@hasindu.kalpageet: මට ඕනි හිනාවෙන්න, මමම මට කියපු කතාවක්! 🫶🤍🫂 . අපි වෙනුවෙන් අපේ හදවත ඉන්නවා, ඉතින් හිනාවෙන්න! . සුභ වෙන්න ඕනි! ආයුෂබොහෝ වේවා හිතවතුණි.🫂💐 . @🔥Mr Flute🌏🎷 - BACKGROUND MUSIC Credits! 🤍 #fyppppppppp #fypシ゚viral #followus #fypagetiktok #onemillionaudition #follow #foryou #fpy #goviral #hasi

Hasindu Kalpageeth
Hasindu Kalpageeth
Open In TikTok:
Region: LK
Monday 02 September 2024 11:42:16 GMT
32052
5919
234
189

Music

Download

Comments

hasindu.kalpageet
Hasindu Kalpageeth :
පුලුවන්නම්, Repost කරගෙන යන්න! 🤍🫂
2024-09-02 12:00:41
34
pasindu2021
I M_HOT🥵BOY👅💦🍒 :
ඔය ටික වචන කරන්නවත් බැරි තරමට මං ගොලු වෙලා 🙂💔
2024-10-14 14:08:01
4
_ka_vee_k
K 🐻‍❄️ :
🥺❤️මටත් ඔනී හිනා වෙන්න 💔
2024-10-15 17:43:00
0
hasna__12
𝐅𝐚𝐭𝐡𝐢 𝐇𝐚𝐬𝐡𝐚𝐧𝐚🐣💗 :
මං ගැනම කිවුවා වගේ🥺💗
2024-09-03 12:33:15
5
chuttikki6
🄳🄷🄰🄽🅄❤️Girl"°•°🇱🇰🇸🇦🔥 :
අල්ලන් ඉන්න බැරි කාලයක් එයි කියලා.. බය හිතෙනවා 🥺💔
2024-09-04 18:54:33
4
sathmi_kusalya7
🤍🧿Sathmi |සත්මී| सथमी🎀🍷 :
🥺🤍අනෙ හිතවතා,!!වේදනාවෙන් පිරුන හිතක් දරාගන්න අමාරුම මොහොතකදී ඇතුලාන්තයෙන් ඔය විදිහටම තමන් එක්කම යුද්දෙක සටන් කරනවා;තනියම. එහෙව් ආත්මයකට හිතවත්කමක් ඕනමයී පුන්චිම හරී සැනසීමක් දැනෙන්න 🥺❤️‍🩹🫂
2024-09-02 12:09:56
2
sachi__21_
Sachi 21 ᥫ :
ඇත්ත සමහර මිනිස්සු දරාගෙන ඉන්නෙම තමන්ගේ ජීවිතේ ලස්සන කරන්න කවදම හරි කෙනෙක් එයි කියන බලාපොරොත්තුව එක්ක 🥺🤍
2024-09-03 05:24:33
1
shashin_d_manawadu
Shashin D Manawadu :
🥺🥺 මුලු ඇගම හිරිවැටුනා මේක අහනකොට, මගේ කතාවමයි 🥺🥺
2024-09-03 07:24:10
1
bunnyy12567
❤️🧚❤️ bunny🥵🍑🇰🇷🇦🇪 :
මං ගැනම කිවුවා වගේ🥺💗
2024-10-29 19:18:17
0
chathuradilshan2001
Chathura Dilshan (CHEF DILA) :
api wenuwen kauda bn inne.ape jiwithaya hadi kara witharai 🥺
2024-09-27 18:34:53
1
gimansha_amarasekara
Gimaa 🤟 :
හිතේ තිබ්බ හැමදේම කිව්වා බලන් ඉදියා වගේ 😞💔
2024-09-06 08:01:47
0
pramodyadewmini20
_dew_ :
අනේ 🥺❤️
2024-09-02 12:51:06
0
saaaaaaaaaaaaaaaaanla
🥺 :
එක අහලා මට ඇඩුනා...🙂💔 මොකද මට වචන වලට පෙරලන්න නොතේරුන මගේම කතාව 🙂
2024-10-25 19:23:20
0
dhananjaninawodya01
NAWODYA UDAGEDARA :
මේ වෙලාවෙත් මට මන් නැති වෙලා ඉවරයි 😭
2024-10-26 17:01:54
0
mohan99004
Mohan99 :
මේ හැම කතාවක්ම මගෙ කතාව කියලා හිතෙනවා
2024-09-04 14:47:24
0
kaveeshiwitharana
가위💜🐼 :
මගේ කතාව🥲🥺🥀
2024-10-26 02:51:54
0
nadeeshakmeemana
ᴹᴿㅤNadeesh, 💗🖇️ :
Adooh🥺💔
2024-09-04 18:21:14
0
maheshi260
maheshi :
💗🫂🫂
2024-10-19 00:53:41
0
presanga123
👊presanga👊 :
බුදු සරණයි 💙💙
2024-09-05 02:20:04
0
dammika.wijesingh4
Dha-mm-ika🖤 :
හැමදේම හංගගෙන හිනා වෙන අය හරි පුදුමයි, ඒක දන්නේ ඒ වගේ තවත් කෙනෙක්ම විතරයි,හරියට මං වගේ.. අතහරින්න බැරි ජිවිතේ අමාරුවෙන් අල්ලන් යන හැමෝටම ලස්සන දවසක් එන්න ඕනේ❤️❤️
2024-10-24 17:11:28
0
To see more videos from user @hasindu.kalpageet, please go to the Tikwm homepage.

Other Videos


About