@classic.circle: Replying to @Dilakshan kumara නොදන්න දේවල් කි⁣යන්න කලින් හිතන්න. මහින්ද රාජපක්ෂ යුද්ධෙට බයේ හිටියෙ #hero #sarathfonseka #armylover #SF #virallllllllllllll #militar #flppppppppp

classic.circle
classic.circle
Open In TikTok:
Region: LK
Monday 30 September 2024 12:00:27 GMT
473461
34015
891
269

Music

Download

Comments

lahiru_madhushanka_
Lahiru Madhushanka :
political වලින් ෆේල් වුණත් සෙන්පතියෙක් විදියට පට්ට චරිතයක් 🔥
2024-10-02 04:02:04
658
dhananjayawanasinghe
Dhananjaya :
ෆොන්සේකාත් අනුර වගේ කියන ඒවා 100% ඇත්ත හරිම පැහැදිලි🥰
2024-10-01 07:27:41
536
rusidutejan
thejan🪬 :
කව්ද කියන්නෙ මහින්ද යුද්දෙ ඉවර කරා කියලා
2024-10-29 05:59:53
98
devon47918
devon :
sf කියන්න්නෙ අපේ රටෙ ආරක්ෂක අංසයෙ හිටපු සුපිරි චරිතයක්❤❤🥰
2024-10-07 00:50:09
111
_c_h_u_b_b_y_y_17
_c_h_u_b_b_y_y_🧸🤍 :
අවසානේ වචනේ " රෑ 12 බයක් නැතුව යන්නෙ අපි නිසා " 🙂♥️respect
2024-10-01 04:29:46
158
mewanpravishka8
Mewa⚡🍂 :
සිංහ රෙජිමේන්තුවේ නියම සිංහයා❤️
2025-03-27 16:49:49
8
user5377816727163
❤️සදූනි❤️ :
අනිවාර්යයෙන් රටේ ආරක්ෂක ඇමැති වෙන්න ඕන කෙනෙක්...🙏💪❤️
2024-10-01 06:50:32
116
pradeep.kumarasinghe02
Pradeep :
මෙයා නැත්නම් අද ලංකාව කොහොම තත්වෙකද තියෙන්නේ
2024-11-10 09:45:35
38
nisha1994.com
❤️✿͢⃝🕊️ℕ𝕚𝕤𝕙🕊️❤️࿐ི :
ඇත්ත සිංහ රෙජිමේන්තුවේ හිටිය යොධයෙක්..❤️❤️❤️💪💪💪
2024-12-17 04:25:55
7
dnk9181
Dnk :
💪💪💪❤️❤️❤️❤️අත්ත වීරොයෝ💪💪💪❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💪💪💪💪💪💪 උබ නම් මට වීරයෙක්❤️❤️💪💪💪💪
2024-09-30 20:01:43
74
prazzaliyanage
PRAZZA :
නූතන සිංහල ජාතියේ පියා සරත් ෆොන්සේකා 🔥❤️🇱🇰👌
2024-11-29 12:09:49
31
user4525683449856
user4525683449856 :
ජනාධිපති කෙනෙක් කියන්නෙ යුද්දෙ නෙමෙයි මුළු රටක් බලාගන්න කෙනෙක්. ජනාධිපති යුදභූමියට එන්නෙ නෑ. මහින්දට කලිං එහෙනම් ඔබලට යුද්දෙ ඉවර කරන්න තිබුන. ඒ නිසා මහින්ද ගැන එහෙම කතා කරන්න එපා.
2024-10-01 10:23:27
20
randikadilangakum2
Randika Dilanga kuma :
මගෙ ගමේ තවත් ආඩම්බරයක් 🥹❣️
2024-11-17 03:35:27
15
ign_apex
🇱🇰 Akalanka De Silva 🇬🇧 :
අහන් ඉන්න ආසම කතා ❤️✨
2024-10-01 10:11:10
45
d_sahan5
d_sahan5 :
අදටත් රැ 12ට බය නැතුව පාරෙ යන්නෙ අපෙ හමුදාවෙ ඉන්න දෙවිවරු හින්දා💯♥️
2024-10-09 17:33:16
30
ridma.sathsara3
Ridma Sathsara :
oya දේශපාලනයට ආපු එකයි වැරදුනේ සර් බුදු සරණයි
2024-10-06 18:56:44
39
chandima.sanka
Chandima Sanka :
political වලින් ෆේල් වුණත් සෙන්පතියෙක් විදියට පට්ට චරිතයක් 🔥💪💪
2024-12-01 18:43:22
8
bidusarandh0
බිදුසර නෙත්ම. :
:එදත් අදත් හෙටත් යුද්ධයේ සැබෑ වීරයෝ 🙏💗🙏
2024-10-28 18:18:48
22
dilandilandilan485
kavindu :
කොහොමද එතුමන්ගෙ ගැම්ම. respect sir..🙏
2024-10-01 15:02:41
47
keshanpasindu03
𝗞 𝗘 𝗦 𝗛 🌻💗✨ :
ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා❤️🔥
2024-10-06 23:44:35
18
nalinda.samankuma4
Nalinda samankumara :
එදත් අදත් හෙටත් යුද්ධයේ සැබෑ වීරයෝ 🙏💗🙏
2024-10-02 08:06:45
20
sayuru983
sayuru :
නියම සිංහයෙක්
2024-10-03 13:48:02
23
geeth.perera41
Geeth perera ♥️ :
golface eke pilimayak hadanna oni charithayak deshapalanaya nisa nama katha une
2024-10-04 06:17:32
18
m.e.m.o.1998
𝓜𝓻 .M E M O R Y° :
මහින්ද 2010 ජනාධිපති ඉල්ලුවෙ නැත්නම් මෙයා ජනාධිපති
2024-10-28 09:04:22
8
dinu_officialsf
Dinuka Lakshan :
සැබෑ වීරයෝ💗💗
2024-10-02 11:14:28
11
To see more videos from user @classic.circle, please go to the Tikwm homepage.

Other Videos


About