@mathalesumangalatero59: මම වැරදිද හරිද කියන්න දන්නෙ නෑ..ඒත් මගේ කතාවේ මම තරම් කවුරුත් අසරණ වෙලා නෑ...🥺🙏🌸#for #foryou #foryourpage #fyp #viral #everyone #mathalesumangalathero #smile #motivation #world #sad

🌸Mathale Sumangala Himi🌸
🌸Mathale Sumangala Himi🌸
Open In TikTok:
Region: LK
Saturday 14 September 2024 09:52:19 GMT
376567
39934
1884
2873

Music

Download

Comments

sandu_line04
_SaNdU'ලයින් // 💫🐝_ :
මට හිනා වෙන්න පුළුවන් වෙයිද සාදු 🙂😔🙏
2024-09-17 18:04:14
34
shanichandrasekar
shanichandrasekar :
අනේ ඒක සත්තකින්ම ඇත්ත පින්වත් හාමුදුරුවනේ ...💔💔 ...අහිංසකම අම්මා තාත්ති නැතිව ගොඩාක්ම අසරණයි ...🙏🙏🙏💛
2024-09-14 12:12:47
41
sanju.sanju039
sudu putha :
අනිවාර්යයෙන්
2024-12-02 06:11:00
0
kdsadamali
Kdsadamali :
එක ඇත්ත හාමුදුරුවනේ...මමත් ගොඩක් අසරන තැන් තියෙනවා.. දැනටත්. ..ලොකු අසරන කමක් දැනෙනවා...හිනා වෙලා හිටියට හිත ඇතුලෙන් අඩනවා...
2024-09-14 13:25:24
12
natashap486
⌘࿔⃝❤️සුද්දිـٰٰٰٰٖٖٖٖٜ۬ـٰٰٰٖٖٖ۬ :
ඇත්ත හාමුදුරුවනේ කාට කොහොම කරත් නොහොම හිටියත් දුකම විතරයි පොඩි කාලේ ඉදලම ලැබේනේ දුකම තමයි 😮‍💨😥
2024-09-14 13:25:39
6
oshadathassara
~°අසෝකා :
🙏🙏🙏🙏🙏🙏බුදු සරණයි අපේ හාමුදුරුවනේ
2024-09-14 12:37:47
11
user8078397250442
නිලු :
අනෙ හාමුදුරුවනෙ මගෙ දුක දැන් අඩුයි එ ඞබ වාහන්සෙට ගොඩක්පිං
2024-09-16 16:47:16
4
a46165
a :
ඇත්ත හාමුදුරුවනේ 🙏🙏🙏
2024-09-14 12:39:39
3
user358141796234
ගංගා ❤️රොසි❤️ :
ඇත්ත හාමුදුරුවනේ
2024-11-06 16:55:57
0
deepa.1987
Deepa damayanthi🇱🇰❤️🇰🇼❤️ :
මං වගේ😥😥..බුදු සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏
2024-09-14 12:31:14
2
iduvara.adithya
iduvara adithya :
ඔව් අපේ හාමුදුරුවනේ කොච්චර ප්‍රශ්න තිබුණත් අඩන්න බැරි නිසා හින වෙනවා 🙏🙏🙏🙏
2024-11-01 01:33:40
1
user7174052065075
තනුශි ❤️❤️ :
ඒක ඇත්ත අපේ හාමුදුරුවනේ මන් ගොඩාක් හිතින් දුක් විදින්ව අනේ මන් එ හැමදේම ඉවසගෙන් හිනාවෙල ඉන්නව ඒ උනාට හරිම අමාරුයි එක ඔබ වහන්සේට පින් 🙏🙏🙏
2024-10-10 05:06:49
1
nithya_rupasinhe
✨𝓝𝓲𝓽𝓱𝒾✨ :
හිත නිවෙනවා හිත හැදෙනවා.. ඔබ වහන්සේට ගොඩක් පිං 🥺❤️
2024-10-10 15:59:49
1
niranjalapushpaku3
🎤නිරංජලා🎤🎵 :
ඒක ඇත්ත අපේ හාමුදුරුවනේ .හිනාවෙලා ඉන්න ගොඩක් උත්සාහ කරනවා.එත්.🥹🥹🙏🙏🙏🙏🙏
2024-10-22 17:58:02
1
dila____page47
DILA. PAGE. 🤍🥳 :
ඔබ වහන්සේනම් භාවනාවක් ❤️
2024-09-14 15:45:46
2
ammo___danuu
D&D officiali☝️☝️❤️❤️ :
අනේ හමුදුරුවනේ 🥺 ඇයි මාව මන් ආදරේ කරන කෙනා තේරුම් ගන්නෙ නැත්තේ 🥺
2024-09-28 01:51:09
1
To see more videos from user @mathalesumangalatero59, please go to the Tikwm homepage.

Other Videos


About