@ridmiabeysinghe: මම cycling 🚴‍♀️ කරනකොට මුනගැසෙන ලස්සන මින්ස්සු! ජීවිතයෙ ඉතිරි කාලය ගත කරන්න මේ වගේ යාළුවෙක් තමයි අපිට ඔනෙ! Shook එකට ඉන්නවා! 🥹🦜❤️ #fyp #life #beauty #happiness #srilanka #🦜 #🇱🇰

Ridmi Abeysinghe
Ridmi Abeysinghe
Open In TikTok:
Region: LK
Friday 27 September 2024 15:52:48 GMT
429295
32082
951
933

Music

Download

Comments

sanju32086162
@__sanju_official _ :
සත්තවයා උනාත් දන්නවා අවංක ආදරේ ගැන ♥️🥺
2024-09-28 02:18:03
313
gayani.champika8
Manjula kumara :
පෙර ආත්මෙ ඔයාට ගොඩක් ආදරෙ කරපු කෙනෙක් .
2024-09-28 01:02:39
134
chathuniroshani93
🍃Black girl🍃 :
එයා කතා කරනවද
2024-09-28 05:34:32
2
user2912326339016
user2912326339016 :
පෙර ආත්මයක දරුවෙක් වෙන්නැති
2024-09-27 21:09:41
27
shadhininimasha29
baba :
ඉයෙ රෑ සල්ලි දිල දෙන්නෙක් ගෙනවා මන් අසවට ඔක්කොම මගෙ හිත කඩල තියෙන්නෙ මන් පව් කර වැඩ කර කියලා❤️🥺මට තේරෙන්නැ හදන්න අතරින්නද කියලා
2024-09-28 12:14:48
6
shashiya565
🇱🇰🇱🇰Shashiya🙂 :
අනේහ් ඒ මනුස්සයාට නම් සත්තු විතරක් නෙවෙයි පන නැති ගස් ගල් පවා ආදරේ කරනවා ඇති🥰❤️හරිම ආදරණීය,අව්‍යාජ ගෑණු කෙනෙක් දෙයියනේ🥰😘
2024-11-11 20:53:30
1
nowtyofficial69
cricket lover 69🇱🇰 🇰🇷 :
සසර බැදීම් 💝
2024-09-28 00:09:37
52
bad.genta46
Kandu :
ඒ කෙල්ලගෙ ඇස් දෙක ලස්සනයි
2024-09-28 06:26:24
25
rukshanpramod
Rukshan Pramod @ thilu ❤️❤️ :
Aneee shooii eya 💕💕
2024-09-28 03:53:35
4
sajithnishantha21
sajithnishantha21🇮🇹 :
හුරතල් සතෙක් හදන්නම ඔනි ඒ බැදිමේ ලස්සන දකින්නනම් 🩵
2024-09-27 20:30:12
15
sudu.bbh050
🇱🇰🛫🇰🇼 කළු කෙල්ල 🇱🇰🛫 :
සත්තු ගාව විතරයි ඒ වගේ ආදරෙ තියෙන්නේ🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
2024-09-28 05:35:33
6
indrani.dewage
Indrani Dewage :
ආත්මිය බැදිම්..
2024-09-28 06:08:11
6
user5101090672125
vithanage :
ඔයාගෙ පෙර ආත්මයක දරැවෙක්♥️
2024-09-28 09:32:11
4
user2093598818886k
user2093598818886kr :
සංසාර ආදර බැදීම් 💓💓💓
2024-09-27 23:15:29
6
sajithprasad4
> S 🤍🫀 :
ආදරෙ දැනුන තැන කව්රු උනත් ඉන්නවා ❤️
2024-09-29 14:39:51
3
noti.suduanil
𒆜༒👑️𝑵𝒐𝑻𝑰😡🇱🇰 ༒𒆜 :
සත්තුන්ගෙ ආදරේ අවංකයි වෙනස් නොවන එකම ආදර කතා සත්තු ලග තියෙන්නෙ ❤️❤️❤️❤️❤️❤️
2024-09-28 04:46:10
4
geethanjalee95
shanali salon :
ane pau eya oyata adarei
2024-09-28 04:35:36
3
rishni37
Rishni :
ලංකාවේ කෙලයගුන දන්න සතෙක් ඉන්න එක ගැන හිතෙන කොට සතුටුයි
2024-09-28 00:54:20
4
thenu858
Thenu :
මූන දිහාම බලන් ඉන්නේ 🥰
2024-09-28 07:35:22
2
erandavidurangana
♥ 𝑽𝒊𝒅𝒖𝒓𝒂 ♥ :
එයාලට ආදරයක් ලැබුනොත් එකම ආදරේ තමා හැමදාමත්
2024-09-28 04:47:10
3
user6584317855558
user6584317855558 :
@අනේ ගිය අත්මෙි කවුරු හරි වෙින්න අැති 🥰
2024-09-28 01:21:56
2
meows2001_
Daya Herath :
ඕවා ආත්ම පුරුදු බුදු සරනයි
2024-09-28 11:55:57
2
samudranugapitiy4
Samudra Nugapitiya🇸🇬 :
Sasara purudu wenna athi..minissu gawa thiyena boru mawapam ma saththu gawa na❤️❤️❤️
2024-09-27 21:42:00
1
nishu0225m
nishu0225 :
matath hitiya. nidiyanneth math ekka bath kanneth math ekka.man yanna hemathenama eya math ekka hitiya.. eka harima lassana bedimak..
2024-09-27 19:11:01
1
.tharu41
💞💫 tharu 💫💞 :
අනේ එයා,,,,,ගොඩක් ආදරේ කරන ගිරා පැටියෙක් එයාව ආදරෙන් බලා ගන්න .කිපාරක් බැලුවද කියලා මතක නැ.එතරම් සුන්දරයි .
2024-09-28 06:16:39
2
To see more videos from user @ridmiabeysinghe, please go to the Tikwm homepage.

Other Videos


About