@hatton.indika: අපරික්ෂාකාරි ලෙස ත්‍රිරෝද රථයක් ප්‍රධාන මාර්ගයට ඇතුල් කිරිමේදි ලොරි රථයක ගැටි අනතුරට පත්වෙයි, වාහන තුනකට හානි. ප්‍රධාන මාර්ගය අභියස නතර කර තිබු ත්‍රිරෝද රථයක් අපරික්ෂාකාරි ලෙස ප්‍රධාන මාර්ගයට ඇතුල් කිරිමේදි ප්‍රධාන මාර්ගය හරහා ධාවනය වු ලොරි රථයක ගැටි අනතුරක් සිදු වි ඇති බව හැටන් පොලිසිය පැවසිය. මෙම අනතුර සිදු වි ඇත්තේ (04) දින උදැසන හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ දික්ඔය වනරාජා වත්ත ප්‍රදේශයේදිය. එම මාර්ගයේ නතර කර තිබු වෑන් රථයකට ඉදිරියෙන් ත්‍රිරෝද රථය නතර කර තිබු බවත්, පසුව ත්‍රිරෝද රථයේ එන්ජිම ක්‍රියාත්මක නොකර ත්‍රිරෝද රථය තල්ලු කර ප්‍රධාන මාර්ගයට ඇතුල් කරන අවස්තාවේ හැටන් සිට බගවන්තලාව දක්වා ධාවනය වු ලොරි රථයක් ත්‍රිරෝද රථයේ ගැටිමෙන් ත්‍රිරෝද රථය ප්‍රධාන මාර්ගය අභියස ගාල් කර තිබු වෑන් රථයේ ගැටි මෙම අනතුර සිදු වු බවයි ත්‍රිරෝද රථයේ රියදුරා කියා සිටියේ. අනතුරෙන් කිසිවෙකුට තුවාල සිදු වි නොමැති අතර, වාහන තුනටම දැඩි අලාභ හානි සිදු වි ඇත. ත්‍රිරෝද රථයේ රියදුරා අපරික්ෂාකාරි ලෙස ත්‍රිරෝද රථය ප්‍රධාන මාර්ගයට ඇතුල් කිරිම නිසා මෙම අනතුර සිදු වි ඇති බවයි අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන හැටන් පොලිසියේ නිලධාරින් කියා සිටියේ. #hatton #accident #🙏 #media #camara #😢 #👍 #srilanka #

hatton indika
hatton indika
Open In TikTok:
Region: LK
Wednesday 04 September 2024 07:57:55 GMT
153984
7069
51
408

Music

Download

Comments

sanju32086162
@__sanju_official _ :
ත්‍රී වීල් එකහ පාටම දන්න ඇති පාරට😩
2024-09-04 12:14:00
7
bilal_rox__4
lG l CORDlAL HARMONCS :
🥹🤭😁😁😁
2024-09-04 11:42:07
1
gtav.dx
GTA V .Dx :
3 wheel karayo nm Maha sapayk 😡 Maha kaaala kanne wage pare yanne . Unge para wage ringanne . 😡🫴
2024-09-04 15:50:04
0
baby.official23
ヅ.ɮAɮʏ σ𝔉𝔉𝐂𝖏𝖆𝕃ヅ♫✰𒊹 :
darshan☺️
2024-09-04 08:21:45
0
t.thana19782
@t •thana1978 :
🤲🤲🤲🤲🙏🙏🙏😭😭😭😭
2024-09-04 16:14:41
0
user1084033872758
user1084033872758 :
🙏🙏🙏
2024-09-04 14:53:40
0
ramesh.ramesh9013
Ramesh Ramesh :
😢😢😢
2024-09-04 14:29:29
0
kingsmorry00
K U R A M A :
💯💯💯
2024-09-04 13:59:31
0
dharshan587
Dharshan. official page :
🥺
2024-09-04 13:09:13
0
user1014441816933
gowtham :
😉😉😉
2024-09-04 13:06:23
0
user53930435235333
user53930435235333raj :
😭😭😭😭😭
2024-09-04 12:48:51
0
user97497617222212
user97497617222212 :
👍👍👍
2024-09-04 12:28:33
0
vithusan217
Vithusan :
🥺😳
2024-09-04 12:24:17
0
ragava.kutty
ragava kutty :
😭😭😭😭😭
2024-09-04 12:19:42
0
yaso2933527217239
yaso :
😭😭😭
2024-09-04 12:17:59
0
sanju16020667527260sanju
@sanju :
😢😢😢
2024-09-04 12:11:09
0
user8177480776298
Ramesh :
😢😢😢
2024-09-04 12:02:10
0
neelbeckster
𝙽𝚎𝚎𝚕 𝙱 :
😳😳😳
2024-09-04 11:46:50
0
user1281619407203
user1281619407203 :
😢😢😢
2024-09-04 11:04:32
0
user2667354711472
user2667354711472 :
😢😢😢😢😢😢
2024-09-04 10:39:22
0
jadhu_and_miyuru
JADHU & MIYURU :
police නිලධාරී moko mee අමුතු විදිහට balanne🤔😂😂😂
2024-09-04 13:14:31
2
chandru_cavtraansport
[email protected] TRAANSPORT :
three wheel eka ekaparatama parata haravala ethi,,,,
2024-09-04 11:45:02
1
manishaa8960
manishaa :
ඔය කඩෙ රෝටී රහයි 😅
2024-09-04 13:45:20
2
samith_priyankara
ՏᗩᗰITᕼ ᵖʳⁱʸᵃⁿᵏᵃʳᵃ꧂ :
ගන්නකොටම කියන්නෙ. ලොරිය එක පාරටම මතුවෙන්නැති එතනින්.
2024-09-04 13:51:11
1
thiwankayashith
𝕋𝕙𝕚𝕨𝕒𝕟𝕜𝕒 :
ත්‍රිවිල් එක වැරදි පාරට දාන්න ඉස්සරාහට ගගත්තා කිව්වෙ පාර බලලා නෙමෙයිද පාරට දාන්නෙ🙄
2024-09-04 09:12:04
2
To see more videos from user @hatton.indika, please go to the Tikwm homepage.

Other Videos


About