@yaash_vibez: දැනෙයි නේද බන්🙇🏻‍♂️🫂🤍#fpy #fpyシ #foryoupage #sinhalaquotes #goviral #aesthetic #යාශ්༄

🪬 Yaash ‘’ z ! 🪽🤍
🪬 Yaash ‘’ z ! 🪽🤍
Open In TikTok:
Region: LK
Sunday 01 September 2024 10:44:32 GMT
53143
8138
998
215

Music

Download

Comments

lakshan2828
𝐋𝐚𝐤 𝐒𝐡𝐚𝐧🇯🇵〽️ :
මන් ආදරේ ගැන දන් නෑ ඒත් ආදරේ නිසා විදවන හැම හිතකටම සැනසීමක් දැනේවා 🙏🙇‍♂️💔
2024-09-02 12:50:05
260
dew200303
ԃҽɯ :
හ්ම් හිත පොඩ්ඩක් ගැස්සෙයි.ඒත් එක පාරක් ගිය කෙනා අයෙ යන්න දෙපාරක් හිතන්නෙ නෑනේ.අපි අම්බලමක් නෙවෙයිනෙ එන්න ඕනි වෙලාවට එන්නයි යන්න ඕනි වෙලාවට යන්නයි
2024-10-04 15:43:34
17
sonubabe0
soulbby :
ඒකමයි හැමදාම උනේ ඒකයි තාම එකම තැන 😊
2024-09-18 16:42:32
0
_sachii_gurl_
𝐒 𝐚 𝐜 𝐡 𝐢 𝐢 : 🐼💗✨️ :
ආයෙ ආවා 🙂 ඒත් සමාව දුන්නොත් ආපහු ඒ වැරැද්දම කරයි 🙂
2024-09-02 15:59:28
44
methu__bbe__06
Hasanki Methushala :
එපා ...එහෙම වෙන්නත් එපා මොකද ආයේ එපා 🙏🙂
2024-10-07 16:01:52
6
shashi4970408619579
❤️Shashi Perera ❤️ :
ඔව් වැරැද්ද පිලි අරන් මාව එක්ක යන්න ආවොත් මං යනවා ඒ තරම් ....................❤️
2024-10-03 01:18:31
7
kavishkasadeepa
Kavishka Sadeepa :
සති 3 ක් ඉවසල බැරිම තැන අද ගියා 💔ඒත් එපාමයි කිවේ . 😞 උන දේ හිතගන්න බෑ තාමත් 💔😭
2024-10-08 13:12:12
1
rash.girl6
rash girl :
අයෙම ඒ හැගීම දැනෙන්න ..... ඒ හැගීමට තැනක් ඉතුරු කරලා එයා ගියේ නෑ ....... 😔♥️
2024-09-08 19:26:33
6
madu___shi
ᥫᩣ𝐌𝐚𝐝𝐔𝐬𝐇𝐢".! :
හදවත කඩාගෙන වැටෙන තැන් 😫🤍
2024-09-01 13:34:24
20
danudunu
@.SF&DANU@ :
කවදාවත් නෑ මට aya හිතිලා මම එයාව ආයේ ලගට ගන්නේ නෑ මට ආදරෙ කියන දේ එපා කරේ එයා... 🥺💔
2024-09-27 17:51:31
2
heshi.r
H>> 💗 :
එදාට ආයෙම එයාව බාරගයි 🥺♥️
2024-10-11 15:14:25
1
_ruwa_h
사치타 🫀 :
අඩන්න ඕනෙම නෑ ආයෙම කලින් වගේ ඉමු කිව්වත් ඇතී 🙂❤️
2024-10-09 19:01:18
0
blak___devil3
blak___devil3 :
සමව ඉල්ලන්න එය වරදක් කරෙනැ 😞💔
2024-10-02 16:02:57
1
g_i_m_a___0006
𝗚_𝗶_𝗺_𝗮_🌻🧚‍♂️✨ :
එහෙම කියන්න ඔනි නැ දකින්න තිබ්බා නම් එ ඇති 🥺❤️‍🩹
2024-10-09 13:32:21
2
aheshdesilva
𝙀𝙫𝙤𝙦𝙪𝙚 🪁 :
මිනිස්සු වැරැදි හදාගන්න එක හොදයි.. .....හැබැයි උන්ව ආයෙත් විශ්වාස කරන්න දෙපාරක් හිතපන්..
2024-09-11 16:01:01
2
chooti1822
CHOOTI :
අනිවාර්යයෙන් මේ හදවත දැනෙනවා
2024-09-02 07:08:06
3
rishenya
🌹❤️아치니❤️🇰🇷🌹 :
නෑ. ආයෙ ආවා ඒත් අර කලින් වගේ හැගීමක් එන්නෙම නෑ
2024-09-02 10:49:15
4
dil5816
Dil🥰 :
එදාට බාරගනි😖🥺 ඒ තරම් මන් එයාට ආදරෙයි ගොඩාක්.🥺😭
2024-10-20 14:03:17
3
roshannayanajith
roshannayanajith :
ඒයා එන්නේ නැහැ.😣♥️🥀
2024-09-02 16:43:13
5
gumihoo04
xiao yan1938 :
මොනවා උනත් ඒ එයා
2024-10-27 11:18:40
1
tharuz18
tharuz18 :
දැනෙයි ඒත් එපා 🙂🙏 එහෙම උනොත් ආපහු ඒ දේම කරන්න දෙපාරක් හිතන්නෙ නෑ 🙂
2024-10-02 05:33:52
3
_.hesh_
𝖧 𝖤 𝖲 𝖧 🍃 :
ow 🥺
2024-11-10 12:32:10
0
kavii.x.x.x
K<🤍.......🕊 :
කවදාවත් නැහැ ඒ තරමටම මට එයාව එපා කලා💔
2024-09-02 09:04:45
7
sachini2562
Sachini :
මගහැරුනු හිත් යලි යලිත් අවාරයේ මුන නොගැසේවා 🥺🙏
2024-10-08 02:18:35
2
ishu___bbh___
ishu :
ගියපු කෙනෙක් ආයෙ අවොත් එතකොට අවංකව ආදරේ කරන දැන් ඉන්න කෙනාට මොකක් වෙයි ද 🥲💔
2024-10-22 18:35:39
1
To see more videos from user @yaash_vibez, please go to the Tikwm homepage.

Other Videos


About