@lifemusick_: අයිතියක් නැතිවම මම ඔබට ප්‍රේම කරමි 📷📷 නෙලා ගැනුමට නොහැකි වූවද අත්හැරීමක් නොවේ ප්‍රේමය...... බලා දුර සිට කතා නොකරම සුසුම් පපුවක හිර කිරීමය...📷📷 #nelagenumatanohakivuvada #suneerasumanga #suneerasumangasong

lifemusick_
lifemusick_
Open In TikTok:
Region: LK
Thursday 29 August 2024 09:13:28 GMT
464095
30334
170
1829

Music

Download

Comments

_pandabole_7
🐼☘️😍_PANDA BOLE_😍☘️🐼 :
ඒක පාර්ශවික ආදරේ තරම් වේදනාවක් කොහෙවත් නැ..💔🥺🥀
2024-08-30 18:08:42
21
osh__iii
Oshi_🧸🤍 :
අත් හැරිමත් නොවේ ප්‍රේමය, 🥺👤🤍
2024-08-29 14:22:36
63
heahan1996
තාරු 🖤 タール :
ඒක ගොඩක් ලස්සන ආදරයක්,මං හිතන්නෙ ඒක භෞතික බැඳීමක් නෙවෙයි 🥺 ඒක හිතේ කොනක තැම්පත් වුණ,ආදරයට මෙහා නැවතුණ,අයිතියක් බලාපොරොත්තු නොවුණ,මිත්‍රත්වයට එහා ගිය කියාගන්නට නොතේරෙණ අහිංසක හැඟීමක් ලස්සන බැඳීමක් 🖤
2024-08-30 16:29:59
13
_sadu_14
Sadu_14 :
පපුව පැලෙන්න තරම් දුකක් තියෙනව බන් 😔💔 මටම හිතාගන්න බෑ මං කොහොමද සමහර දෙවල් දරාගන්නෙ කියල 😔😔🙏 දැන් අවුරුදු 4ක් තිස්සෙ එ දරාගැනිම ගැන කියන්න තේරෙනැ
2024-08-31 16:56:51
3
chathurika.hasani
Lisa :
ආදරේ කරන්න කරන්න තේරුම් යන්නේ ආදරේ හරි බරයි මගේ ජීවිතේට 🥺💐🍒
2024-09-26 14:45:13
0
sanduwa_
Sandun Krishantha :
ඒක පාර්ශවික ආදරේ කියන මහ දුක අදටත් මම අත් විදිනව ඒක නැති වෙන්නනම් මට ගොඩක් ආදරේ කරන කෙනෙක් ලැබෙන්නම වෙයි ❤️🥺🥀
2024-09-02 01:26:33
0
user193927242036
user193927242036 :
කොහොමද මේ video හදන්නේ..? දන්න කෙනෙක් කියන්නකෝ..
2024-08-30 09:45:39
0
____gihan___
Ꮐ ᥫ᭡ :
අත් හැරීමත් නොවේ ප්‍රේමය 🖤🥀
2024-09-01 12:46:27
1
nsfernand0
NiRaShA_ SaMaNaLi💝☺️ :
බලා දුර හිඳ කතා නොකරම සුසුම් පපුවක හිරකිරීමය❤️🥺🫀😫
2024-08-31 14:38:31
0
nishlee23456
nishlee.. :
same thing to me🥺🥺
2024-09-03 03:10:15
0
jayasinghe77
madhu wijesooriya :
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ...හදවතට දැනෙනෙවා ඒක 🥺
2024-08-31 17:07:01
0
kavindusathsara402
kavindusathsara402 :
අත් ඇරලා එයාට කරදරයක් උනොත් මොකද කරන්නේ .🌼❤️
2024-08-31 10:41:30
1
choco_p17
PATHuu🦋🤍 :
🥺♥️Bala dura hida kathanokarama susum papuwaka sira kirimaya🙌🏻
2024-08-30 09:10:58
1
ezy_mxi
Izy_msyy :
❤️‍🩹🫶
2024-08-29 22:20:01
1
sandunisanduni111
dilkibabah. :
🥹😔
2024-09-02 02:26:21
0
kaviperera_x
𝙆 🧿 " :
🙂🫀♥️
2024-09-01 14:56:28
0
she__25
𝐒 𝐡 𝐞 🧚‍♀️ :
Ane ekh🥺
2024-08-30 11:44:05
0
imnotrue15.8
𝗖 🦕💗 :
🫀🌙
2024-08-30 11:35:12
0
shashini7456
shashini :
ඔයා දන්නෙත් නෑ.... ඔයා වෙන කෙනෙක්ට පණ තරම් ආදරේ කරලා...ඒ කෙනා ඔයාව දාල ගියා කියල ඔයා මැරෙන්න හදන හැටිත් දැක දැක මම ඔයා දිහා ඈතට වෙලා... ඔයාව හිතින් විතරක් ආදරෙන් බදාගෙන ඔලුව අතගෑව...
2024-09-15 03:12:58
0
kavidilz
𝐤𝐚𝐯𝐢 𝐝𝐢𝐥𝐳🇱🇰 🇯🇵 :
@Vish Diwyanjalee තරහයි නමුත් ආදරෙයි 🖤🖤
2024-08-29 15:15:44
4
_tha.ruz_
𝐓𝐡𝐚𝐫𝐮𝐬𝐡𝐢 𝐇𝐓 :
@hi_demon @Felii @sithumini7 ❤️
2024-09-01 14:53:07
2
girl_sithu
S I T H U 🥤 :
@🖤Dew💗 🙂
2024-08-31 14:03:33
0
sandaruwanhettiar8
hetty :
@shnu_girl_09 ☺️
2024-08-29 17:55:29
1
sidar_chanuka
Sk sidar chanuka (sid) :
@Hashi Bbh232
2024-08-29 12:39:55
1
To see more videos from user @lifemusick_, please go to the Tikwm homepage.

Other Videos


About