@a_ruvi: මට ඕන එකම එක පාරක් එයාව බදාගන්න! මං එයාට ආදරෙයි! වචනෙන් පැහැදිලි කරන්න බැරි තරමට එයාට ආදරෙයි හැමදාම වගේ ඒ ඇස් වලට,කටහඬට, මේ හැමදේටම මං ආදරෙයි.. එයා මට ආදරේ කරන විදිහට, මාව බලාගන්න විදිහට, මම තනිවෙලා නැ කියලා දැනෙන්න ඒ හැගිමට, මම කියවන ඔනම දෙයක් අහන් ඉන්න කොට, මුලදි වගේම අදටත් වෙනස් නොවි ඒ ආදරේ තව තවත් වැඩියෙන් දෙන එයාට මම හරි ආදරෙයි… මට ජීවිතේ එක දවසක් ලැබුනොත් මං ඉල්ලන්නෙ එක දෙයයි, විනාඩියකට එයාට තුරුල් වෙලා ඒ ඇස් දිහා බලාගෙන එයාගෙන් මම ආසම දේ අහන්න “ මැණික, ඉලග ආත්මේ අපි අපේ වෙමු, ආදරෙයි සුදු “ 🖤 A-Ke🤍 #sinhalawadan #foryoupage #aruvi #ආදරේ_කරන_අය_වෙනුවෙන්_ #onemillionaudition #fyp #foryoupage #sinhalatiktok #නිසදැස් #wadan_tik_tok #wadan #quotes #fypシ゚viral #nisadas #kavi #trending #viral #ආදරෙයි #ආදරෙයි_tiktok_family @Nîsâl Sàthsârã 🎙️

A-Ruvi 🖤
A-Ruvi 🖤
Open In TikTok:
Region: FR
Monday 02 September 2024 14:06:58 GMT
10699
472
14
287

Music

Download

Comments

waraandoshi
Wara and oshi :
me too 😥😥😥
2024-09-03 04:41:08
1
cillocilloitaliya
🇮🇹නිල් අහස ✈ සිහින සිත්තම 🌍 :
❤😳
2024-09-12 21:34:16
1
keshan741
keshan.. :
🥺😓❤️
2024-09-02 18:30:21
2
suddi6419
suddi :
@M A D U W A manika
2024-09-03 11:26:35
1
priyanthabandara57
Priyantha Bandaranayaka :
❤️❤️❤️
2024-09-09 09:17:41
1
wasana8787
❦✰ᴾʳⁱⁿᶜᵉˢˢ★𝓦𝓪𝓼𝓪𝓷𝓪❀♚ ❤️🍓 :
❤️🥺
2024-09-06 10:59:53
1
u__madushani
Madu :
🥰🥰🥰🥰🥰🥰🥰
2024-09-06 07:47:17
1
user6573248267599
දිස්නා ගජමාන්නගේ :
❤️❤️❤️
2024-09-03 00:56:45
1
defney910311
Defney1103 :
🥺💔
2024-09-02 14:47:36
1
suharitha5
I.suharitha :
❤️❤️❤️
2024-09-02 14:40:59
1
sewmi184
sewmi Ahesha :
@anupa මටත් මැනික🥰
2024-09-02 19:11:51
0
jaanuuchathu
චතූ🥰💓 :
හෙට දැවිලා අලුවෙන්න හරි අද එයාව තුරුල් කරගන්න තිබ්බනම් කියලා හිතෙන වාර අනන්තයී..🥹 😘
2024-09-08 02:02:07
1
To see more videos from user @a_ruvi, please go to the Tikwm homepage.

Other Videos


About