@kanishkakalhara310: New Job 😁 අපි දෙන්නට ඕනිම වෙලාවෙ ලගින්ම ඉදපු හැමෝටම Thank you 🫡 Couple එන්න ඉන්න අයට 😁 අයියයි අක්කයි මේම දකින්න බලන් ඉදපු උබල එක්ක හැමදාම ඉන්නව 😍 අපි දෙන්න හීන මැවුව මේ වගේ මූන්ට මූන බලන් වැඩ කරන්න set කරපු අක්කටත් ගොඩක් Thank You 😊 #cncwork #southkorea #srilanka #sinhala #koreantravel #koreanjoduwa #foryou #foryoupage #trending #fyp

kanishka 가니시카 🇱🇰❤️🇰🇷
kanishka 가니시카 🇱🇰❤️🇰🇷
Open In TikTok:
Region: KR
Saturday 07 September 2024 11:29:12 GMT
245665
20618
765
777

Music

Download

Comments

saranigamage3
𝐒𝐚𝐑𝐚𝐍𝐢𝐆𝐚𝐌𝐚𝐆𝐞🚫🖤 :
Kohomd ane dennam awe,ekatmd awe,shook anee oyala denna❤️
2024-12-05 05:29:47
3
hashii_hashara
❤Hashi❤ :
වීඩියෝ එකක් දාලා හරි ගෑනු ලමයින්ට ඇග්‍රිමන්ට් ටිකක් ගන්න උදව් කරන්නකො 🙏🙏 අක්කෙ ගොඩක් පිං... උදව් කරන්න කෙනෙක් නැති ලමයි ගොඩක් ඉන්නවා වෙබ් එකේ 🥺🥺🥺
2024-09-07 13:54:38
42
89sss4
꧁༒☬ Golden Heart ☬༒꧂ :
දෙන්නාම එකම් ලගද දැන්..ඇත්තටම හුගක් සතුටුයි..❤❤
2024-09-07 13:09:01
1
dinalsampath08
travel of beautiful sri lanka :
මාත් ආසයි එයත් මන් ලගින්ම ඉදන් ඉන්නවට
2024-09-25 05:21:02
10
imalsha105
Imalsha 🧚🏼‍♀️💫 :
හරි පිං වන්ත ආදරයක් හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදුසරණයි ❤️🌏❤️
2024-09-07 12:25:42
21
tik_tok_sadaa
TIK_TOK_SADAA 🇰🇷💗 :
හේ හේ දෙන්නා වැඩ නෙහ්🌝❤️
2024-09-07 13:22:34
2
neha_dewmini
Neha🤍🥑 :
wowww congratulations aiya & akk ❤️😚
2024-09-12 04:22:51
2
_oshy_girl_
Oshadi_🐼🇱🇰[オシャディ_🇯🇵] :
අක්කයි අයියයි♥️🥺
2024-09-07 12:25:23
1
nethubabha830
නෙතු GIRL❤️🫂 :
ලස්සනයි අක්කි 🤗❤️
2024-11-18 11:53:37
2
userdimuth6732
dimuthu :
උතුරන්න හරියන්න ඕන 😍😍
2024-12-03 16:28:22
3
user4985332701223
SV :
අනේ ෂෝයි බුදුසරණයි!!!!❤️🙏🙏❤️
2024-09-11 04:09:19
2
2023td04
🌻🌻 :
ලෝකෙ වාසනාවන්තම couple එක 🥰
2024-10-31 04:25:38
2
rithu__baba__2
☆₥ °🦋🐣🤴 :
අාසම කපල්එකක් 💗🥺
2024-09-25 13:23:03
1
isuru.kumara43
Isuru Kumara :
බුදු සරණයි දෙන්නටම
2024-12-01 19:51:55
1
samee8384
samee :
අනේ..මරු
2024-09-08 05:52:06
1
thushara_dulanjana
THUSHARA :
බුදු සරණයි දෙන්නටම හැමදාම හිනාවෙලා සතුටින් ඉන්න❤️
2024-09-08 14:18:30
4
ruk_shan4815716302137
༺☬🇰🇷 𝗥𝘂𝗸𝘀𝗵𝗮𝗻 🇰🇷☬༻ :
ඊයෙ live එක ශෝක්🥰🇰🇷
2024-10-27 02:55:22
2
useranugirl0
@아누_girl_ :
හරිම වාසනාවන්ත ආදරයක් 🥰 හැමදාම සතුටින් ඉන්න දෙන්නම..♥️
2024-09-09 16:08:24
2
pasindu_pinsara
pasindu [පසියා 🇱🇰 🇰🇷] :
ආදරෙයි 🖤
2024-09-07 12:31:32
3
mahesh76600
MA 헷...⛩️🇰🇷💚🙃 :
වේන එකකට දෙන්නවම ගියාද . 🥺 මොකක් ද CNc වගෙ
2024-09-08 01:22:23
1
sasindu..h
꧁•💞⊹٭𝚂𝚊𝚜𝚒𝚗𝚍𝚞٭⊹❤️‍🔥•✨꧂ :
🫰🥰💫
2024-09-07 20:56:06
1
sameera1068
sameera :
❤❤බුදු සරනයි.ඔය දෙන්නට.නීරෝගිමත් සුබ අනාගතයක්
2024-09-10 02:13:41
1
liyana3343
Liyu 🧚‍♀️ :
ane lucky couple.....♥️
2024-09-07 12:18:45
1
ukwijesooriya
[⚜WIJE⚜] :
හරිම වාසනාවන්ත ආදර කතාවක් දෙවි පිහිටයි...
2024-09-08 02:34:25
1
To see more videos from user @kanishkakalhara310, please go to the Tikwm homepage.

Other Videos


About