Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@sdweditz: එදා මේ කතාව ඇහුවානම් අපිට මෙහෙම වෙන්නේ නෑ... 🥹🥹 #SriLanka #Crisis #HarshaDeSilva #AKD #Ranil #sajith
𝐒𝐃𝐖 𝐄𝐃𝐈𝐓𝐙 ⚠️
Open In TikTok:
Region: LK
Sunday 08 September 2024 08:16:39 GMT
25689
518
21
3
Music
Download
No Watermark .mp4 (
5.54MB
)
No Watermark(HD) .mp4 (
154.7MB
)
Watermark .mp4 (
10.24MB
)
Music .mp3
Comments
Perera Dilhani :
මෙන්න නායකයෝ 🥰🥰
2024-09-20 11:51:03
0
sadu :
මොලෙ තියෙන රටට වටින මනුස්සයෙක්
2024-09-18 19:21:27
0
Kamal Hettiarachchi :
දැන් තියෙන තත්වෙත් එක්ක ගොඩ එන්න පුලුවන් විදියේ දෙයක් කරන මනුස්සයෙකට චන්දේ දෙනවා මිසක් ගිය පාර වුනා වගේ මේ පාරත් වෙන්න ඉඩ නොදෙන්න ඔනේ
2024-09-08 12:46:32
0
DimaMadushka :
දේවල් කියන්නේ දේවල් දන්න නිසානේ අපි වලේ වැටෙන් නැති වන විදියට වැඩ කරන්න වග බලා ගන්න ඔනේ.
2024-09-08 12:44:17
0
Hasitha :
වැදගත් දේවල් කතා කරන වැදගත් මනුස්සයෙක් තමයි හර්ශ කියන්නේ එදා ඉදන්ම
2024-09-08 12:42:21
0
Nipun Saranga :
අනිවාරෙන්ම මේ රටේ දැන් තියෙන ආර්තිකේ ගැන හොද අවබෝධයක් තියෙන මිනිහෙක් ඒ අනුව කටයුතු කරගෙන යයි ඉස්සරහටත්
2024-09-08 12:41:19
0
Thisal Samantha :
එදා ඉදන්ම මේක ගොඩගන්න හරි විදිය කියන මනුස්සයෙක් තමයි
2024-09-08 12:37:00
0
Kasun Maduranga :
සෑහෙන්න educated මනුස්සයෙක් මේයාලගේ දැනුමෙන් ප්‍රයෝජනයක් ගන්න ඔන
2024-09-08 12:35:40
0
Irushan Dulanjana :
දැනුමක් තියෙන මිනිස්සු දේවල් කියනකොට එව අහන්න පුරැදු වෙන්න ඔන
2024-09-08 12:33:19
0
Anuradha Madushani :
හර්ෂ ඒ දවස්වල ඉදන්නම මේකට විසදුම් කිව්ව කට්ටිය ගනන් ගත්තේ නැති වුනාම
2024-09-08 12:28:16
0
Isuru Theekshana :
මෙතුමා ඒ දවස්වල ඉදන් කිව්වා මේක ගොඩගන්න පුළුවන් IMF ගිහින් විතරයි කියල
2024-09-08 12:26:18
0
Madush Sanjana :
සජිත් මේ මිනිස්සුන්ගෙන් ලොකු වැඩක් ගනීවි
2024-09-08 12:24:46
0
Sadali Ranjana :
ඔය සම්පූර්ණ system එකම වෙනස් කරන්න ඔන කියන මිනිස්සුන්ගෙන් මොනවද කරන්න ඔන කියල ඇහුවම එකට උත්තර නෑ
2024-09-08 12:23:10
0
Sadun Nimsara :
මේවගේ මිනිස්සු තමයි සජිත් වටේ ඉන්නේ හොරැ නෙවෙයි ❤️
2024-09-08 12:18:38
0
Kasun Imasha :
සජිත්ට ඉන්න වටිනම මනුස්සයෙක් තමයි හර්ෂ කියන්නේ මේ මනුසයගේ අත්දැකීම් සහ දැනුමෙන් ලොකු දෙයක් කරන්න පුළුවන්
2024-09-08 12:16:43
0
Vihangi Himansa :
මේ මිනිස්සු දේවල් කියන්නේ දේවල් දන්න නිසානේ අයිත් අපි වලේ වැටෙන් නැති වන විදියට වැඩ කරන්න ඔන
2024-09-08 11:50:36
0
anjali dinasha :
people with financial skills and knowledge just like him should be the leaders of the next government to take the county forward
2024-09-08 11:49:17
0
Nimesh theekshana :
methuma wage minissu thamai SP lan Kara ganne me rata goda danna
2024-09-08 09:12:48
0
PiyumAli :
obathuma nethnm ada me thathweth ne
2024-09-08 08:24:01
0
To see more videos from user @sdweditz, please go to the Tikwm homepage.
Other Videos
#تعتذرلي
#ตามจังหวะ #CapCut #الشعب_الصيني_ماله_حل😂😂
🗣️: nonton kartun aja nangis. #violetevergarden #quotesanime #sadstory #galaubrutal #fypシ
#صلوا_على_رسول_الله #عليه_افضل_الصلاه_والسلام #الجمعه #شعروقصايد #تصام_دينية #بدون_موسيقى #اكسبلور #e #explore
💥💥💥人可以缺钱 ,但不能缺德✴✴✴ #人的价值 #感悟人生#传统文化 #弘扬传统文化#人情世故 #处世智慧 #为人处世 #谋略智慧#Ai #myinspiration #因果
About
Robot
Legal
Privacy Policy