@_yakari_editz1: මතක තියාගන්න , කර්මය හරිම වෙලාවට එන්නෙ 🙂 #viral #lyrics #wheneverwherever #loveletter #viralvideo #fyyyyyyyyyyyyyyyy #foryou #srilankan_tik_tok🇱🇰 #nostalgic #plzunfrezemyaccount
𝗬𝗔𝗞𝗔𝗥𝗜 𝗘𝗗𝗜𝗧𝗭
Region: LK
Tuesday 27 August 2024 17:14:21 GMT
Music
Download
Comments
𝐅𝐚𝐈𝐑𝐲𝐲 𝐆𝐢𝐫𝐋 ✨🧚♀️💗 :
O/L exam ඔන්න මෙන්න තියෙද්දි තිරිසනෙක් වගේ දාල ගියා🙂🤍🥀
2024-08-28 06:11:14
397
𝗦 𝗵 𝗮 𝗹 𝗶 🦋💫💕🇱🇰 :
මටත් එහෙමයි...A/l වලට කලින් දවසේ breakup උනේ..අන්තිම paper එක.. මං exam යන්නේ නෑ කියලා හිතාගෙන හිටියේ.. යාලුවෙක් තමා මාව motivate කරේ exam කරන්න කියලා..හැබැයි මං exam pass😌
2024-08-28 02:19:50
582
𝐕𝐢𝐬𝐡𝐳𝐳)💋!. :
A/L හීනේ හීනයක් කරා 🙂🤲
2024-08-28 17:13:09
160
𝐇𝐢𝐦𝐚𝐬𝐡𝐚𝐚𝐚 :
Al exam එකට දවස් 4ක් තියලා මට බැන්න හොදටම fail වෙල පලයන් කිවුවා මට... හැබැයි මන් pass.. දැන් campus එනකන් ඉන්නවා 😌❤
2024-08-29 15:03:12
82
චුටි කෙම්ල🥰☺️❤️ :
විබාගෙට මාස 5යි එයා ගියා 🥺
2024-08-29 04:56:03
8
Devindi Lakshika :
O/L ,A/L දවස් වලම වෙනගෙදරකට ගිහින් පාඩන් කරන්න උන මම🙂
2024-08-28 11:14:09
14
x_viha 💀 :
o/l exam eke දෙවැනි දවසේ eya mee මුළු ලෝකේම දාලා ගියා 😫😫😫💔
2024-08-28 14:28:57
7
🚶♂️💐 :
සන්සරෙ කරපු ලොකුම ලොකු පිනකට හැමොම විදවන ආදරෙ මට උරුම නැ 🥰🙏
2024-10-25 07:35:10
4
Buddika :
රිසාල්ට් අඩු වෙන්න ලොකු හෙතුවක් 😢
2024-08-28 09:12:57
27
🥀𝘾𝙃𝘼𝙈𝙐💗🦋 :
හැමදේටම කලින් ජිවිතේ ගොඩ දාන් ඉන්න ඕන ❤️😊
2024-08-29 14:23:18
5
🐽^᪲᪲᪲ :
වටේ යනවා කියන්නෙ ඒකට 🙂💔
2024-08-29 03:04:28
4
kavi Boy_ 🐼🥀 :
හැමදේම විනාස කරාට තැන්ක්ස් සුදු✊
2024-08-28 13:58:15
9
◒𝚉𝙴𝚃𝙷𝚄 🐁🤍✔ :
පව් comments බලන්න ආපු මම.. දැක්කම ඇඩෙනවා.😩💐
2024-08-29 08:54:27
10
Sande❤️Sandu :
AL සම්පූර්ණයෙන් විනාස කලා
🥺💔
2024-08-29 02:22:52
8
꧁༒☬𝓣𝓱𝓪𝓻𝓲𝓭𝓾 🇰🇷🇱🇰☬༒꧂ :
අපි ඔක්කොම ආදරයෙන් පැරදුන අය නේ 💔🥺
2024-10-30 09:40:20
1
Dilshika ☁️ :
මට ඔහොම උනානම් ගිය එකාට පේන්නම හොද රිසාල්ට් එකක් ගන්නවා 😌
2024-10-05 02:00:15
3
☠️⏳ LN D VO ⏳☠️ :
මටත් ඕක උනා. හැබැයි එයාගේ වරදක් නෑ. එකෙක අය කියපු කේලම් නිසා අපි වෙන් උනේ. ඒත් ඉන්න තැන හොදින් ඉන්න මැනික
👸
දැනට අවුරුදු 18ට කලින් උන දෙයක් මේක ❤️
2024-08-29 12:40:50
4
❤️ HIRU ❤️🫰 :
ඔය වගේම මටත් දුන්නා .. අදටත් මන් විදවනවා ආදරේ නැති මනුස්සයෙක්ට ආදරේ කරපු එකට ... 🙂💔
2024-08-28 12:14:43
6
WASUU⚡❤ :
මම එයාට පන වගේ ආදරෙයි ඒත් එයා ඒක දන්නේ නෑ මන් හිතන්නේ නෑ එයා මට කවදාවත් කැමති වෙයි කියලා 🥺🥺❤
2024-08-28 11:49:51
5
Samu :
අනෙ දෙයියනි ඒ වේදනාව 🥺
2024-08-28 12:39:10
6
🐰~ Shenu Girl ~🌜️ :
මං මොන දේ උනත් කර්මය කියන දේ තදින්ම විශ්වාස කරනවා ලමයො 😌🥰❤
2024-08-28 16:28:34
4
Yasiru Udayanga :
Campus eke end exam eka dwse dala gya sub 4 k rpeat 👍🥲
2024-08-28 20:21:06
4
T ω i η к ƴ :) 🤍🦋 " :
ol ලියන්න කලින් දවසේ රෑ තිරිසනෙක් වගේ දාලා ගියෙ 🙂❤🩹
2024-09-02 11:31:43
2
🐝•°Bee Girl°•`´❤🌼 :
ඕකම තමයි මගෙ කතාව.🙃
2024-08-29 01:57:54
2
Dilakshana :
exam kelaune lv ek nthr krpu hind kiyn gonnuth innwne mt nm kelune padn krpu nathi hind 😂
2024-08-28 19:50:34
1
To see more videos from user @_yakari_editz1, please go to the Tikwm
homepage.