Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@moonie._29: පවුලක බාලයා කියන්නෙම තමන් කැමති දේවල් කරන්න නොලැබෙන රූකඩයක් වගේ කෙනෙක්ට... 🙃❤️🩹 #moonie #foryou #fyp #foryoupage #trending #1millionaudition #wadan #sinhalawadan #quotes #whatsappstatus #tiktok #fypシ゚viral #sad #youngersister #life
Moonie 🌕
Open In TikTok:
Region: LK
Sunday 01 September 2024 17:40:30 GMT
126832
7333
325
525
Music
Download
No Watermark .mp4 (
0.54MB
)
No Watermark(HD) .mp4 (
11.86MB
)
Watermark .mp4 (
1.01MB
)
Music .mp3
Comments
MSTR :
මීට වඩා දේවල් අහන්න වෙනවා වැඩිමලා උනාම.. අත්දැකීමෙන් කියන්නේ.. මම උන්ත් අනන්තවත් හිතලා තියෙනවා මම මල්ලි වෙලා මල්ලි මම උනා නන් කියලා.. හැමෝම එයාට කැමති.. මට කවුරුත් නෑ.. 🥺🥺💔💔
2024-09-02 21:10:24
44
Oshada :
මීට වඩා දේවල් අහන්න වෙනවා වැඩිමලා උනාම.. අත්දැකීමෙන් කියන්නේ.. මම උන්ත් අනන්තවත් හිතලා තියෙනවා මම මල්ලි වෙලා මල්ලි මම උනා නන් කියලා.. හැමෝම එයාට 🥺🥺
2025-01-03 07:42:56
3
Rubhi $$ :
ඇත්තටම සියට සියක් ඇත්ත අපෙ ගෙදර මට ඉන්න සිද්ද වෙලා තියෙන්නෙ මෙහම 🤕💔
2024-11-17 17:31:55
0
user7905918557148 :
ඕක කියන්න ඕනි පවුලෙ වැඩිමලා හරි නම්..
2024-10-14 10:57:09
8
chathu...✌️🔥 :
කොහොමද අප්පා ඔය ඒක හරියටම කිවේ🥺🤕
2024-10-17 18:29:48
1
Aashi 😊 :
hmm එක ඇත්ත කතාව ඔයිට වඩා කතා අහනවා අදටත් ඒ පිඩනෙ දරාගන්න හරි අමාරැයි 🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺
2024-11-28 14:23:39
0
She Store :
🥰❤ Coz මටත් ඉන්නවා එයාගෙ පන උනත් දෙන අයියා කෙනෙක්❤
2024-09-02 06:28:47
4
🐼 🌼 පසියා 🌈️🌀 :
මේකම පිරිමි ලමයිට හදලා දෙන්නකෝ ❤🥺🥺❤
2024-09-02 16:59:40
1
NishuAchi :
මේක ඇත්තක් මන් දරාගෙන හංගගෙන ඉන්න තරම් ගෙදර අය කවදාවත් දැන ගන්න එකක් නෑ
2024-09-03 16:54:20
1
army tk :
මටත් ඔය ටිකමයි අඩුවක් නැතුව 🥺
2024-09-02 06:33:35
14
Ashara sewwandi :
මටනම් කොහොමත් ඔහොම තමයි. මන් හැම කෙනා ලග දීම අසරණයි. මගේ දුක දන්නේ mn විතරයි.
2024-09-02 14:35:17
1
Kavi ❤️ :
වැඩිමලාට හදලා plzz
2024-09-04 11:31:21
1
kim esha 💜 :
වැඩිමලා වෙනවා කියන්නෙම දුකක් 🥺
2025-01-05 18:47:07
3
Sachigril🥰🥰 :
ඔව් ඒක ඇත්ත🥺
2024-09-02 01:18:03
4
maheesha279 :
පවුලෙ ඉන්න එකම ලමයා උනාමත් ඔහොම තමයි 🙂❤️🩹
2024-10-18 14:32:23
0
HIRU...❤️🩹 :
ඔක්කොම හරියටම කියලා මමත් ගෙදර අය ඉස්සරහ හිනාවෙන් කදුළු හංගනවා🥺
2024-09-16 14:56:22
0
Tp..🥺🖐️ :
සම්පූර්ණ atta🙂
2024-09-01 20:59:31
4
🌼___ Madu___🌼 :
මන් ගැන ද ඔය කීවෙ..🥀😣
2024-09-22 04:30:00
0
To see more videos from user @moonie._29, please go to the Tikwm homepage.
Other Videos
jangan smpai setiap kali akak minum tehais akak update dik 🥲
If you got embarrassed, you lose! #skit #dear_u_san #vtuber #anime #otaku fyp
akhirnya aku beli jugak powerbank , hehe. Sebelum ni rasa mcm tak perlu lepas kenal @SYAI rasa perlu ada powerbank! Thankyou syai 😁 Kena jumpa lagi eh lepasni, byk benda nk belajauu 🙈
Esse biquíni da @SHEIN ta surreal de lindo! 👙 @SHEIN Brasil Id do produto: 35271897 Meu cupom de desconto: malumarinatoQ4 Código de pesquisa: LYPJ6 #SHEINBigSalesDay #SHEIN1111 #SHEINforAll #saveinstyle #ad
ladies, why do yall beef your mums so much? 😂😂 #fyp #foryou #parenting #mum #motherdaughter
Ish... deu nó!!! ... e continuo tentando...
About
Robot
Legal
Privacy Policy