@__violin__girl__: ෂ්ෂ්ෂ්...🤫 සද්ද නොකර අහන් ඉන්න... 💆🏼♀️ ‘නාන විලේ’... වයලින් එකෙන්...🎻♥️✨ Harmony play කරන්නෙත් මම ම තමා 🙈 • Track Credits: To the original artists (Danushka Dilhan, Chalinda Sriyan, Miran Tharindu) ♥️ #violin_girl #mithini_dissanayake #tiktok #trending #tiktoktainment #viralvideo #viral #manikya #maranu #kasthurisuwanda #fyp #fypシ #srilanka #violinist #violingirl
V I O L I N G I R L 🎻
Region: LK
Saturday 31 August 2024 13:43:41 GMT
Music
Download
Comments
Daham Elvitigala :
Wooooow මනරුව මතක් උනා අක්කෙ. Mekanam pissuwak 💓💐✨🫂
2024-08-31 14:15:02
919
شانون نيمسارا🇱🇰❤ :
notetion එක දෙන්න පුළුවන්ද අක්කේ 🥺🥺🥺 pleas ❤❤
2024-08-31 15:10:07
83
sassyyyyyyyyyyyyyy boy 😻🤤💗 :
එක විනාඩියකට මාව මගෙ මේ කලබල හිත. සැහැල්ලු කරාට ගොඩාක් පිං අක්කෙ 🙂😫💗
2024-08-31 16:33:26
573
@Mudith2001 :
මේක ඇහෙද්දි ඇයි මෙච්චර හිත රිදෙන්නේ🥺
2024-08-31 16:53:12
297
Danushka Godakanda 👊🩶 :
වචන ඕනම නෑ....මිනිස්සූ නිවන්න...🩶🩶🌸
2024-09-01 05:58:12
219
Piyuu🧚♀️ :
මනරුගේ ආදරේ 🥺❤️🩹
2024-09-01 05:03:12
20
🇱🇰 ❤Kaushalya Liyanage ❤🇶🇦 :
මනරු නම් පිස්සුවක්... ඊට වඩා ඔයා පිස්සුවක්..❤️
2024-09-03 04:36:06
41
Yohan Adarwa 🇱🇰🇦🇪 :
ඇයි හිතට මෙච්චර බරක් දැනෙන්නේ මේක අහද්දි 🥺♥️
2024-08-31 16:45:31
19
හීන මන්සල 💃🙏💖🌈 :
ඕන තරම් ටැලන්ට් තියන අය ඇති...ඒත් අක්කිගෙ ටැලන්ට් එක ඒක නම් මාරයි අක්කි..බලපු වාර ගාන මතක නැති වෙන තරමට ඒක මාර ලස්සනයි.....💖
2024-08-31 16:33:58
1
🔱RASSA FF 🔱 :
ලංකාවෙ මිනිස්සුන්ගෙ තියන ටැලන්ට් එක ♥️♥️
2024-09-02 14:15:12
7
Sathish Peiris :
ඒක අහන වාරයක් පාසා මට අමුතු දුකක් දැනෙන්නෙ ඇයි 🥺
2024-09-01 14:50:30
30
Zaid :
salute you sis.. මෙකනං පිස්සුවක්♥️
2024-09-01 04:00:38
1
🧿 aN Ju:🥀♠️ :
ලස්සනයි අක්කි❤️🥰
2024-08-31 13:51:22
3
Danuu :
Notes dennko 😩❤️
2024-08-31 17:02:33
1
R A V I JAY 💜(R.A.V.I.D.U 🥰) :
වයලීන් එක කතාකරනව වගේ මාරම telant එකක් 😍
2024-09-03 06:39:57
18
virunada_yonal 🫀☁️ :
අද දැක්ක ලස්සනම video එක.❤️🥺
2024-09-01 05:06:37
58
📍Queen🐣:💗 :
මේක ඇහෙද්දි ඇයි මෙච්චර හිත රිදෙන්නෙ 🥺😔💗
2024-09-01 05:07:33
16
S I T H I R A :
Oh my gosh i cant !
2024-08-31 15:01:40
1
👿💗..මද්දුමයා..💗👿 :
Handfree දෙකක් ගහලා අහන්න වෙනම ලෝකෙකට යනවා
2024-08-31 15:23:57
5
tharukm600 :
ස්ට්‍රෙස් ඔක්කම රිලීස් වෙලා පොඩි වෙලාවකට වෙනම ලෝකෙකට ගියා 🥺❤
2024-09-01 03:24:23
39
S>>🤌🏻🖤⛓️" :
Notation video ekak dannako
2024-09-18 17:01:37
2
MR.BANTU# 🇰🇼✈️👩🍳 :
ඒක භාවනාවක්
100 පාරකට වඩා ඇහුවා අක්කේ🥺
2024-08-31 15:53:16
39
ZenQuartz :
Notation wage gnna thenak thiyeda ?
2024-09-01 04:42:04
2
hemith manoohara :
අනේ අක්කේ මටත් සින්දුවක් ඕනි🥺.මට "අම්මාවරිනේ" එක දෙන්නකො.❤️❤️❤️❤️
2025-02-01 09:10:41
2
lakshika sathsarani :
මාරම ලස්සනයි අක්කේ 🥰🥰අහන් ඉන්න වෙලාවේ හිත කලබල වෙලා තිබ්බේ එත් මෙක ඇහැව්වට පස්සේ හිතට මාර සැහැල්ලුවක් දැනුනා 🥰🥰🥰තැන්ක් අක්කේ ❤️❤️❤️❤️🥰🥰
2024-09-02 09:43:42
1
To see more videos from user @__violin__girl__, please go to the Tikwm
homepage.