@yasi_quote: "කමක් නෑ මටත් ලස්සන කාලයක් ඒවි" කියලා මං මගේ හිත හදාගත්ත වාර අනන්තයි 😞 #foryouu #viral #trending #yasiquote #whatsappstatus #quotes #statusvideo #sinhalawadan #wadan_tik_tok #wadanpost #srilankan_tik_tok🇱🇰 #bootpost #bootstatus #bootwadan #message #lovepost @𝐌𝐬.𝐑 𝐎 𝐒 𝐈 🥀 @odi🥺❤️🩹 @𝗔𝗠𝗔 ☁️ @𝐒𝐈𝐋𝐄𝐍𝐓_𝐖𝐈𝐒𝐇𝐄𝐒_🔒💗 @𝙎 𝙞 𝙏 𝙃 𓏲𝄢
Yasi Quote 🤍
Region: LK
Wednesday 18 September 2024 13:08:57 GMT
Music
Download
Comments
Anshu :
තනිකඩව හිටියට එහෙම Love දැක්කම මාර සතුටක් හිතට එන්නෙ 🥹❤
2024-09-18 20:02:46
282
ɢᴀᴍɪɴɢ ᴄᴜᴅᴅᴀ :
අපිට නැතත් කාටහරි තියෙනවනෙ ලස්සන අදරයක්🙂💗
2024-09-19 15:19:23
46
buddikajayangea00 :
එක ඇත්ත
2024-11-24 04:21:16
0
chutidagakari17 :
මට නැතත් අනිත් අය සතුට්න් ඉන්න ඔනේ හිනා වෙලා 🥺🥰
2024-10-22 02:38:18
4
NIMU"🫀🕊️ :
හඳවතින්ම සතුටු වෙනවා එහෙම අය දැක්කම ඒ අයට හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්රාර්ථනා කරනවා වගේම එකතු වෙන්නත් ලැබෙන්න කියලා ප්රාර්ථනා කරනවත් එක්කම☺️🫂❤️
2024-10-26 05:26:57
5
🖤Pasan ☔️ :
එහෙම වාසනාවක් නෑ 🙂🙂
2024-10-15 19:09:56
5
🇮🇹 imal kavindu 🇮🇹 :
ඇත්ත🥺 අවාසනාවකට වෙන්නැති....🥺😪
2024-09-26 21:12:40
3
Sudu_৫⃟➤᭄᭄̊̊̊̊❤️᭄ :
ම්ම්ම්ම් අනුන් දිහා බලල හරි සතුටු වෙන්න මේ මං වගෙ....🙂❤️🔥
2024-09-21 08:03:31
4
~*දිල්ලා🇱🇰😎🇦🇪 :
ඇත්තක්
2024-11-21 01:00:25
0
NOT-KNOW_PAGE😫💔 :
අපිටත් සතුටුයි 🙂 කොච්චර සතුටුයිද කියනවනම් කපල් එක දිහා බලන්නෙත් නෑ 🙂
2024-09-21 02:34:22
9
𝙍 🥀🖤🪽 :
මට එහෙම වාසනවක් නැ අයේ ලැබෙන්න ඔනෙත් නැ 🙂
2024-10-16 12:38:17
4
Lᴀɴᴅ Rᴏᴠᴇʀ Dᴇғᴇɴᴅᴇʀ II :
හැබැයි හදවතින් ඒ ආදරයට ආශිර්වාද කරනවා ❤️😄
2024-10-25 23:36:11
3
Ravidi Pradeepani :
ම්ම් දුකක් නෑ.. හදවතින්ම සුබ පතනවා !
2024-09-19 13:43:51
10
<|| TEDDY;.. 🫀❗" :
සමහර මිනිස්සු කොච්චර ආදරෙන් ඉන්නවද කෙල්ලව පන වගේ රකිනවා💔🥺 ඇයි එහෙම ආදරයක් ලබන්න අපි වාසනාවන්ත නැත්තේ🥺💔
2024-09-30 17:51:02
4
𝐍ᴀᴠɪᴅᴜ 𝐃ɪʟꜱʜᴀɴ࿐ :
මට කොහින්ද එහෙම 😊💔"
2024-09-19 05:11:56
16
To see more videos from user @yasi_quote, please go to the Tikwm
homepage.