@shali21dissa: හරි අමාරැවෙන් permission ගත්තෙ video එකට ගන්න🤣🤣🤣@Minethma #australia #dubai #srilankan_tik_tok🇱🇰 #onemillionaudition #viralvideo #tiktok #viral

Shalika Disanayaka🇱🇰🇦🇺
Shalika Disanayaka🇱🇰🇦🇺
Open In TikTok:
Region: AU
Monday 07 October 2024 05:30:19 GMT
100484
5857
284
25

Music

Download

Comments

ros60968
ROS🌹🌹🇰🇼🇱🇰 :
ඇස්වහක් කටවහක් වදින්න එපා අම්මගෙයි පුතාගෙයි ආදරේට♥️🥰
2024-10-07 07:06:01
28
sudumanika595
sudu manika 595 :
අපිට කොන්ඩේ විතරයි අඩුවෙන් දිලා තියෙන්නේ 😂😂
2024-10-07 10:36:25
5
inoka.suranjini
Inoka Suranjini :
හොද පුතා ඔයා ❤❤❤❤🫂🤗🤗🤗🥰🥰🥰🥰
2024-11-15 21:34:06
0
pathmithannakoon
Pathmithannakoon Pathmi :
පවු ඉතින් පුතා ආදරේ යි දෙන්නටම බුදුසරණයි
2024-10-07 11:42:39
1
namashivaya719gmail.come
💦my 🌏my dear my princess 💦. :
hello sister don't use to much oils after to much air falling
2024-10-07 06:34:37
1
consultant231
Travel guide/ Consultant :
ඇස්වහක් කටවහක් වදින්න එපා අම්මගෙයි පුතාගෙයි ආදරේට. Masha Allah
2024-10-09 08:08:36
1
maduchandhi5
꧁✿❤️MADUCHANDI❤️ ✿꧂ :
හැම ආත්මයක අම්ම පුතු වී ඉපදේවා,ඒතර්ම් ආදරනිය් බැදිමක් බුදු සරනයි පුතා❤️🥰🙏
2024-10-07 11:54:21
3
user5774286208314n
user577428🇱🇰nisansala🇵🇸 :
හැමදාම ඒ ආදරේ ඒ විදිහටම තියන්න දෙවියනේ ❤️❤️
2024-10-14 19:48:16
2
nisha.nisha1350
Nisha Nisha :
අනේ මරු 🥰🥰
2024-11-17 09:10:41
0
.hansi.hansi
@❤️haseeboy0 ❤️ :
ඔයා ගොඩාක් වසනාවන්තයි අක්කියො හැමදාම සතුටින් ඉන්න ඇස්වාක් වදින්න එපා ❤️❤️❤️❤️❤️❤️අම්මාගෙයි පුතා ගෙ අදරෙට ❤️❤️❤️❤️
2024-10-14 13:34:20
1
user54079026288715
chandra :
අනේ දෙන්නට ගොඩක් ආදරේ යි ඔයාලා ට බුදුසරණයි 🥰🥰🥰❤️❤️❤️❤️❤️❤️
2024-10-07 19:58:38
2
user4435827877454
නිශා හෙට්ටිආරච්චි :
මගේ දෙන්නත් ඔය වගේ🥰🥰🥰
2024-10-07 05:38:01
1
user1327374556135
madushi madush🇱🇰🇸🇦 :
ෂෝක් ඔයාල දෙන්න ❤️❤️❤️
2024-10-07 05:36:34
1
nethhansa2
Neth Hansa ❤️ :
ආදරනීය අම්මයි පුතයි දැක්කත් සතුටුයි මමත් මගේ අම්මා එක්ක මේ විදිහට ඉන්නේ
2024-10-08 15:32:23
1
sujathapiyasena
sujathapiyasena :
කොල්ල එනකල් ද හිටියේ 😜😜
2024-10-07 09:44:37
1
lasanthi_gamalath0
🌿🌸Ruvini Lasanthi🌸🌿 :
ආයේ බලන්න හිතිලා බැලුවා...තෙරුවන් සරණයි පුතේ..❤️🙏
2024-10-07 10:29:03
1
madusika.dilhani
🇸🇦මගෙ පන මම 🇱🇰 :
අනේ බුදු සරණයි ඔය දෙන්නට මටත් ඉන්න ඔය වගේ පුතෙක් කොහොම වෙයිද නම් දන්නේ නෑ අක්කියෝ ❤️🥰👌
2024-10-07 06:47:50
1
asiri_boy1
නිදහසේ හඩ අවදි කරමු. :
ඇස් වහක් කට වහක් වදින්න එපා අම්මගේ පුතාගේ ඒ ආදරයට 🙏🙏🙏🙏❤️❤️
2024-10-07 11:43:15
3
kurulu64
maleena❤️ Matthiz💪🤝 :
මගේ දිවියේ මට ලැබුනු.... වටිනාම තිලිනයක් ඔයා 🥺😍😍😍🌟🌟💪💪💪❤️❤️🥰🥰
2024-10-07 13:31:26
1
kokilavi
🇱🇰 Kokilavi 🇱🇰 අරණායක අපි :
ෂොක් අනේ අම්මයි පුතයි ❤
2024-10-07 06:12:29
1
To see more videos from user @shali21dissa, please go to the Tikwm homepage.

Other Videos


About