@anggara.cs:

Anggara.cs⚡️
Anggara.cs⚡️
Open In TikTok:
Region: ID
Wednesday 28 August 2024 11:40:58 GMT
11869
770
2
36

Music

Download

Comments

kangsadar17
Feno A🪽 :
setia itu mahal tpi setia itu tak baerarti, bagi wanita 😅
2024-08-29 03:05:15
0
To see more videos from user @anggara.cs, please go to the Tikwm homepage.

Other Videos

සතියගානේ ඕනේ තරම් හොඳ Client feedback බලාගන්න නම් ඉතිං Fit with Yash ම තමයි. බොහෝම ස්තූති ඔයාලට මාව මෙච්ව්හර විශ්වාස කරන් මාත් එක්ක මේ ගමන එකට යන්න එනවට....ආදරෙයි ... මන් දන්න හැමදේම හැමදාම ඉස්සරහටත් ඔයාලට සියල්ල කියලා දෙනවා ඔයාලට දරා ගන්න පුළුවන් වේගෙට...❣️ ඔයාලා දකින මගේ clients ලා මම අතින් වත්  අල්ලලා ස්පර්ශ කරලා ව්‍යායාම කරවලා අඩු කරපු අය නෙමෙයි.ජීවිතේට හැබැහින් දැකලා  වත් නැති අය.. තනිකර Online classes හා  Meal plan හරහා ඉතාම තද Discipline යටතේ මගේ පන්ති වල ඉන්න  අයගේ මෙහෙම රිසාල්ට් දකිද්දී ඉතින් හරි සතුටුයි පුදුමත් නැහැ.  ඔයා බෙහෙත් නොබීම නිරෝගී වෙන්න කැමතිද? සුන්දර ශක්තිමත් හැඩැති සිරුරක් හිමිකරගන්න කැමතිද ?  හැබැයි කාර්‍ය බහුල ජීවන රටාව එක්ක ජිම් එකකට යන්න වෙලාවක් නැද්ද? නැත්තම් ඔයා ජිම් එකකට ගිහින් exercise කරන්න කැමති නැද්ද?  මෙන්න එහෙනම් ඔයා හොයපු  ආදරණීය ගෙදර ඉදන්ම හැඩවෙන ව්‍යායාම පන්තිය ❤️ ඕනම ගැහැණු ළමයෙක්ට මීට සම්බන්ද වෙන්න පුළුවන්.. වයස් බේදයක් නෑ.. උපරිම සුදුසුකම _ නිරෝගීව ලස්සනට හැඩට ඉන්න තියන ඔයාගේ ආසාව පමණයි. ඔයා කිසිම දවසක මීට කලින් ව්‍යායාම කරලා නැතත් කමක් නෑ..සියල්ල මුල සිට කියලා දෙනවා.ඔයාට කැමති විදිහට තෝරා ගන්න packages 8 ක්ම තියනවා.  ඇඟේ තියන තෙල් ටික අයින් කරලා බර අඩු වෙන්න.. පිරිපුන්ව ලස්සනට healthy විදිහට බර වැඩි වෙන්න.... තියන ඇඟම maintain කරන්න.. ලෙඩ නැතිකර ගන්න.. ඔයාගේ Need එක මොකක් උනත් ඊට ගැලපෙන meal plan එකක් ලබා ගන්න එන්න අදම Fit with Yash  එක්ක එකතු වෙන්න.  ඔයාට අපේ live classes වලට සම්බන්ද වෙන්න වෙලාව නැත්තම් මන් ඔයාට ගැලපෙන ව්‍යායාම ටික ලියලා දෙනවා.  Yashodhara Kodithuwakku  Nationality qualified physical fitness trainer  (NVQ level 4 )  Certified in performance Nutrition - ISSS International School Of Sports Science   Qualified Dance Fitness Instructor From Brayans Zumba බෙහෙත් නොබීම නිරෝගී වෙන්න... ගෙදර ඉදන්ම හැඩ වෙන්න...  ව්‍යායාම පන්ති වලට සම්බන්ද වෙන්න කැමති නම් දැන්මම whatsapp එකෙන් ඔයාගේ නම එවන්න.. ම classes ගැන විස්තර අපි එතැනින් දෙන්නම්.  Whatsapp 077 827 63 16

About