@amand_i0: තාත්තා දුවලාට ගොඩාක් ආදරේයි. බනින්නේ සැර කරන්නේ ආදරේට , මොකද වැරදි දේට විතරයි . දරුවන් ව හරි මගට ගන්න ඔන නිසා. තාත්තා නැති දුක දුවෙක්ට දරා ගන්න බෑ. ඒ තරම් දුවලා තාත්තා ට ගොඩාක් ආදරෙයි නිසා. මගේ ලෝකෙ රජ්ජුරුවෝ ඉතින් තාත්තා තමයි. ආදරෙයි තාත්තේ.♥️👑 𝗞𝗶𝗻𝗴 #fyp #viral #foryoupage #dad #loveyou #forever #london #srilanka

A_M_N_D_I_🇬🇧
A_M_N_D_I_🇬🇧
Open In TikTok:
Region: LK
Saturday 31 August 2024 17:16:35 GMT
40200
4697
146
25

Music

Download

Comments

user75093914485093
♥️♥️සද තනිවෙලා♥️♥️♥️♥️♥️♥️♥️♥ :
අනේ මට තාත්තා කෙනෙක් නැහැනේ ඔහොම තුරුල් වෙලා මගේ දුක කියන්න😥😥😥
2024-08-31 21:54:36
29
jenny__z
𝙅𝙚𝙣𝙣𝙮>>🧋 :
ඇයි මට මේක බලද්දි මෙච්චර දුක හිතෙන්නෙ🥺
2024-09-01 04:07:46
9
harshiiii_k
Harshi in Japan 📍🇯🇵 :
අනේ මාත් බලන් ඉන්නේ මේ දවස වෙනකම් 😢
2024-09-01 04:14:01
2
anjelo.mathews
cricket lover 69 :
Ane e adare 💝
2024-09-01 03:29:06
2
erandiuththara
erandiuththara :
අනේ මට mage තාත්තා neeeee e hamadeema අම්මා thami❤️🥰🥰🥰
2024-09-01 02:11:07
4
prashay__001
Prashasthiiiiii🍒🪸 :
Aww🥺❤️
2024-08-31 17:25:20
1
sewanthikaanjali
💙🦋🇦 🇳 🇯 🇺 🦋💙 :
ජිවිතේ ට තාත්තගේ ආදරේ විදලා නෑ මෙහෙම ඒවා දකිද්දී හිතට ගොඩක් දුකයි 🥺
2024-09-01 05:48:37
0
dulagamage
sajee 🇦🇪❤️🇱🇰 :
මටත් ඉක්මනින් අම්මයි තාත්තවයි බලන්න යන්න තිබුණනමි.😔🥺
2024-09-01 05:15:05
0
ayeshidil1
𝐀𝐲𝐞𝐬𝐡𝐢 𝐃𝐢𝐥 シ :
මගේ තාත්තත් හිටිය නම්🥺 ලස්සනම සුන්දරම ආදරේ මං ලෝබම ආදරේ තාත්තගෙ ආදරේ🥺❤️
2024-09-01 04:11:01
0
niroshanniroshand
නිරෝෂන්❤niroshan :
තාත්තාගෙ ආදරේ
2024-09-01 04:38:42
0
salika2153
salika :
බුදුසරණයි
2024-09-01 05:01:10
0
tharu___ranasinh
< °` ´ThaRu gUrl 💔✝️ > °°° •• :
මගෙ අප්පච්චයි මතක් උනා💔🥺
2024-09-01 03:32:07
0
cocobrand55
🌻Shili🩵👺 :
අනේ🥰
2024-09-01 05:13:46
0
tmwithhappy
tmwithhappy :
අපේ අප්පච්චිත් හිටියනම් කියලා හිතෙන වාර අනන්තයි 🥺🥺🙏
2024-09-01 04:12:55
0
blackqueennilu3
black Queen 👑️🥀 Nilu 👑️🖤 :
මගෙ තාත්තා ..දැන් බදා ගන්න ඕනා උනත් එයා මන් ලග නැහැ දෙවියනෙ.. අනේ ඇයි එයාව මෙච්චර ඉක්මනින් ඔයා ලගට අර ගත්තේ 🥺🥺😔😔 ඔයාගෙ තාත්තා ට ජේසූ පිහිටයි ❤️❤️
2024-09-01 04:20:40
0
shanu6525
S H A N U 🦋 :
අප්පච්චී ඔයත් මගෙ ලග හිටියනම්😭🥺💗
2024-09-01 02:36:13
0
sandeepani700
🖤 A T H I S H A 🖤 :
අනේ මගෙ තාත්තත් ඔහොමයි...ඒ ආදරේ මහමෙරක්.. 💜️💜️💜️🙏🙏🙏🙏🙏
2024-09-01 03:37:28
0
ruwani_trilishiya
Ruwani_Trilishiya :
❤❤❤❤❤ I miss my lovely father too..May God mercy on his soul..give highest place in paradise..Ameen..🤲
2024-09-01 04:23:46
0
kassa9051
kasun :
බුදු සරනයි ❤️
2024-09-01 03:29:18
0
yasitha_dinushka
Yasitha sri Dinushka :
මට ඒ අද්දැකීම නම් නෑ හැබැයි ඒ ආදරේ හරි ලස්සනට ගොඩක් තැන් වල දැක්ක❤
2024-09-01 04:11:48
0
ashannilanga85
Ashan Gamage :
ඔව්....ගොඩක් ........
2024-09-01 02:43:44
0
pasindu__muthumina
Pasindu Muthumina :
toffee ewanna mata
2024-08-31 17:50:11
1
dasunpathmasiri
Dimuthu dasun 🇶🇦 :
🥺ane
2024-09-01 06:12:41
0
ayodyarohan
Ayodya Rohan :
Kawadawat mata labanna bari una ekak😭
2024-09-01 02:52:42
0
thakshilaedirisin5
thakshilaedirisin50 :
ane mage thaththath hitiyanam🥺
2024-09-01 02:32:34
0
To see more videos from user @amand_i0, please go to the Tikwm homepage.

Other Videos


About