@blackwriter__lyrics: " 🤍🫀🥺 " (හිතෙන දේ ලියාගෙන යන්න !) #overlylyrics #blackscreenlyrics #feel #lovestatus #sinhalasong #sinhalalyrics #formypage #blackwriterlyrics #fypvirel #govirel #highlight #Love #pain #lovequotes #trending #lyrics #oldisgold
● 𝘽𝙡𝙖𝙘𝙠 𝙒𝙧𝙞𝙩𝙚𝙧 <3
Region: LK
Tuesday 17 September 2024 06:43:09 GMT
Music
Download
Comments
su 🤍🍓🪽 " :
ඒ දවස අවා... කොච්චර කැප කිරීම් කරත් කිසිම පලක් නෑ 😩💗එත් ජිවිතේ අත අරින්නේ නෑ මේ ගේම කොහොම හරි ගහනවා 🥺♥️😩
2024-09-22 06:30:19
36
😍😍😍 :
ඔව් මේ ගෙවෙන්නේ එහෙම දවස් තමයි
2024-10-07 12:19:55
13
™დ❥⊰තනුජ✘මදුශන්⊱❧✫ :
ඇතටම මටත් මගේ හිතේ තියන දුක වේදනාව අහන්න කවුරුහරි හිටියනම්.. මේ දුක අඩු වේන තිබුනා .🥺
2024-09-26 19:35:19
6
p a n c h i :
දැන් දවස ගානෙ හිතෙනව එප වෙල තියෙන්නෙ 🥺🥺
2024-12-21 13:17:44
0
🕊️දුනි🕊️ :
අවුරුදු ගානක ඉදන් අදටත් ඒ දුක එහෙමමයි...එත් දැන් ඒකට හුරු වෙලා.. කෑගහලා අඩන්න ඕන තැන් වලත් කඳුළක් වට්ටන්නෙ නැතුව ගහක් ගලක් වගෙ ඉන්න මගෙ හිත දැන් හුරු වෙලා.💔
2024-09-28 06:47:39
6
Dilrangi ❤️❤️❤️❤️ :
ඇත්ත තමන්ට තමන් විතරයි.විස්වාසය කියන එක වචන යක් විතරඉ සමහර මිනිස්සුන්ට කාලයක් යද්දී .මොන දෙ උනත් වටෙන්න හොද නැ තමන්ට තමන් ශක්තියක් වෙලා හැම දෙම දරා ගෙන ඉස්සරහට යන්න ඔන මොන කිඋවත් අපි කරපු පින් පෞ තමයි
2024-09-25 23:53:54
6
Ruhi __2005 :
මට මං විතරයි හැමදාම..🥺❤
2024-11-10 16:48:32
0
sameera :
හ්ම් 🥹🥹🥹💔💔💔
2024-09-29 03:29:35
2
Rukshan :
අපි ආදරය කරන අය දවසක අපිට නැති වෙනවා 🥺 ඒ දුක කොහොම හරි දරාගන්න වෙනවා 🙂
2024-09-28 06:42:54
3
🍀CHALA🍀 :
එහෙම වුනාම මාර අසරණකමික් ඇති වෙන්නේ. එත් හිත හදාගෙන ඉන්නේ. මේක මේ ලොකේ හැටි වෙන්න ඇති කියලා. 🙂
2024-09-28 14:34:42
3
හසියා :
මේක අහනකොට හයියෙන් කෑ ගහල අඩන්න හිතෙනවා 🥺 හැමදේම ඒපා වෙලා තියෙන්නෙ 😌 මහා ලොකු දුකාක් හිතේ තද කරගෙන මැරෙන්න බැරි කමට ජිවත් වෙනවා .වගකීම් කියලා දේයක් තියන නිසා ඒ තමයි අම්මා ❤️
2024-09-26 05:15:25
4
👑~chumu~kavi~💗 :
ඔව් මේ ගෙවෙන්නේ එහෙම දවස් තමයි
2024-10-13 06:20:47
2
SuPuNi🧚♀️ :
එහෙම දවස් ගතකරමින් සිටිමි....😁✌️වැටෙන්නේ නෑ හැබැයි 😓
2024-09-25 12:18:05
2
sandaruwan.❤️ :
ඒ දවස ඇවිත් තියෙන්නෙ
2024-09-23 18:59:07
0
다누🇰🇷🖤 :
දැන් ගෙවෙන්නේ ඒ වගේ දවස්.. ඉවසන් ඉන්නවා ලස්සන දවසක් වෙනුවෙන්😣
2024-09-22 15:32:04
2
𝗦𝗮𝘁𝗵𝘀𝗮𝗿𝗮 𝙶18 ❤️⚡ :
Fact....🥺🫀
2024-09-29 14:09:07
0
🖤 Feelinglovely🖤😊 :
අනේ මටත්🥺
2024-09-27 16:37:46
0
Kasun Dilshan :
ඇත්ත ❤️🩹🥺
2024-09-23 16:59:25
0
miki girl 💗🙊 :
හ්ම්🙂
2024-10-08 15:17:57
1
❤shani Bbh❤ :
අනිවාර්යයෙන් 😔
2024-09-27 21:28:36
0
user425775318258 :
මේ වෙලාවෙත්
2024-09-29 17:35:59
1
සඳු :
ඒ දවස් ආවා..තමන්ට තමන් විතරයි 🥺🥺
2024-09-26 16:04:08
3
ᴍᴀᴅʜᴜ | 🤍🥀 :
පුලුවන් තරම් අල්ලන් ඉමූ 😊
2024-09-27 20:09:59
2
🧚♀️ꪑꪖᦔꪊ🧚♀️ :
හ්ම්ම්🥺💔
2024-09-30 06:38:35
1
🇱🇰$/ MR _PERERA_🧸_ \ $°•° :
අනිවා😔😔
2024-10-15 15:01:53
1
To see more videos from user @blackwriter__lyrics, please go to the Tikwm
homepage.