@judemooreishopwrl: #viraltiktok #viralgirl #fypviralシ #fyyyyyppppp ##fyyyp #linkinBio #fffffffffffyyyyyyyyyyypppppppppppp

JudeMooreiShopWRLDWIDE-🎁✅🌎🏭
JudeMooreiShopWRLDWIDE-🎁✅🌎🏭
Open In TikTok:
Region: GH
Friday 27 September 2024 21:52:13 GMT
514
13
1
0

Music

Download

Comments

ishmaelmalo06
ishmaelmalo06 :
How much is iPhone13 promax
2024-09-28 04:23:58
1
To see more videos from user @judemooreishopwrl, please go to the Tikwm homepage.

Other Videos

දයාබර මිලේනා, හෙටින් මේ ලෝකය අවසන් වෙනවානම් කියලා මම ප්‍රාර්ථනා කරනවා. එතකොට මට පුලුවන් වේවී ඊලඟ දුම්රියෙන් වියානාවේ ඔයාගෙ නිවස්නය ළඟටම ඇවිත් මෙහෙම කියන්න.
දයාබර මිලේනා, හෙටින් මේ ලෝකය අවසන් වෙනවානම් කියලා මම ප්‍රාර්ථනා කරනවා. එතකොට මට පුලුවන් වේවී ඊලඟ දුම්රියෙන් වියානාවේ ඔයාගෙ නිවස්නය ළඟටම ඇවිත් මෙහෙම කියන්න. "මිලේනා, එන්න මාත් එක්ක. අපිට කිසිම බයක් සැකක් නැතුව එන්න නියමිත බාධාවන් ගැනත් නොහිතා, එකිනෙකාට ආදර කරන්න පුළුවන්. මොකද, ලෝකය හෙටින් අවසන් වෙනවා" සමහරවිට අපි කොන්දේසි විරහිතව ආදරය නොකරන්නේ අපිට ඇතිතරම් කාලය තියෙන බව, එහෙමත් නැතිනම් මේ කාලය ඉදිරියට ගණනය කළ හැකියි කියලා අපි හිතන නිසා. නමුත් අපිට අපි හිතන තරම් කාලයක් නැතිනම්? කාලය කියලා අපි හඳුන්වන දේ අවසන් වෙනවා නම්? අහ්! හෙටින් මේ ලෝකය අවසන් වෙනවා නම්, අපිට එකිනෙකා වෙනුවෙන් කොයිතරම් නම් උදව් වෙන්න තිබුණා ද? | ෆ්‍රාන්ස් කෆ්කා, Letters to Milena (1952) | පරිවර්තනය, තමල් මන්ජිත වීරසිංහ | Special Thanks Asela S Gamage Shehan Lakshitha Parami Prarthana

About