@nimdil2: |*🪻හදවතින් බිදුනත්.. ලෝකයාට පෙනෙන්නට මුවග සිනහවකින් පුරවා ගැනීම අසීරුය... මොන තරම් දුක් කරදර තිබුණත්.. ඒවා සගවාගෙන සැහැල්ලුව පෙන්වන්නට අසීරුය... ජීවිතය විඩාබර වූවත් මදක් හෝ විරාමයක් ගත නොහැකි වීම අසීරුය.. මේ සියල්ලටම වඩා බොහෝ බිදුණු හිත් වලට අසීරුතම දෙය වන්නේ මොන තරම් දෙනා ජීවිතය තුල සිටියත් මේ තරම් දුශ්කරව ගෙවන ජීවිතය තේරුම් ගත හැකි කෙනෙක් නොමැති වීමයි විඩාබර ජීවිතය වචනෙකින් හෝ සනසන්නට කෙනෙක් ජීවිතය තුල නොසිටීමයි... බොහෝ මිනිසුන් දැවෙන්නේ ඒ වේදනාවෙනුයි..✍️ 🪻🪻🪻🪻🪻🪻🪻🪻🪻🪻🪻🪻🪻#💜love💜 #foryourpage #partner #Nimmydilhara #viralvideo🔥🤍🖤

Nimmy Dilhara🦋🧿🪬
Nimmy Dilhara🦋🧿🪬
Open In TikTok:
Region: LK
Tuesday 24 September 2024 10:26:48 GMT
419
49
3
3

Music

Download

Comments

wenura77
︻╦╤─ ҉ - -----wenuva😈 :
🦋❤️
2024-09-24 11:44:52
1
amila1234550
amila1234550 :
❤️❤️❤️
2024-09-24 12:51:55
0
tharindudahanaya8
Tharindu Dahanayake :
🥰
2025-01-06 07:53:15
0
To see more videos from user @nimdil2, please go to the Tikwm homepage.

Other Videos


About