@mihiravi_arunika: තමන්ට ආකර්ශණය වෙන්නෙ තමන්ගෙ ශක්ති පරාසයට ගැලපෙන දේවල් 💫 මිනිස්සු සිතින්, කයින් ,වචන වලින් විශ්වයට විවිධ ශක්තීන් එකතු කරනවා. අපි චේතනා පහල කරගෙන කරන හොද හෝ නරක දේවල් වලින් උපදින ශක්තියට සමාන ශක්තියක් තමා අපි කරා ආයිමත් එන්නෙ. නරක නපුරු දේවල් කියද්දි, කරද්දි, හිතද්දි අපෙන් විශ්වයට මුදා හරින්නෙ අහිතකර ශක්තීන්. යහපත් කාරුණික සිතුවිලි, වචන, ක්‍රියා වලින් ඉපදෙන්නෙ ප්‍රභාෂ්වර ශක්ති ධාරාවන් ❤ ඉතින් අපිට හොද දේවල් , හොද මිනිස්සු ආකර්ශනය වෙන්න නම්, මුලින්ම හොද වෙන්න ඕනෙ අපේම සිතුවිලි , අපේම වචන, අපේම ක්‍රියා ❤❤❤ කාරුණික සිතුවිලි , මෛත්‍රී සහගත වචන, යහපත් ක්‍රියා වලින් අපෙන් මුදා හරින ප්‍රභාෂ්වර ශක්තිය නිසා අපිට යහපත් දේවල් ආකර්ශණය වෙනවා. යහපත් කාරුණික මිනිස්සු අපිට ලං වෙනවා... මේ විශ්වයේ පවතින ධාතු ස්වභාවය කියන්නෙ ඒකයි 🙏 ඔබ ලෝකය තුලින් ලැබීමට කැමති යහපත, පළමුව ඔබම වන්න ❤ එවිට සොබාදහමින්ම ඔබට යහපත් දේවල් ලං කරාවි ❤❤❤ ✍️ වෛද්‍ය හසනි ලේල්වල
M E E R A 🌸♌️🇱🇰
Region: LK
Tuesday 24 September 2024 18:02:45 GMT
Music
Download
Comments
Sayura 🇱🇰 wiran 💙handige 💚 :
Wow
2026-03-30 05:26:59
0
👉 Kalhari Nadeeka 😍❤️❤️... :
❤️🌹❤️Queen ❤️🌹❤️
2024-09-24 18:10:01
2
user4655197212204 :
beautiful
2026-01-17 04:48:43
0
Dinesh Aruna :
කොළ පාට ගවුමේ video eka මතක් වෙනවා..❤️
2024-09-26 14:37:34
1
sudda :
💘💘💘💘💘💘Hiii
2024-09-25 18:46:11
1
🦋Chamara🦋💫💫💫 :
woow so beautiful 🥰🥰🥰
2024-09-25 08:53:45
1
Mysterious 🇪🇺🇩🇪 :
Unbelievable
2024-09-25 03:19:49
1
Batumalai :
alone at beach side hmmmmmmm
2025-12-12 11:36:05
0
𝐂𝐡𝐚𝐫𝐢𝐭𝐡 𝐃𝐢𝐥𝐮𝐬𝐡𝐚 :
wow Manika 🥰🥰
2024-09-26 14:05:11
1
Chaminda Chaminda :
good💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💋
2024-11-24 16:23:10
0
🍃𝔻_𝔸_ℕ_𝕌_𝕊_ℍ 🍁 :
ලස්සනයි ඉතිම් 💋💙
2024-11-21 03:46:58
0
YK_ :
එයානම් මරු💝🌺
2024-11-21 04:50:21
0
🎭PaSIdU€ MahES$🎭👻👈✨ :
ලස්සනයි❤❤💔💔💔
2024-11-08 09:38:58
0
Smile killer🫀🤍 :
wow😳
2024-11-22 08:23:54
0
Sanjeewa Weerakkodi :
පට්ට 🥰
2024-10-21 12:20:23
0
user8174038084582 :
ලස්සනයි ඔයා 🥰🥰🥰
2024-11-15 14:43:25
0
$ prasa @ :
woow ekanam patta ❤️❤️❤️❤️
2024-11-21 16:27:02
0
sanju 😐😐🙄🙄 :
me
2024-09-27 11:15:40
0
Sanjaya m nanayakkara :
🦋
2024-09-26 17:49:18
2
Dimi3 perera 🧿 🇯🇵 :
🥰
2024-09-25 03:30:46
1
ruwan Lakshman ♥☝ :
😊
2024-09-26 05:13:26
1
namalsamaraweera :
❤❤❤
2024-09-26 19:05:15
1
hablb348 :
🥰🥰🥰
2026-03-14 03:16:03
0
##CHANA## :
💋💋💋
2026-03-03 01:04:42
0
Ravin Kumar :
👌👌👌👌👌👌❤❤❤❤
2024-09-25 17:21:48
0
To see more videos from user @mihiravi_arunika, please go to the Tikwm
homepage.