@yeshu_q: ඒ දුක 🥺 තාත්තා නැති දවසක මන් තනිවෙයි තාත්තේ !🥺❤️‍🩹….#YESHU🐰 #fypシ゚ #forypupage #trending #foryou #nostalgia #onemillionaudition #quotes #viralvideo #sad @𝗦𝗛𝗔𝗡𝗜_𝗢𝗙𝗙𝗜𝗖𝗜𝗔𝗟❕

𝗬𝗘𝗦𝗛𝗨❗️
𝗬𝗘𝗦𝗛𝗨❗️
Open In TikTok:
Region: LK
Friday 27 September 2024 16:20:44 GMT
131302
16624
778
489

Music

Download

Comments

noma2002
👽🚫__NOMA__👽🙂🖤🏳️‍🌈🌏 :
ඒ දුක දන්නෙ තාත්තා නැති වෙච්ච දදරුවෝ විතරයි 🥺😔😔😔
2024-09-28 07:01:57
276
sandu_1023
Mahesha🙂 :
මන් එදා හිතා ගත්තා මගේ හතුරෙක්ටවත් එහෙම දුකක් දැනෙන්න එපා කියලා ඒක ඒ තරම් වේදනාවක් කියලා මන් දන්නවා 🥺🥺😥💔💔💔💔
2024-11-22 03:50:06
46
darshipromoddya
*🤍සුද්දී🤍🌻💫* :
මං මගේ තාත්තව කවදත්ම දැකල නැ🥺🥺
2024-09-30 15:30:48
0
free_life1125
සජී 🌸❤️ :
බෑ බෑ දෙයියනේ ඒක හිතන්නෙවත් බෑ මටනං....🥺හැමදාම ප්‍රාර්ථනා කරනවා එයාට කලින් මම යන්න ඕන...🥺
2024-09-28 12:14:47
112
charmykandauda
🌬️meththa🧋 :
පුතෙකුගෙයි තාත්තගෙයි ආදරේ කාටවත් පෙන්නුවෙ නැති උනාට ඒ ආදරේ කොල්ලෙකුට ඕනෙමයි 🥺
2024-11-22 10:14:23
0
hansihansani8
හංසි🤍✨ :
ඒ දුක දන්නේ තාත්තා නැති දරුවෝ විතරයි. අදටත් තාත්තා නෑ කියලා හිතද්දි පපුව පිච්චෙනවා🥺🥺 පතන බෝදියක නිවන් දකිත්වා මගේ තාත්තේ🙏🙏
2024-11-22 03:59:40
23
kasu...3
Kasuni 😍😃 :
තාත්තා නැති දවසට දූලා නම් තනි වෙනවා සත්තයි ..🥺
2024-09-28 10:19:08
57
s_a_m_a_d_h_i_0221
❝@𝗔_𝗺𝗮𝗮_❞ :
අදටත් මට දරාගන්න අමාරුම හැඟීම🥺මට එයාව ඕනම කාලෙ එයා මං ලග නෑ😔💔
2024-09-28 07:52:16
42
sayuri07216
Sayuri 🌺🍂 :
අනේ 😓😓😓😓😭😭😭😭
2024-11-22 09:28:25
1
chathu_isu98
Chathu❤️Isu :
මට එයාවත් නැති වෙන්න නම් එපා..🥺දරා ගන්න කොහොමත්ම බැරි වේවි🥲
2024-09-29 17:13:59
2
sadu_shya_
✅⭐S🅰️DU✅⭐ :
ඔයා හිටියනම් කියලා හැම වෙලේම හිතෙනවා තාත්තේ😭
2024-09-28 15:25:47
2
thaarakaa5
🐇🕊️🦋හිරු🦋.🐇🕊️ :
මගෙ තාත්තා ත් මාවයි මල්ලිවයි දාලා ගිහින් මාස දෙකයී.🥺🥺🥺😭😭😭💔💔😭😭
2024-09-28 15:29:50
1
user7584781692686
Thisa 💜️❤️ 2004 :
අනෙ මට තාත්තාව ඔනිම කාලෙ තාත්තා මන් ගාව නැහැ නෙ 😪
2024-09-30 09:39:29
0
gimi321
gimi321 :
අනේ මගෙ තාත්ත නැති උන දවසෙ මාත් මෙහෙමයි 🥺😔 අනේ මේක බලන වාරයක් ගානෙ පපුව පිච්චෙනවා.
2024-09-28 08:50:10
16
sachini54
•_Sachi girl_ 💞✨️ :
අනේ ඒ වෙදනාව 💔😭
2024-11-22 07:07:37
0
gihanirat
fairy girl 🧚 :
පපුව රිදෙනවා මේවා දැක්කම
2024-11-22 08:47:37
2
donibbh340
donibbh340 :
ඔව් තාත්තෙ මට ඔනෙ ඔයාව 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
2024-11-22 09:03:54
5
sanju.ruhi
Sanju Ruhi :
😭😭😭😭 අනේ දෙයියනේ ඒ වේදනාව නම් කිසිම දරුවෙක්ට ලැබෙන්න එපා 😭😭😭
2024-11-22 09:12:11
2
chanukaravindu106
Chanuka Ravindu :
අඩෝ එ කොල්ලා..💔
2024-11-22 08:19:05
2
vihagi_girl__
vihagi :
මගේ තාත්තා මගේ ආයුශත් අරාන් ජීවත් වේවා 😖
2024-11-22 09:31:52
2
tharindudilshan237
Tharindu Dilshan :
මන් එදා හිතා ගත්තා මගේ හතුරෙක්ටවත් එහෙම දුකක් දැනෙන්න එපා කියලා ඒක ඒ තරම් වේදනාවක් කියලා මන් දන්නවා 🥺🥺😥💔💔💔💔
2024-11-22 10:13:41
0
nilusha_amadi
Nilu :
අනේ ඒ දරුවගේ වේදනාව .ඇස් වලට කදුලු ආවා. මොනවද කියන්නේ කියලා තෙරෙන්නෑ රත්තරනේ 😪
2024-09-28 08:59:14
13
dvya_girl
"𝐒𝐡𝐚𝐧𝐮𝐡__♥️ :
එහෙම දවසක් ගැන හිතන්නවත් බෑ 🥺💔
2024-11-22 07:14:21
5
kalu.xxx
tharusha..! :
අවුරුදු එක හමාරයි මාව දාල යනකොට දැන් මට අවුරුදු 18යි 🙂💔
2024-09-28 08:22:13
18
supipi95
Princess ~ 🦋 :
මේ වගේ විඩියෝ එකක් දැක්කම මතක් වෙන්නෙ තාත්තාව. අපිට කිසිම අඩුවක් නොකර බලාගන්නවා හැම වැඩකටම ලග ඉන්නවා ඉල්ලන ඉල්ලන දේ බැහැ නොකියා ගෙනත් දෙනවා. 🥺
2024-11-22 04:08:55
2
To see more videos from user @yeshu_q, please go to the Tikwm homepage.

Other Videos


About