@suseema_arambewela: තිරිසන් සතා පවා බුද්ධිමත් නමුත් උසස් මනසක් තියන මිනිසා අහිංසකයෙක් ගැනවත් නොසිතන තරමට අද පත්වෙලා. #dog #pannipitiya #highlevalroad #yellowline #kapugesongs

Suseema_Arambewela
Suseema_Arambewela
Open In TikTok:
Region: LK
Wednesday 28 August 2024 07:59:20 GMT
105235
8850
619
344

Music

Download

Comments

ramavickrama
✨️✨️💕💕Ramavickrma 💕💕✨️✨️ :
වෙන රටක නම් වාහන නතර කරලා සතාට යන්න දෙනවා ඒකට අපේ😭😭😭😭
2024-08-28 10:37:41
220
meedum.herath
Meedum Herath :
හදවත හොඳ කැමරාමන්ට පුළුවන්නේ සතා එහා පැත්තට ඇරලවන්න
2024-08-28 12:32:00
61
sujani.gunawardha0
Sujani Gunawardhana :
වාහනවල.යන්නෙ..අමු.තිරිසන්නු..ඒකයි.දුක
2024-08-28 12:54:41
33
user816968239184wasanthi
wasaNTHI :
සතා බුද්ධිමත් උනාට මිනිසා බලන්න කොච්චර බුද්ධිමත් ද කියලා🙏🙏🙏👍
2024-08-28 13:01:42
8
bisandinimthara
bisandinimthara :
පවු එයා. ගොඩක් දුර්වල පාටයි.
2024-08-28 13:06:31
9
renu2558
Renu :
ඔන්න හොඳට බලා ගන්න 👍
2024-08-29 05:33:47
1
kusum.bogoda6
Kusum Bogoda :
යන්න දෙනවා
2024-08-29 04:14:47
1
niroshivasana
Niroshi Vasana :
පව් අහිංසක සතා...
2024-08-28 16:20:25
3
lahiru_sampath512
lahiru :
👍👍👍 ධර්මය හිතේ තිබ්බාට මදි ක්‍රියා වෙන් ඔබ කොතනද වැටහේද ධර්මය 🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
2024-08-28 14:46:38
7
shehan_official2001
꧁💙༒𓆩Shehan_Official𓆪༒💙꧂🌝 :
මහරගම 🙂
2024-08-28 19:04:19
5
kawyakawya80
𝓚. 𝓰𝓮𝓮 𝓽𝓱𝓪𝓷𝓾... ✨️ :
අනේ එයාව එක්කම් ගියානම් 🥺 මාත් එහෙම ගෙනිහින් තියෙනවා 😔.. බුදුසරණයි මැණික ඔයාට......
2024-08-28 17:02:02
6
nirosha.nilmini.w
Nirosha Nilmini Wijekoon :
පිරිහිලා තියෙන්නේ ඒ තරමට මේ සමාජය
2024-08-28 12:18:02
10
.and566ssss
navi kuma nadi :
අනේ පව් එයා 🥹🥹
2024-08-28 16:15:50
4
cidx000
⏤͟͞𝘾𝙞𝙙✘ :
පිට රට උනානම් කියන්න දෙයක් නෑ ❤✍
2024-08-28 12:39:37
6
ishan7468
අකිල :
මෙ මාවතගම නේ ද🥺
2024-08-28 22:07:20
1
ruchira.chandrase
Ruchira Chandrasekara :
කාලකන්නි 😭😭
2024-08-28 12:08:49
5
shakkaya11
💕shakkaya💕 :
ඔයා ඒ සතාව එහාට කරාට ගොඩාක් පින් සහෝදරයා හරිම සතුටුයි
2024-08-28 20:04:24
1
herbalhairoil
NATURE'S GIFT (PVT) LTD :
පව් අහිංසක සතා 🥺🥺🥺🥺🥺🥺
2024-08-28 12:03:30
4
user53353017836263
අමිල රේසින් අට් :
තිරිසන් සතාට තියන බුද්දිය මිනිස්සු න්ට නැ
2024-08-28 17:20:57
1
user1149268789211
user1149268789211Namalee :
පව් අහිංසකය
2024-08-28 17:29:52
1
user65086323930013
මධුසංක 💥🌚🤘👅🍫✝️☸️ :
අනෙද කියන්නෙ එකෙක් බලන්න නෑ 🥺🥺💔💔
2024-08-28 16:55:16
1
rashmi_820
꧁༒☬ 🅡︎🅐︎🅢︎🅗︎🅜︎🅘︎ ☬༒꧂ :
😢😢😢😢😢පිරිහිලා තියෙන්නේ ඒ තරමට මේ සමාජය🙏🙏🙏
2024-08-28 13:43:03
2
srilankangems7
srilankan gems :
අනේ පව් එයා....🙏🙏🙏
2024-08-28 11:15:25
8
umaliepathiraje
Umalie Pathiraje :
අනේ🥺
2024-08-28 16:24:17
1
user3612825431620
dilrukshi :
🥲🥲🥰🥰🥰🥰
2024-08-28 13:00:37
1
To see more videos from user @suseema_arambewela, please go to the Tikwm homepage.

Other Videos


About