@cargoods8: 🚗 Drive With Confidence And Ease Using Our Premium Car Phone Holder. ✅ Keep Focus On The Road & Drive Safely ✅ Sturdy & Stable ✅ 360 Degree Rotation. 🛍 #phoneholder #caraccessories #cargoodthing #car #navigation #carphoneholder

Lucky rock
Lucky rock
Open In TikTok:
Region: US
Wednesday 18 September 2024 13:41:54 GMT
537
2
0
0

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @cargoods8, please go to the Tikwm homepage.

Other Videos

ඇත්තටම Relationship එකක් ඇතුලේ තියෙන්න ඕනේ මොකද්ද? මිනිස්සු Relationship එකක් ඇතුලේ හොයන්නේ ආදරය, සෙනෙහස, රැකවරණය, සතුට හා මානසික සුවපත් බව. ඒ හැගීම් ජීවිතයට එකතු කරගන්න relationship එකක් ඇතුලේ මිනිස්සු කරන්න ඕනේ තමංව නිරුවත් කරන එක සහ අනෙකාගේ නිරුවත තේරුම් ගැනීම. තමංගේ ඇත්තම ස්වරූපය අනිත් මනුස්සයා ඉස්සරහා අමු අමුවේ කියන්න පුලුවං නම් මං හිතෙනවා ඒ මනුස්සයා නිදහස් මනුස්සයෙක්.  ඒ මනුස්සයට ඕනේ නෑ චරිතයක් රගපාන්න. ඒ මනුස්සයට ඕනේ ඒ මනුස්සයගේ සම්පූර්ණ ආත්මය තව කෙනෙක් එක්ක බෙදා ගන්න. ඒ තමංගේ ආත්මය නිරුවත් කරනවා වගේම අනිත් කෙනාගේ නිරුවත judge කරන්නේ නැතුව ඒ ආත්මය ඒ විදියටම තේරුම් ගන්න පුලුවං නම් මං හිතනවා ඒක නිදහස් සාමකාමි බැදීමක් කියලා.
ඇත්තටම Relationship එකක් ඇතුලේ තියෙන්න ඕනේ මොකද්ද? මිනිස්සු Relationship එකක් ඇතුලේ හොයන්නේ ආදරය, සෙනෙහස, රැකවරණය, සතුට හා මානසික සුවපත් බව. ඒ හැගීම් ජීවිතයට එකතු කරගන්න relationship එකක් ඇතුලේ මිනිස්සු කරන්න ඕනේ තමංව නිරුවත් කරන එක සහ අනෙකාගේ නිරුවත තේරුම් ගැනීම. තමංගේ ඇත්තම ස්වරූපය අනිත් මනුස්සයා ඉස්සරහා අමු අමුවේ කියන්න පුලුවං නම් මං හිතෙනවා ඒ මනුස්සයා නිදහස් මනුස්සයෙක්. ඒ මනුස්සයට ඕනේ නෑ චරිතයක් රගපාන්න. ඒ මනුස්සයට ඕනේ ඒ මනුස්සයගේ සම්පූර්ණ ආත්මය තව කෙනෙක් එක්ක බෙදා ගන්න. ඒ තමංගේ ආත්මය නිරුවත් කරනවා වගේම අනිත් කෙනාගේ නිරුවත judge කරන්නේ නැතුව ඒ ආත්මය ඒ විදියටම තේරුම් ගන්න පුලුවං නම් මං හිතනවා ඒක නිදහස් සාමකාමි බැදීමක් කියලා. "අපේ ජීවිත වල කවුරුත් නොදන්න කතා, සමහර වෙලාවට සමහර මිනිස්සු ඉස්සරහා අපි එලියට දානවා. දැනිලා තියෙනවද අපි ඒ කතා කියන vibe එකෙන්ම ඒ මනුස්සයා ඒක තේරුම් ගද්දී, දැනෙන මිහිරිම හැගීම්.?" "මං හිතන්නේ relationship එකක් ඇතුලේ ඒ දේ තියෙන්න ඕනේ. ඒ තේරුම් ගැනීමත් එක්ක, ආදරය, සෙනෙහස,රැකවරණය,සතුට හා මානසික සුවපත් බව ඒ ආත්ම වලට ලැබෙනවා." "විනිශ්චයක් නැති ගැඹුරු තේරුම් ගැනීම් හා, මමත්වයක් නැති ආත්ම නිරුවත් කිරීම් වලිං, ආත්ම දෙකක් එකට එකතු කරන්න පුලුවං." "එහෙම relationship එකක ජීවත් වෙනකොට, දෙදෙනාගේම විනිශ්චයක් නැති තේරුම් ගැනීම් නිසා, දෙදෙනාම දෙදෙනා ඉදිරියේ තමංගේ ආත්ම නිරුවත් කරනවා. ඔවුන්ගේ සංවාද ගැඹුරට යනවා, ඔවුන්ගේ වැරදි අඩු පාඩු ඔවුන් කතා කරනවා, ඔවුන්ගේ වැරදි අඩු පාඩු ඔවුන් නිවරදි කරගන්නවා, තමං කියන්නේ මොකද්ද කියලා අමුතුවෙන් තේරුම් කරවන්න ඕනේ නෑ. ඔවුන්ගේ නිශ්ශබ්ද තාවයේ හේතුන් පවා එකිනෙකාට වැටහෙනවා." "එවැනි relationship එකක ප්‍රමුඛත්වය හිමිවන්නේ, අනෙකා වෙනුවෙන් දෙන ආදරය, සෙනෙහස, රැකවරණය, සතුට හා මානසික සුවපත් බවටම පමනි." 🌿🖤 #ceylonjournal ✍

About