@__violin__girl__: ෂ්ෂ්ෂ්...🤫 සද්ද නොකර අහං ඉන්න... මනරුගෙ නෙලුම් කවිය... ♥️💆🏼‍♀️✨ නාන විලේ...🥺 | @H A R I N I  🫶🏻 චූටි කාලෙ ඉඳලා ඉස්කෝලෙ පද්‍ය ගායනා තරඟ වලට කියපු මේ කවිය සෑහෙන කාලෙකින් තමයි නංගිටයි මටයි දෙන්නටම එකට කියන්න වෙලාවක් හම්බුනේ...🥰 Track Credits : To the Original Artists 🫶🏻 | #violin_girl #mithini_dissanayake #violinist #kasthurisuwanda #violingirl #tiktoktainment #trending #tiktok #fypシ゚viral #manaru #manikya #Love

V I O L I N  G I R L 🎻
V I O L I N G I R L 🎻
Open In TikTok:
Region: LK
Wednesday 28 August 2024 14:40:37 GMT
900876
111564
2938
1053

Music

Download

Comments

kassa_94
K a s s a :
ලමයෝ.. ඔයාගේ වයලින් එකෙන් ඒ පාට් එක ඔනී.❤
2024-08-29 01:48:28
654
sheha_mal_0
මල් admin...🍀 (cudu) :
අක්කි කතාව කියවනවද 🍀😫😽🙊
2024-08-28 16:34:28
62
isurumadhushanka083
The Nawab 🫅 :
My godness ❤❤❤❤
2024-10-01 18:48:47
0
sadew701
GAMING᭄xHIRU :
කලු එකක් ඇදන් ඉන්න කෙනා ලස්සනට කියනවා 😫
2024-08-29 09:44:58
72
esrajboy
EsrajBoy :
අනේ ඒක මරූ 🥰
2024-08-28 15:05:31
201
madusanka939
Lahiru Madusanka :
ඔලුව කැක්කුම තිබුන වෙලාවක හරියටම සෙට් උනේ ඇහුව ගොඩක් වෙලා💪💪💪💪🥰🥰
2024-08-31 14:54:30
28
suwani228
Suwani Dillesha :
fb එකෙනුත් බලලා මේකෙනුත් බලල youtube එකෙනුත් බලන මම🌝❤️🥺
2024-08-29 03:19:24
36
rohankdr80
Rohan :
Soothing music And perfect harmonies ❤️❤️❤️
2024-09-29 08:53:36
0
charakatheekshana
©ℭ𝔥🇶🇦𝐋𝐔𝐂𝐈𝐅𝐄𝐑🇱🇰ᵗᵐ :
Coment කරන්න ආවට මොනවද කියන්නේ කියලා හිතා ගන්න බෑ ඒ තරම් ලස්සනයි ඒක❤️🌹
2024-08-29 15:43:31
9
uglyeyes1
♨️UGLY EYES♨️ :
අක්කගෙ වොයිස් එක මාර ලස්සනයි ඒත් නංගිගෙ වොයිස් එකට හිත හැදිල යනව ඇත්තටම මාර ලස්සනට දෙන්නම කියනව 🔥
2024-08-28 19:26:37
8
summa1106
❤️S-U-M-M-A ❤️ :
ඒක නියමයි ඔයාලාත් ලස්සනයි voice එකත් ලස්සනයි ❤️❤️
2024-08-29 01:28:25
8
nipuna752
nayanadamayanthi4 :
නිවුන්නුද අක්කයි නංගියිද ලස්සනයි අක්කේ
2024-08-31 18:48:56
2
death_love_3
death_love_3 :
ඒක මරු🥺කලු ටි එක ඇදන් අක්කාගේ කටහඩ වදිනවා හොදටම🥺
2024-08-29 08:13:33
3
sachitharjuna
🌸🍃 URBAN CAPTURE 🍃🌸 :
අක්කයි නන්ගී වගේ ❤️
2024-08-28 15:03:29
1
ak.kod
A.K. :
wow twins ?
2024-08-29 12:09:26
1
_user_ish_
_ 𝓘 𝙨𝙝 _ 🧸🩸🫧 :
සෑහෙන්න හිත් අව්ලෙන් ඉදියෙ.ඔය දෙන්නගෙ කටහඩට පින් සිද්ද වෙන්න හිතට පොඩි අමුතු හැගිමක් දැනුනා🥺💗
2024-08-29 17:22:00
4
instantcelebration
තක්ෂණ සමරකෝන් :
බුදු සරණයි දෙන්නටම පුතේ ... 🌼
2024-08-29 08:54:59
8
tharan_ga
tharangagamage775 :
හරීම ලස්සනයි පූතේ... අනන්ත වූ බුදු ගුණ බලයෙන් ඔබ දෙපලට නිදුක් නිරෝගී සුවපත් භාවය වේවා.... දසබලදාරී සර්වඥයන් වහන්සේටම පූජා කවියක් වේවා..... සියලු යහපත උදා වේවා... සියලු කටයුතු සාර්ථක වේවා.... ❤️❤️❤️
2024-08-29 01:51:34
33
t.w.a95
T.W.A :
ඔයාල දෙන්නගෙ කටහඬ භාවනාවක් වගේ🥺💔
2024-09-01 05:06:31
3
sasindulakshitha8
Lakshitha123 :
10 පාරකට වඩා අහපු මම 🥹🥹
2024-08-29 20:07:58
6
kaushal1228
user7971132195497 :
Nngige voice ek sharp...however keepup works. 😍🤗❤️
2024-08-28 15:34:07
4
sisi75837
Sisi :
ඉතිම් ලස්සන ලමයෝ… ඔයාගේ වයලීන් එකෙන් ඒක ඇහෙනකල් බලාගෙන ඉන්නවා මං.
2024-10-01 18:26:04
0
thilina314
Thilina sampath 🍃✈️ :
Wow අක්කලා දේන්නා වගේම කඩහඩත් මාර ලස්සනයි 🥺💐❤️❤️
2024-08-29 10:34:34
14
lakshan0760
Lakshan :
දෙන්නාම ලස්සනට කියනවා. ඔලුව කැක්කුම තිබුන වෙලාවක හරියටම සෙට් උනේ ඇහුව ගොඩක් වෙලා💪💪💪💪🥰🥰
2024-09-04 16:41:31
3
To see more videos from user @__violin__girl__, please go to the Tikwm homepage.

Other Videos


About