@nimshi_nirasha: මේක මම use කරන face pack එකක්.මේකට මම ගොඩක් කැමතියි 1 පාරක් use කරත් හොද වෙනසක් පේන නිසා.මේකට මම දැම්මෙ කෝමාරිකා,කෝපි විතරයි 😌 මේවා ඔයාලට ඇලජි නම් ගාන්න එපා.use කරලා බලලා මටත් කියන්න🤗💙🎀 #homemade #foryoupageofficiall #foryou #girl #nimshi #foryoupage #skincare #skintok #BeautyTok #beauty #naturalfacepack #homeremedy #coffeefacepack

Nimshi Nirasha
Nimshi Nirasha
Open In TikTok:
Region: LK
Thursday 05 September 2024 12:16:09 GMT
1777784
72240
1121
3554

Music

Download

Comments

nilunilu409
nilanthi. :
එයාව හම්බ වෙන්න යන්න ම ඕනද ඕක ගාල
2024-09-05 18:12:12
115
user4391614718571
°°🐰🌼chaby girl🌼🐰°° :
අක්කී මූනේ පැල්ලම් නැති කරන්නේ කොහොමද අක්කි🥺🤍
2024-09-13 13:57:31
9
kiseyu
Kimali :
එයා කෙනෙක් නැති මම 😒
2024-09-14 05:13:04
0
imashabandara4
Imasha Dilshan Bandara 😃 :
ඔක්කොටම කලින් එයා කෙනෙක් හොයාගන්න එපැයි 🙂😪
2024-09-06 03:09:30
63
saku0453
saku 🥰🖤😏 :
මට තියන ප්‍රශ්නේ එයාව කියලා කාවද බලන්න යන්නෙ කියලා
2024-09-05 15:36:59
18
mashibaby.2.5
Mashi Baby 🥺♥ :
ඉස්සර මං ඔම කලා අනේ එත් මං හිටියාටත් වඩා face එකහ් කලු උනා නේ 😕
2024-09-05 15:32:45
6
sheharars96
𝚂𝚑𝚎𝚑𝚊𝚛𝚊 𝔯𝔰 :
මුලින් හිතුවෙ වෙන සීන් එකක් කියල
2024-09-06 17:25:47
6
lenardo_xh
𝑳𝒆𝒐 🫀🤍 :
Sure da 😫
2024-09-06 10:02:25
2
milan_m_fdo
@_Milan_m_fdo :
එයා හම්බෙන්න යනවනම් ඇයි අමුතුවෙන් ඕව 🌚😌👍
2024-10-16 20:14:17
0
_pramod_malshan
Pramod Malshan 🐸🌪️🇱🇰 :
කොන්ඩේ කලු කරන්න ක්‍රමයක් නැද්ද 🙄
2024-09-06 02:45:24
1
a_m_a_040
𝐀𝐦𝐚𝐚 ♡ :
කොච්චර වෙලාවක් ස්ක්‍රබ් කරන්න ඕනෙද අක්කේ
2024-09-06 04:30:57
2
mr.nidu
Nidu :
ඔක්කොටම කලින් කෙල්ලෙක් හොයන් ඉන්න විදිහක් කිවනම් ඔක කරන්න තිබ්බ 😓
2024-09-06 15:30:15
2
dhana_jay_
✌️Dh A Na🇱🇰 :
මගෙ කලින් Ex වගේමයි🥹🫶🚩
2024-09-06 17:39:11
2
sewmini8594
Sew 💕 :
හම්බෙන්න යන්න එයා කෙනෙක් නෑ නේ😕😁
2024-09-06 00:30:51
3
_navod_r_
𝙉𝙖𝙫𝙤𝙙 𝙍❗ 🪳 :
අපි කරොත් අව්ලක් වෙයිද ඉතිම් 😒
2024-09-06 10:28:49
1
wanni017
wanni 🇰🇷 :
තේකොළ set wenne nedda?
2024-09-06 07:50:09
1
r__o__y__a__l_0
___★ROYAL❤✯___᭄ :
කෝ ඉතින් එයා කෙනෙක් ☺️😪
2024-09-06 07:19:29
3
vinukulathunga
vinu & dila :
මන් මේක සතියකට එක දවසක් වගේකරනව..පීරියඩ් හැදුනාමත් මන් ඔහොම කරනවා.ඒ වගේ දවස් වලට හරි සනීපයි ඇගට මුලු ඇගේම ගෑවාම.🥰
2024-09-05 15:28:13
3
user6802607368013
kalana rashmika12 :
මට එයාලා නැ
2024-09-11 09:45:06
2
user3234328136123
RAPUNZEL ❤️🌼 :
බෙල්ල කලු වෙලා තියෙන එකට විසදුමක් නැද්ද අක්කියෝ 🥺🥺
2024-09-07 09:50:20
2
sithumdenuvan5
😌⃟⌘࿔⃝❤️චුටි පුතා🌹⃝✥⃟☺️᭄ꦿ :
Pinpals valata mokuth nadda
2024-09-07 08:17:47
1
sadewnipuna969
🅆🄿🅂 ɴɪᴩᴩᴀ 🎌❄️⚡ :
boys ලට මොකුත් නැද්ද
2024-09-06 10:45:19
1
ishu.ishu210
🥰ishu 💝 ishu 🥰 :
එයා කෙනෙක් හොයා ගන්න විදියක් නැද්ද අක්කි 😪
2024-09-07 09:31:57
1
user8431911421710
ROKI :
එයා ගාවට ගියාම බොරුවට හරි ලස්සන තමා කියන්නේ 😁🥰🥰
2024-09-06 13:16:14
1
kavindukavee1234
kavindu insuranda :
පිම්පල් කැලැල් වලට මුකුත් බෙහෙතක් නැද්ද අක්කේ 🥲
2024-09-07 12:24:27
1
To see more videos from user @nimshi_nirasha, please go to the Tikwm homepage.

Other Videos


About