෙමයි එත් දැන් එයා වෙින කෙනෙක්ගේ මම තනියම ජිවත් වෙිනවා එ අදරේ හිතේ තද කරන්✨❣️
2024-08-27 15:08:47
10
🍁DiNuKa🍁 :
මමත් එහෙම ආදරයක් කරා,දැන් හැබැයි එයා දැන් ඒක දන්නවා එයා ඒත් ඒක එයා නොදැන හිටියනම් මම අදටත් පිස්සෙක්..My Uvii🥺💋
2024-08-27 14:32:22
6
¥_Dumiya_¥ 🫀 :
දැනගෙන ආදරේ කරන එක් කොයි තරම් වේදනාවක්ද 🥀
2024-08-29 13:21:14
3
Danuka 🇰🇷🇱🇰🐐 :
කී දෙනෙක් මෙහෙම ඇද්ද..✌️
2024-08-27 15:08:42
12
SITHUM FERNANDO :
අවුරුදු 7 ක One-Side love එකක් බන් මාත් 😳
2024-08-27 16:11:31
15
🌈️ G"...🫀💞 :
කවදාවත් දැන ගන්න එකකුත් නැ...🙂කොහේ හරි සතුටින් නම් එච්චරයි...🥺😊
2024-10-06 04:27:55
4
කවියා :
කමක් නෑ එයා සතුටින්නම්💔🥰
2024-10-06 14:43:55
2
sithijadinaljayasinha :
සමහර පිරිමි හිත් හරි නම්බු කාරයි බන් 🥺
2024-08-27 13:11:51
5
𝑷𝒐𝒅𝒊𝒊 🍷🫀" :
කාලයක් තිබුණ එහෙම උන ❤️🥺
2024-08-27 16:39:54
7
Łàŝìƙà şäďäŕųŵaŋ🇰🇼✨️🕸 :
හිතින් ආදරය කරන එක තමා භයානකම මොකද ඒකට ලිමිට් නෑනේ.💔
2024-08-27 14:32:33
6
💚 Hasiya_Official 💚 :
මහීෂ් තීක්ෂණගෙ look එක තියෙනවා නේ 🥰🥰
2024-08-27 14:32:29
6
Imesh Chathuranga :
කෙල්ලෙක් නැති මම. වැරදිලා ආවෙ හොදේ.😂
2024-10-13 19:55:56
1
< | D🍓 :
දැන ගන්නෙ නැතුව ඉන්න එක හොදයි🥺💔
2024-08-27 15:40:39
6
Nameed💫💫 :
more than 2 years it's one side love but she knows that but she has a bf
💔
2024-10-06 10:57:48
1
rvidu 1234 :
මටත් වුනේ ඔක එත් තාම දන්නැ එයා හැබැයි දැන් එයාට වෙන කෙනෙක් ඉන්නවා එයා රට ගියා ඉන්න තැනක හොදින් අැති ❤
2024-09-14 15:05:34
2
Lucifer_3.0 :
එහෙම කතා අපි හැමෝටම තියනවා❤️
2024-08-28 12:59:55
2
To see more videos from user @_yakari_editz1, please go to the Tikwm
homepage.