@chaturaalwis: #@Anura Kumara Dissanayake @Dilith Jayaweera @Namal Rajapaksa #chaturaalwis

Chatura Alwis
Chatura Alwis
Open In TikTok:
Region: LK
Saturday 05 October 2024 02:52:19 GMT
19994
826
49
192

Music

Download

Comments

harinduramesh
🤗🤗හරිදු රමේෂ් 🤗🤗 :
මිනිස්සු ගොඩක් මුලාවට වැටුනු තැනක් ඕක. ඔන්න ඕක තමා ඇත්ත.
2024-10-05 05:47:05
59
janakaravindra7
Janaka ravindra :
great speech
2024-10-05 13:26:34
6
sanjayaliyanage9
Sanjayaliyanage😍❤ :
ඇත්තටම ඔව්,
2024-10-05 17:02:40
5
raji24440
Rajitha :
ඇත්ත
2024-10-05 12:33:14
4
janithudara8
Janith Udara :
😌
2024-10-05 18:41:40
0
hansaniefernando
Hansanie Fernando :
මේ අර්ථකතනයට එකග වීමට නොහැක. වංචාව දූෂණය අවම කිරීම මගින් එන ඉතුරු කිරීම 1% -2% එකතු කරගන්න එක නෙමේ වෙන්නේ. ආයෝජන වලට ඇති සුරක්ෂිතතාව සහ විභවය වැඩි වේ
2024-10-05 09:08:03
28
travel_with_eius
Travel with eius | 🇱🇰 :
එතකොට කලින් ගත්ත ණය ගත්තෙ මොනවටද? රුපියල අව ප්‍රමාණය වෙන්නත් 80% ක් බලපෑවෙ වංචා දූශන සහ විනිවිදභාවක් නැති එක නෙ
2024-10-05 05:27:48
10
ayanha5
ayanha :
දූෂනය මුදල් අවභාවිතය වැලක්විමෙන් රිජුව ඉතිරි වෙන්නේ 1% 2% ක් උනත් ඒකේ Effect එක කියල නිම කරන්න බැ.
2024-10-05 10:24:50
13
kushan_jesh_keerawella
JESA :
ආ එහෙනම් අපි දිගටම හොරාකන්න දෙමු අනේ 😅 නේද..😅 ඒක නෙවෙයි ඇත්ත.ඕකෙන් ලැබෙන වක්‍ර ප්‍රතිලාභ ඊට වැඩියි. හැමදේම වීජ ගණිතයෙ ඉලක්කම් නෙවෙයි .🥴
2024-10-05 10:42:12
4
desh0009
vikum :
මම දකින විදියට දූෂණය වංචාව නවත්තන්න ඕනෙ ඒකෙන් ආර්ථිකයට බලපෑම බලල නෙවෙයි.දූෂණය නැවතුනාම ආයෝජකයො මේ රටට එනව..ව්‍යාපාර අලුතෙන් පටන් ගන්නව..
2024-10-05 16:07:12
4
gaiya1st
Gaiya :
දුෂණයෙන් අඩුවෙන ප්‍රමාණය 1%-2% උනත්,දුෂණය නිසා එන්න තිබ්බ ආයෝජන වලින් අපිට නැතුව ආර්ථික හානිය ගනම් කරන්න පුලුවන්ද?
2024-10-05 13:59:43
4
user6170615662116
ja 1717 :
මෙයා හිත ආණ්ඩුවේ ආර්ටිකයි වෙනයි මේවා බොරු කතා
2024-10-05 06:49:36
1
fahadr960
fahadr960 :
Stipping corruption gives confidence to invest…these guys are a western project to keep us poor
2024-10-11 13:41:05
0
ceylonceilanica
AK :
මේක තමා ඇත්ත... මේ තක්කඩි.. හොරා කෑව.. දූෂණ , ව‍ංචා කලා කියල ලංකාවෙ 42% ක් පුන්නක්කු කන උන්ගෙ මොල හෝදල බලේට ආව... දූශණ ය නැති කරල රටක ඉකොනොමි එකට කරන්න පුළුවන් බලපෑම %1 ක්.... ඒත් මේක අවු.. 20 - 30 ක
2024-10-10 15:53:33
0
ravindrasanjeewaw
Ravindra Sanjeewa Wijerathne :
දූෂණය වංචාව උනේ කොහොමද කියලා හරියටම තේරුනේ නැත්නම් සිරසේ යන "රටට මොකද උනේ" එකේ Episode 5ක් දැනට තියෙනවා. ඒක බැලුවා නම් පොඩි හරි අදහසක් ගන්න පුළුවන්😄
2024-10-07 12:39:34
0
fabulousdeals
Fabulousdeals :
දනනාත් ප්‍රනාන්දු කියන්නෙ රනිල් වික්‍රමසිංහ කිරි පොවල හදපු ස්වාධිනයි වගේ පෙන්නගෙන ඉන්න ආර්ථික විශේෂඥයෙක් යැයි කියාගන්න එකෙක්. මු කියන එව කවුරුත් අහන්න එපා 😂
2024-10-06 17:57:57
0
studioeyest
StudioEYE :
එත්කොට දූශනය නිසා රටට අහිමි උන ආයෝජන ව්‍යාපෘති, කොමිස් නිසා පටන් ගත්ත අනවශ්‍ය ව්‍යාපෘති...
2024-10-06 06:30:30
0
travelwithjaliya3
jaliya :
රට ඩ්ජ්
2024-10-05 16:13:35
0
bodimkarayo
බෝඩිම්කාරයෝ :
හැබැයි බාල බෙහෙත් , කුඩු , බාල විදිහට කරන project නැතිවෙයි
2024-10-05 15:32:05
0
streetsrocker
Streets Rocker :
Gon aluguththeru harak genna epa tv walata
2024-10-05 11:50:05
1
anjalika_chathu
Chathuranga :
owa terenne na hamotama
2024-10-15 01:32:01
0
hello_ashan
Ashan Tharuka :
😂😂😂 hako
2024-10-05 12:46:04
0
priyanath.lb
Priyanath Lokubaranige :
Prashnaya ahapu kena waradi awankawa uthara dena business karayek gen ahnako
2024-10-05 10:10:01
0
user1770351260836
user1770351260836 :
Bahukapan
2024-10-05 09:57:46
0
sankajayasingha7
JASH music :
ටික ටික අනුර වේදිකාවෙ කිව්ව ඒවා මග අරින්න උත්තර දෙනවා මිනිස්සුන්ට, අන්තිමට මුනුත් කරන්නෙ කලින් ආණ්ඩු කරපු ටිකම තමා, වෙනස තමා චන්දෙ දීපු උන් පට්ට සතුටින් 🤣
2024-10-05 08:30:33
4
To see more videos from user @chaturaalwis, please go to the Tikwm homepage.

Other Videos


About