@nila_boy6: පිටි_පස්සේ_ගහලා_තියෙන_වදන ❤️‍🩹🥹 #තුරුලිය_unlimited Vip Paty Bus ❤️ #myvideo #fyp #viral #tik_tok

N ɪ ʟ ᴀ 🩵 ☃️
N ɪ ʟ ᴀ 🩵 ☃️
Open In TikTok:
Region: LK
Thursday 03 October 2024 01:02:13 GMT
29240
5421
114
54

Music

Download

Comments

alkaushalya
alkaushalya :
පුතා නැතත් පුතාගේ හීනෙට පන දුන්නා ඒ අම්මා
2024-10-03 13:35:09
26
_sl_bus____king_
👑❤🌏..හිම_කුරුට්ටා..🌏❤️👑 :
ඇයි එයාට මොකෝ උනේ
2024-10-03 13:08:37
2
thisaranuwan17
piyumi :
ලස්සනයි ☺️
2024-10-30 13:38:33
0
hiran_rasindu
Hiran_Rasindu :
පුතාගෙ හීනෙ පාට කරන අම්මා 🥺❤️
2024-10-03 11:03:26
20
laki..gaming
❤️༺LAKSHAN༻❤️ :
රන්දිල් aiya hitiynam කොච්චර සතුටු වෙයිද 🥺🥺🥺
2024-10-03 07:16:53
8
pappa_quotes
ᴘᴀᴘᴘᴀ ॐ 🪬 :
මේක මොනරාගල පැත්තේ නේ 🥺🤍
2024-10-04 08:43:52
1
vihagasvs8
vihaga free fire :
එයගේ ආසාව ඒ විදියට හැඩ කරන්න මහන්සි උන අම්මා 🥺
2024-10-03 21:35:48
8
itz_me_dewshika
Dewshika Hasaral :
අද ඔයා හිටියනම් බස් එක ඔයාගෙනෙ අයියෙ😪
2024-10-03 12:25:28
7
chuttapage
🌺...𝘾𝙃𝙐𝙏𝙏𝘼 𝙋𝘼𝙂𝙀...? :
මොණරාගල ගැම්මෙන් ඉන්නේ මෙයා 🥺❤️
2024-10-03 13:14:47
5
sethaboy1xz
"ᶜᴴᴼᴼᴼᵀʸ ᴾᴵˢˢᴬ"🍃☠️"🫀 :
අඩෝ ඒ කොල්ලා ඉන්න තැනක ඉදං සතුටු වෙනවා ඇති බං🥺❤️අම්මා කොල්ලගෙ හීනෙ ලස්සනට පාට කරල💗🥺
2024-10-31 14:11:09
1
gagul_5697
Gagu_nana_z :
අයියා ලග නැති උනත් අයිය ආස හැමදේම වගේ අම්මා කරනවා 🥺💗 දෑසට නොපෙනෙන දුරක හිටියත් පුතුනේ, සෙනෙහස උතුරයි තාමත් මව් හදවත පතුලේ, හේතුව නොදනී ස්වභාව දහම වෙන් කලේ නුඹ මා පුතුනේ, කොතැනක සිටියත් බලා සැනසෙනු..
2024-10-03 12:56:51
1
menu___girl____
හිතුවක්කාරි :
පුතාගෙ අසාව ඒ විහිදීහට ඉස්ට කරපු රත්තරං අම්මා කෙනෙක් 🥺💗
2024-10-05 08:19:26
4
madhusenevirathna
M-A-D-H-U 💜️ :
දවසක මගේ පුතාටත් මං අරන් දෙනවා 💜😳
2024-10-06 14:22:05
2
shanaka.super.service
ශානක Super service :
පුතාගෙ හීනෙ වෙන්න ඇති ඒ අම්මා ලස්සනට පාට කරලා තියෙන්නෙ ❤❤❤️💝
2024-10-03 12:33:43
2
pramod__124
𝙋𝙍𝘼𝙈𝙊___💗😺" :
වෙල්ලස්සෙ බස් එකක්නෙ එයා හිටියනම් නෙද🥺
2024-10-03 10:46:50
2
sachya234
SACHIYA :
පුතා වෙනුවෙන් අම්මා හදපු බස් එක🥺
2024-10-03 08:00:30
3
niru_k_shan
NIRU_K_SHAN :
රංදිල් අයිය ඉදියනම් කොච්චර සතුටු වෙයිද ඒ වගේම ඒ අම්මත් කොච්චර සතුටු වෙයිද එයාගේ පුතා එයා ලගටම වෙලා ඉන්න නිසා 🙏🥺❤️
2024-10-03 23:50:38
2
thilinaofficel2006
😌💞THILINA💞😌 :
රංදිල් අයියා හිටියනම්💔😔
2024-10-03 18:14:42
2
userkhht8bir8b
SUDDA BOY NEW :
පුතාට මොකද උනේ🥺
2024-10-03 14:38:35
1
sisiradissanayake3
Sisira dissanayake :
ඒ තමයි අම්මා 🥺
2024-10-03 01:35:15
3
kavisha_r999
KaViShA RaSinDu 🤍🤙 :
අම්මා ❤️🥺
2024-10-07 11:58:19
1
sandaru__official1
මොනරාගල සුපිරිය❤️💪✌️
2024-10-03 20:10:05
1
laki..gaming
❤️༺LAKSHAN༻❤️ :
ඔක දකීදි පට්ට දුකක් දැනෙනවා ( 😫
2024-10-03 07:18:48
2
laki..gaming
❤️༺LAKSHAN༻❤️ :
අම්මාගෙ ආදරයට සම කරන්න ආදරයක් නැනෑ බ්න්🥺🥺🥺❤
2024-10-03 07:17:52
2
sachintha.chamod7
Sachi boy---😉 :
ඒ තමයි අම්මා 😊
2024-10-04 17:15:42
1
To see more videos from user @nila_boy6, please go to the Tikwm homepage.

Other Videos


About