@thetastetable: 😢මේ කතාව දන්නේ නැති අයට කියන්නේ : මේ රජ කුමාරිකාවයි අර food boll ක්‍රීඩකයි ආදරය කරන්න පට ගන්නවා... මේ කුමාරිකාව මේ footboll ක්‍රීඩකයාට කියනව විවාහ වෙන්න නම් foodboll ක්‍රීඩාව අතහරින්න වෙනවා කියලා ඔහු එය ප්‍රතික්ෂේප කර රජ කුමරියව අතහරිනවා..
Rich Life Srilanka
Region: LK
Tuesday 01 October 2024 12:13:26 GMT
Music
Download
Comments
🥷yasshlucifer🥷 :
Football ජීවිතයම කරගත්තු මිනිස්සු 😌⚽️❤️
2024-10-02 00:07:48
397
Dinethmi Chandrarathne :
ආදරය කියල තමන්ගෙ දේවල් අතාරින්න ඕනි නැනෙ😌❤
2024-10-02 01:30:48
129
PUNARA 🔒🫀 :
ඇයි තමන්ගේ තත්වය සලකලා ආදරේ කරන කෙනාගේ කැමැත්තට හරස් වෙන්නෙ 🙂
2024-10-01 15:44:30
75
Sithii j :
Visca Barca 💙❤️🔥
2024-10-02 02:59:00
10
Winter_teddy7official :
after she was married a prince in 2023. am I right ?
2024-10-23 11:13:52
0
nadin°⃝ 🇱🇰 :
තමන්ගෙ නිදහස නැති කරන බැඳීම් ඇත්තටම එපා 😌
2024-10-02 01:12:33
61
♥️ ♥️🇱🇰 සේපාලිකා 🇰🇼♥️ ♥️ :
ඇත්තටම ආදරෙයිනම් අනික් කෙනාගේකැමැත්ට ඉඩ දෙන්න ඕනේ මොන තැනක හිටියත්
2024-10-02 04:49:34
20
HM_15👀❤️ :
Pablo Gavi❤️😌දැන් පොඩ්ඩක් injured නිසා පේන්න නෑ වැඩිය,ඉක්මනට ආයි පරන Gavi එයි කියල හිතනව❤️
2024-10-02 08:41:55
9
Vishwa Sandeep 🔋🎧 :
කොච්චර ආදරේ උනත් තම තමන්ගෙ කැමැත්තට ඉඩ දෙන්න ඕන 💓
2024-10-02 00:51:55
30
Trapped boy :
Rumors විතරයි යකෝ😂
2024-10-02 02:53:12
15
chamod 👈💓 :
කෙල්ලො වගේද තමන්ගේ පොඩි කාලෙ ඉදල තිබ්බ. අශාවයි හීනෙයි 👍☠️
2024-10-19 19:12:09
7
Chamodi | චමෝදි | شامودي 🤍 :
පව් ඒ දෙන්නා.රට වෙනුවෙන් නේ හැමදේම කරම්නෙ😞❤️🩹
2024-10-02 06:04:45
7
tharushamapa :
Pablo Gavi ❤️
2024-10-13 10:04:26
15
HM :
මේක ඇත්ත නෙවෙ
2024-10-02 08:34:02
6
avishka dilshan :
තමන් ආස කරන දේට වඩා මුකුත් නැ ඒක නැතුව වෙන පැත්තක් බලා ගත්තොත් මැරෙනකම්ම හිතින් විදවන්න වෙනෝ 😓
2024-10-02 02:49:58
5
𝙎𝙝𝙖𝙣....𝙭𝙭💀 :
Respect ❤️😌
2024-10-02 09:08:50
4
සුදු මකරි ✿ :
ආදරෙ වෙනුවෙන් මං පොඩිකාලේ ඉදන් ආස කරපු එකම දේ මං අතඇරලම දැම්මා🥺❤️
2024-10-02 07:28:28
2
Xio 🦄 :
Football 🫀
2024-10-02 04:29:14
2
Royalty fans :
This is only a rumour...
2024-10-03 12:52:25
2
user6105040110393 :
good player
2024-10-02 06:40:09
2
Dilshika ☁️ :
එයා මොකද්ද කලේ අන්තිමට
2024-10-14 06:31:39
1
dula editz :
gavi fav❤
2024-10-03 14:27:35
5
𝙎 🇮🇹💋 :
Football better than love 😩❤️
2024-10-03 02:42:36
1
user8083522348010 :
ෆුට්බෝල් වලට ආදරෙ මෙ ලොකෙ කිසිම දෙකට වඩා එයත් මන් වගෙ කෙනෙක් ⚽🥺
2024-10-18 13:49:03
1
To see more videos from user @thetastetable, please go to the Tikwm
homepage.