@raji_joboy: ඇත්තටම මේක දැක්කම ගොඩක් දුක හිතුණා තමන්ගේ දරුවාව ජීවත් කරන්න අම්මල මොන තරම් වෙහෙසෙනවද අද මම මේක දැක්කේ අපේ ගමේ ඇල කන්නේ එක්තරා ව්‍යාපාරික ස්ථානයක ඉස්සරහ සිංදු කියන අම්මා කෙනෙක් ඇත්තටම ගොඩක් දුක හිතුනා ඒ වගේ මේ අම්මා ගොඩක් දක්ෂයි මේ අම්ම මේ කියන සින්දුව ඔයාලත් හාලා බලන්න 🥺🥺🥺🥺🥺🥺පුළුවන් අය මේ අම්මට උදව් කරන්න

raji  raji 😘😘😘😘😘😘😘😘
raji raji 😘😘😘😘😘😘😘😘
Open In TikTok:
Region: LK
Tuesday 10 September 2024 17:29:39 GMT
168741
17410
1245
501

Music

Download

Comments

dinuka724
Dinuka :
පුලුවන් කෙනෙක් මේ අම්මව හොයලා ගායනයෙන් ඉහලට යන්න උදව්වක් දුන්නොත් දරුවටත් හොඳ අනාගතයක් තියෙයි.පුලුවන් කෙනෙක් උදව් කරන්න.🙏ලංකාවේ රනූ මොන්ඩාල් සිංදුව ලස්සනටම කියනවා.👍
2024-09-11 09:16:50
284
xi_dilu_ix
Dilu 🪐✨ :
බාගෙට ඇදගෙන සින්දු කන කාලකන්නි හැත්තට නැතුව මේ වගේ මිනිසුන්ට තැනක් තිබුන නම් කොච්චර වටිනවද... 😁🔥
2024-09-11 17:37:17
161
sithu_official6
ѕнαηυᥫ᭡°° :
වාව්🥺💗
2024-09-13 06:23:14
0
user5991720753045
❤️😋♦️♠️♦️නෙත්මි දිසානයක🧸♦️🌹 :
බොරුවට නෙද මෙ කියන්නෙ
2024-09-11 09:07:55
5
chamika_nilwalagamage
Chamika_Nilwalagamage :
දවසක උතුරන්න හරියන්න ඕන මිනිස්සු 🙏
2024-09-11 07:06:24
83
ashanhirusha
Ashan Hirusha :
හරිම ලස්සන කටහඬක් ඔයාට ජයෙන් ජයම වේවා 🙏🙏🙏🙏
2024-09-11 09:58:38
59
nccreative4
☣️🇱🇰🎶✨️Nilu✨️🎶🇱🇰☣️ :
ඇත්තටම ලස්සනට සින්දුව ගායනා කරනවා. බුදුසරණයි 🥹🙏
2024-09-11 10:08:06
41
sujatha.thero.1
Ven sujitha💛 :
මේක වයිරල් වෙන්න ඔනේ❤️
2024-09-11 16:11:15
13
dhoni8882
Dhoni$888💫 :
luck will come soon for her🙏
2024-09-13 05:42:32
0
piyumivindya88
Piyumi Vindya ❤️ :
ඉන්න තැන කියන්න පුලුවන්ද
2024-09-11 09:20:21
10
tharushi.official
තරු❤ :
මේ ඇලකන්දේ කොයි හරියෙද අයීයේ
2024-09-11 12:56:19
2
rohan.wickramasin1
Rohan Wickramasinha :
ලස්සන දවසක හරියන්න ඔින උතුරන්න
2024-09-11 15:28:47
19
chamilamalkanthi23
මල්කාන්ති :
ඇත්තටම ගොඩක් ලස්සනයි විඩියො කරපු කෙනාට ගොඩක් පිං
2024-09-11 19:22:46
3
www.tiktok.comdanu31
Danu :
මෙයා ඉන්නේ අලාකාන්ඩේ බාර් එක ළග
2024-09-11 17:21:47
1
medhahimadarshani1
❤M....H Karunarathne❤ :
අනේ ලස්සනයිනේ,❤❤උදව් කරන්න පුලුවන් නන්.
2024-09-11 19:28:18
2
malikuliyapitiya
🦚【M】【A】【N】【I】【K】【E】🦚 :
හරි ලස්සනයි බුදුසරණයි 🙏🙏
2024-09-11 04:57:39
7
.vindi.dissanayaka
🇴🇲 vindi dissanayaka 🇴🇲 :
ලස්සනට සින්දුව කියනවා කවුරු හරි උදව් කරන්න කෝ මෙයාට👍❤🙏
2024-09-11 10:40:50
4
danuwa_official_____
DAnUwA Official _____ :
ඒ වොයිස් 😯❤️
2024-09-11 12:34:05
3
ashen1972
Ashen,1972 :
තෙරැවන් සරණයි
2024-09-11 10:11:38
3
k.m.perera.tik.tok
k m perera tik tok queen :
අනෙ පිහිට වෙන්න 🙏🙏🙏
2024-09-11 15:31:47
3
thinethi_sansala
💚💘 sansala 💘💚💘💘💚 :
🙏🙏🙏🙏🙏🙏අනේ අම්මේ😢බුදුසරණයි🙏🙏🙏අම්මව ලොකු වේදිකාවක දකින්න ලැබේවා 🙏💚💘💘💚
2024-09-11 17:48:43
2
sohan_lokuge
Sohan_lokuge :
beautiful voice ❤❤
2024-09-15 15:54:14
1
pinidi.v
Pinidi.V :
වොයිස් එක 😃😃
2024-09-11 10:58:02
2
....kt3
ව. ච. kt :
ලස්සනයි. කව්රුත් උද්ද ව්‍. කරන්න. බුදුසරණයි
2024-09-11 10:38:38
2
dhanushka_samarasingha
Dha͜͡nu🍀 :
බොරු සෝබන නැති රියල් දක්ෂයෝ බං මේ♥️
2024-09-12 17:09:23
1
To see more videos from user @raji_joboy, please go to the Tikwm homepage.

Other Videos


About