@liufengrong23: Electronic dayagonal ilong pliers#longhaireddarkiplier#tiktok #goodthing #foryou #fyp

liufengrong
liufengrong
Open In TikTok:
Region: PH
Wednesday 04 September 2024 10:15:23 GMT
20
3
0
0

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @liufengrong23, please go to the Tikwm homepage.

Other Videos

1)
1) "සිත මහන කරවීමේ කමටහන් 2) "පරචිත්ත විජානන ඤාණය" හෙවත් අනුන්ගේ සිත් දැන ගන්නා නුවණ. 3) පිළිකුල් භාවනාව වැඩීමේ නිවැරදි ධර්මතාවය. ====================== විශ්ව ධර්මතාවය තුලින් මාර්ග ඵල කමටහන් ==================== මාර්ගයේ අතරමං වූ ශ්‍රාවකයෙකු හට සුගත වූ මාර්ගය " විශ්ව ධර්මතාවය " තුලින් පැහැදිලි කිරීමක්. ======================= ( මේ මොහොත තුල සිදුවන කායික හා මානසික සිදුවීම් #සිදුවනබව දැන ගෙන ඔබගේ සියලුම කටයුතුවල නිරතවන්න. ) " චිත්තානුපස්සනාව තුලින් නිවනට" ===================== ( නිවන්මග නිමා කරපු ආර්ය උතුමන් වහන්සේ නමකගෙන් පමණක් ඇසෙනා පෙර නොඇසූ දුර්ලභ දහම් කරුණු.) --------------------------------------- { දානයන් අතර අග්‍රතම දානය ධර්ම දානයයි } මේ උතුම් ධර්ම දානය ඔබගේ පිංවත් මිතුරන් හට ශ්‍රවණය කිරීමට සලස්වන්න. -------------------------------------- #උතුම්_ධර්ම_දානයක්ම_වේවා #පිං_ඇත්තෝ_දකිත්වා 🌸 සියලු සත්වයා හට ඒ උතුම් මග දුර නොවේවා!!! 🌸 සියලු සත්වයා සංසාර සාගරයෙන් එතෙර කිරීමට මෙම උතුම් කමටහන උතුම් ධර්ම දානයක්ම වේවා!!! 🌸 ඒ උතුම් සර්වඥතා ඥානය පහල වීමට මෙම උතුම් ධර්ම දානය සේතුවක්ම වේවා!!! #nalinkumarasiri #නිවන්මග #නිවන් #niwanmaga #nirwana #buddhism #buddha #SriLanka #ධර්මදේශනා #උන්වහන්සේ #බුදුරජානන්වහන්සේ #trendingreelsvideo #fypシ゚viralシfypシ゚ #foryouシ #trendingvideo #trending2024reel #සිතීමට_යමක් #tiktok #1millionaudition @highlight @followers

About