@manna_vibes: මං හිතන් නෑ මට කවදාවත් හිත හදාගන්න පුළුවන් වෙයි කියලා 🥺😒😥💔 #tiktok #foryou #foryoupage #fyp #viral #trending #trendingtiktok #1m #onemillionaudition #fypシ゚viral

manna_vibes
manna_vibes
Open In TikTok:
Region: LK
Thursday 12 September 2024 04:09:15 GMT
272207
40507
666
1243

Music

Download

Comments

sadalipabasara122
sewwandi :
මේක බලද්දි මට විතරද ඇඩුනේ 🥺
2024-09-12 07:44:12
135
mhdrislan2
රිස්ලාන් :
ගොඩක් ලස්සන අදරකතා නතර වුනෙ ගෙදර අය නිසා😔
2024-09-12 13:52:44
65
sachi_official40
__  සචි [ SACHI ]  __ :
මගේ ජීවොතේත් ඔය වාගේ එකක් 😔🥺
2024-10-14 02:43:35
0
iroshanmalli
𝐈𝐫𝐨𝐬𝐡𝐚𝐧 𝐦𝐚𝐥𝐥𝐢 🖤🚬 :
අද මත් ඔය තැන නෙද ඉන්නෙ 🥺💔💔
2024-09-12 07:17:42
38
duneththarusha
𝐃 𝐔 𝐍 𝐄 𝐓 𝐇 🐼🖤 :
සමහර මිනිස්සු වෙනුවෙන් අපි කරපු කියපු කැපකිරීම් ඒ වෙලාවෙ විතරයි එ මිනිස්සුන්ට දැනුනෙ.🥺
2024-09-12 16:35:50
16
damithrasanka
Damith 🤞🫰 :
මටත් එහෙමයි
2024-09-12 19:59:34
0
hansivinu7
Hansi vinu :
එයාට ආදරේ කරපූ තරම කවදාවත් එයා දැනගන්න එකක් නෑ ❤️🥺
2024-09-12 17:10:29
4
coolupe00
cool_upe 💎💙💎 :
with depression .💎💙💎
2024-09-12 16:00:17
0
keshhh________
𝐊 𝐞 𝐬 𝐡𝐡 🤍🦕 :
Eyt wdyk una withrai une🙂💔
2024-09-26 14:21:13
1
naveendhanusha673
Naveen Dhanusha :
කවදාවත් බිඳුණු වීදුරුවක් හදන්න බෑ.😣
2024-09-12 06:51:51
0
123lasithya
lasithya sri :
song name?
2024-09-12 11:43:19
1
sachi_official40
__  සචි [ SACHI ]  __ :
මගේ ජීවොතේත් ඔය වාගේ එකක් 😔🥺
2024-10-14 02:43:35
0
krish_franciss2
🇳🇿 krish_franciss 🕊💸🇳🇿 :
එයා තමයි කාලේකට කලින් මට ආදරේ ගැන කියලා දුන්න කෙනා.එයා සතුටින් ඉන්නවා මම දකිනවා එ ඇති මට ❤❤❤
2024-09-12 08:27:03
7
keshhh________
𝐊 𝐞 𝐬 𝐡𝐡 🤍🦕 :
Eyt wdyk una withrai une🙂💔
2024-09-26 14:21:13
1
vishdul
Dulari🥀 :
අනේ මාත්,ඒත් හැමෝගෙම හොදට මෙච්චරකල් බලන් ඉදලා මම එයාව phone එකෙන් block කලා,මොකද එයා මටත් හොරෙන් වෙන කෙනෙක්ගේ වෙලා,ඉතින් හිත යට පරිස්සමින් තියාගෙන නම්බර් එක විතරක් block කලා වෙන කරන්න දෙයක් නැති නිසා
2024-09-12 09:37:49
3
slpodi13
SLpodi13 :
math oya vidiyama thama inne🥹💔
2024-09-12 07:40:13
4
shashi3455
__shashi girl 💗🧸 :
🙂❤️මාත් ඒ වගේමයි .
2024-09-12 08:23:42
3
sachi_girl_216
👿🫀🥊_queen Sachi girl_🥊🫀👿 :
එක ගොඩක් අමාරුයි කරන්න 🥰
2024-09-15 10:15:44
1
rajikaprabashana4
ᔕᘎᖙᖙᗩ💫 :
අදටත් මං එයාව හොයනවා🙂❤️‍🩹
2024-09-12 08:16:04
2
janani_wijekoon4
JANU :
මමත් ඔහොමයි 😪
2024-09-13 09:43:29
1
ravidumalith
R A V I D U 🐼🤍 :
අද මාත් ඔය තැන 🥺 ඒ වේදනාව , හිත හදාගෙන නෑ කවදාවත් හදා ගන්නත් බැරිවෙයි 💔🙂
2024-09-12 08:49:27
2
vinura.binuditha
Vinura Binuditha :
එ ආදරය ❤️❤️🥰
2024-09-16 04:56:14
1
malithmihiranga77
Star shadow🍃🕊️ :
🥺 එ දැනේන දුක 😔💔
2024-09-12 23:09:11
2
hansanresha
Hansa Sandakan ✌️🇱🇰❤️🇦🇪🤟 :
ඒ වේදනාවම ඊටත් වඩා දැනෙන එක තත්පරයක් හරි එනවා. එදාට වෙන කාගෙන් හරි එයාවම හොයන මොහොතක් එනවා 😏
2024-09-12 07:48:20
1
_ishu___boy_
Mr.Ishu🇯🇵💗 :
ඇයි සුදු අපි දෙන්නගේ ආදරේට ඔයාලගේ අම්මලා තාත්තලා මෙච්චර මට අකමැති🥺💗
2024-09-12 13:18:44
1
To see more videos from user @manna_vibes, please go to the Tikwm homepage.

Other Videos


About