@shalitha_wic: දෛවය මට තෝරා ගැනීමට බොහෝ විකල්ප මාර්ග ලබා දුන්නෙ නැත... ඉතා සැර කුණාටු මැඳින් ගමන් කර අවසන් වූ පසුවද දරුණුම කුණාටු වලට මා හසු වූ අවස්තා ඇත. ජීවිතය ඉදිරියට ගෙන යා යුත්තේ කෙසේදැයි මා නොදැන සිටි වරු හා දින ගණන් තිබුණි... කිසිවකු සමඟ මගේ අදහස් බෙදා නොගැනීම තුළ මා හැඟීම් නොසලකා හරින බව කියැවෙන්නේ නැත... නිතර සිනාසීම සහ නොහඬා සිටීම තුළ වේදනාවක් නොමැති බව කියැවෙන්නේද නැත. ඕනවට වඩා කල්පනා කරමින්, නිදි නොමැතිව වෙහෙසට පත් වූ රාත්‍රීන් කොතෙකුත් මා පසු කර ඇත. මා විසින් මා සනසවා ගත් දිනයන් තිබුණි. මා පමණක් දැන සිටි මගේ දරුණුම සටන් ජයගත්තේ කෙසේදැයි කියා පැහැදිලි කිරීමට මා තවම දන්නේ නැත... නමුත් උදා වෙන හැම දිනකම මා මාර්ගයක් සොයා ගත්තෙමි. 🌻🖤✨ #shalithawickramatunga #shalithawick #ameliawijeesooriya #coversong #voice #Love #cinematography #video

Shalitha_Wick
Shalitha_Wick
Open In TikTok:
Region: LK
Monday 02 September 2024 15:11:38 GMT
496098
41401
566
875

Music

Download

Comments

kaniya_c97
kanishka ranaweera :
මේ තරන් clear voice දෙකයි මම ඇහුවෙ Falen and Amelia
2024-09-03 07:54:56
173
thilinamal87
Thilina Mal - තිලී :
කවුද කියාලා දන්නේ නෑ දැක්කේත් අදයි....perfectly voice and singing ( හිරු start නම් යන්න එපා ) ගෙදරට වෙලා හිටියත් නම්බුකාරයි
2024-09-04 06:00:36
45
user47621280685135
shaiAdi :
Real talent amelia😘👍♥️
2024-09-02 20:31:35
83
_lakshman_hilmi_
Lakshman Hilmi :
මරුනෙ
2024-09-03 08:17:54
14
user14547419
යශූ මැණික❣️ :
එයාට තියෙන්නෙ එයාගෙ කෝච්ගෙ voice එකමයි....🥰🥰🥰🥰🥰
2024-09-04 13:00:14
33
mahesh.sajeewa1
𝕄𝕒𝕙𝕖𝕤𝕙 𝕤𝕒𝕛𝕖𝕖𝕨𝕒 🎤 :
ඒ හඩ.... මට නම් භාවනාවක්.. ❤️❤️❤️🥰🥰
2024-09-03 09:07:53
19
useryeshthasa1981
Don Sha ❤ :
❤️❤️❤️මාරම Voice එකක්
2024-09-03 06:23:58
9
colombocookingclass
Colombocookingclass :
Wow great voice. Love your voice. 💕
2024-09-03 08:08:31
4
chinthaka.pethum
chinthaka pethum :
ලගකදිම මගේ පුතාගේ b day party එකට ඹයාගෙ music band එකෙම performance කරයි නංගි 👍👌✊🤝
2024-09-03 13:54:47
3
sachiniwd
sachini_D :
Amelia ❤️
2024-09-03 14:40:29
6
ajith.bandara.wal
Ajith bandara Walgama :
Voice එක නම් සුපිරි
2024-09-04 06:13:38
2
nilminiernest6
nilminiernest6 :
අමේලියා මාරම ලස්සනයි සුපර්❤️❤️❤️
2024-09-04 11:48:08
4
sam23nz
Sam😊 :
මං කියෙව්වේ ඒ වචන ටික විතරයි 🖤
2024-09-04 09:01:37
3
natural_lovers13
Lovers :
💓💓💓💓💓💓💓wooow
2024-09-05 14:29:05
1
janzk2002
Coffee ☕️ :
Why is she so underrated 🥺❤️✨
2024-09-04 17:57:58
1
.madusha0
🌼 Madusha 🌼 :
Music ඕනම නැ රහට කියන්න ❤️
2024-09-04 17:56:35
2
shey_shi
Shey :
Voice 😍
2024-09-05 05:43:39
1
kavisha4985
kavisha💗💗 :
wow good luck 👍👍🥰🥰
2024-09-04 06:14:21
1
nml1155
mahesh :
wow nice voice ✌️
2024-09-04 10:01:56
1
hashiperera254
hashi :
Super ❤️
2024-09-05 08:56:23
1
_cloudy.2002_
Cloudy ♥️🍃 :
wow 🖤
2024-09-03 11:02:11
2
annblack138
AB :
coach 😉 Best wishes Darling.. Keep shining 🌟
2024-09-04 22:06:22
1
rostan92
user486512 :
Beautiful
2024-09-04 14:28:17
1
dilmithwathsala
Dilmith Wathsala :
woooh❤️🥹
2024-09-05 09:51:51
1
renukafernando25
Renukafernando25 :
දැන් තවත් ලස්සනයි වොයිස් එක ❤️
2024-09-03 14:36:10
1
To see more videos from user @shalitha_wic, please go to the Tikwm homepage.

Other Videos


About