@ravee1000: ශ්‍රී කුරුස දේවස්ථානයේ වාර්ශික මංගල්‍යය 2024 ❤️#catholic #churchfeastday⛪️🛐🙏🏻 @Roshanga Kavishan. #jesuslovesyou #blessed #fypシ゚viral #ravee1000 #christian #marawilakurusapalliya #god

Ravee
Ravee
Open In TikTok:
Region: LK
Saturday 14 September 2024 14:29:48 GMT
261832
36981
1560
1149

Music

Download

Comments

prami.fernando
Prami Fernando :
අනේ ජේසුනි මට එන්න ආසයි. මට ඔබ වහන්සේ වන්දනා කරන්න ඉක්මනටම එන්න ලැබේවා.🙏🙏ආමේන්
2024-09-15 03:15:32
70
.imaashi.44
🧚‍♂️🧚‍♂️imashi🧚‍♂️🧚‍♂️ :
අනේ ප්ලීස් යන්නේ කොහොමද කියන්න කවද්ද තියෙන්නේ මම අනුරාධපුර
2024-09-16 03:21:48
2
_anju_girl__
A N J U 🫀🧸" :
මාත් ආසයී මටත් එන්න අවස්තාවක් සලසලා දෙන්න ජේසූනි 🥺❤️
2024-09-15 10:28:35
11
shashi0471
shashi0471 :
බුද්ධාගම අයටත් වදින්න පුළුවන්ද.? කොහෙද තින්නෙ
2024-09-15 12:21:28
1
hashan.chathurang04
Hashan Chathuranga :
ඉල්ලපු එකම දේ දුන්න එකම තැන. මගේ ජේසු තාත්තා🥺🥺🥺
2024-09-16 12:38:39
2
shashi.shashi850
Shashi Shashi :
ආමෙන් 🙏🙏🙏🙏ආමෙන් ✝️✝️✝️
2024-09-20 15:12:32
1
__09919
𝙆𝙍𝙄𝙎𝙃𝙐 ღ 𝙉𝘼𝘿𝙐☘️🌈️ :
ane මේක කොහෙද තියෙන්නේ
2024-09-15 09:01:35
1
nirosha.sadamali7
Nirosha sadamali :
ආමේන් ජේසු 🙏🙏🙏
2024-09-15 17:34:04
1
neth___mi18chathu1
C...🦕🌝 :
මාත් එන්න ආසයි.....ඉක්මන්ටම එන්න ලැබෙන්න අවස්තාවක් සලසලා දෙන්න ජේසුනී...🥺💗
2024-09-16 09:50:38
6
user8673576639721
user8673576639721 :
ආදරෙයි jesu හැමදාම අපිව සියලු දෙනාම ආදරෙන් ආරක්ෂා කරන්න jesu පිහිටයි 🥰🥰🥰🥰
2024-09-15 19:06:36
2
samantha.kumara461
Samantha kumara :
මගේ ජීවිතේ වෙනස් කරපු තැනක්
2024-10-03 18:20:59
1
wiraah.xx.r__
𝐖 𝔦 𝔯 𝔞 🗿 :
ආදරණීය ජේසු හැමදාමත් ඔබ සමගයි ❤️Amen
2024-09-15 20:17:08
2
selimaselima49
selimaselima49 :
🙏🙏🙏🙏ජෙසුනි අප නිසා යාච්ඤා කල මැනව
2024-09-15 06:18:30
4
bhagyadulshani1
BHAGII❤️🇯🇵 :
කවදම, හරි මාත් ඔය church එකට එනවමයි 🥺❤️ආසම තැනක් 🥹🫶
2024-09-15 15:22:59
4
latha.atha
Latha Atha :
❤️❤️❤️ආදරෙයි ජේසු මම මේපාරත් ආවම ඉක්මනින් එනවා ඔබේ දෙපතුල ගාවට මගෙ සියලු දේ ඉශ්ට කරගන්න ඔබ වහන්සේ පිහිට උනා ඔබට කෝටි ප්‍රකෝටි වාරයක් ඉස්තුති වේවා ප්‍රසන්සා වේවා ආමේන් 🙏🙏
2024-09-15 10:20:27
3
thennakonthennako
Tehnnakoon :
ආමෙන් ආමෙන් 🙏🙏🙏🙏
2024-09-24 00:52:36
1
li.sa4367
❤️mwp❤️ :
මේතනට ආවාම හිතට දැනෙන සහනය නිදහස කියලා නිමා කරන්න බැරි තරම් ......🙏🙏🙏🙏🙏🙏
2024-09-15 05:23:39
6
nishafernando52
nishafernando52 :
මං හරිම ආසයි ජේසුව බලන්න එන්න මං ලංකාවට ආවම අනිවාර්යයෙන්ම එනවා මගේ ජෙසු ❤✝️❤
2024-09-15 05:48:01
3
magepanaoyah
🥀🥀🌼 HARSHI 🇦🇪 MAX🌼🥀🥀 :
ආමෙන් ආමෙන් ආමෙන් ජේසුනි 🙏🙏🙏🙏
2024-09-15 11:24:42
3
_izzy_2005
izzy 🍃 :
🔥fav place
2024-09-22 08:25:14
1
user728002263216
❤️❤️ ශෙහාන්𐄠❤️❤️ :
මමත් ආවා එද්දි රෑ 09 පුදුම සෙනගක් හිටියේ ඒ වෙලාවෙත් 🙏
2024-09-19 02:42:37
1
kavindu.thathsara50
Kavindu📲 Thathsara :
ආමේන් ජේසූ ❤️🙏🙏🙏
2024-09-25 05:29:08
1
sudumenika280
Sudumenika ♥️ :
Amen jesus🙏
2024-09-18 19:22:53
2
chathuhimashi6
chathuhimashi6 :
අනේ ජේසුනේ ඔබ වහන්සේ පිහිට ලබේවා ලෙබනන් රටේ සියලුම දෙනට❤️🙏
2024-09-23 14:51:01
1
manusri.samod
Manusri Samod :
ආමෙන් ජෙසු 🤲🤲🤲🤲♥️♥️♥️♥️🤲🤲🤲🤲
2024-09-15 14:11:48
3
To see more videos from user @ravee1000, please go to the Tikwm homepage.

Other Videos


About