@hannah_b559: මේ හැගීම විදලා තියෙන අය ඉන්නොද 😳 #sinhala #boyswillbeboys #mens #emotional #viral #fyp

උද්යා_ගම්මන්පිලී
උද්යා_ගම්මන්පිලී
Open In TikTok:
Region: LK
Wednesday 09 October 2024 12:59:58 GMT
81516
8452
102
348

Music

Download

Comments

_.sahan24_
#BAD Anja :
උත්සහ කරත් මට ලැජ්ජයි🙂.මම ආදරෙන් තාත්තා එක්ක කතා කරලත් නෑ🥺.🍃😩
2024-11-21 10:36:02
82
nadun_sachintha
NADUN SACHINTHA :
තාත්තල නැති අයට ඒ අඩුව දැනෙන්න එප.❤️😥
2024-11-21 22:43:51
23
darsha0644
Darsha :
මලයාලම් මැජික් කාරයො ❤
2024-11-22 12:33:01
10
yoyoweligalage1
yo-yo :
කවදාවත් විදලා නෑ🥺
2024-11-21 15:02:38
7
s91s12571
s91s12571 :
මන් පොඩි දෙයක් කියන්නද, මට වයස33යි, මන් තවමත් තාත්තට දවසට එකපාරක්වත් උම්ම එකක් දෙනව😁, හිතන්නත් අමාරු ඇති. මමත් හිතින් හිතනව මන් වගේ තව කොල්ලො ඉන්නවද දන්නෙත් නෑ කියල🥰 තාත්තට ආදරේ කරන ලැජ්ජ වෙන්න එපා
2024-11-21 17:28:14
6
vehiclelk0
VEHICLE.LK :
ඇඩුනෙ මට විතරද🥺🥹
2024-11-21 20:09:54
5
bimodkaushan
Bimod Kaushan :
මලයාලම් "Home" ෆිල්ම් එකත් බලන්න 🙏🏻
2024-11-22 19:19:38
4
pasinduperera482
Kavi :
😊😊ජීවිතේ හරි පුදුමයි
2024-10-10 02:18:14
4
sailor_janu
Januka Malith 🇮🇹 :
මේ මගේ කතාව ..අද තාත්ත නෑ ඒත් උන්නම ..මට මෙ ඔනාම මොහොතක මං ඉන්නේ 🥺
2024-11-22 00:23:24
3
ruka32374
Ruka🇯🇵🇰🇷 :
මම හැම දාම අම්මටයි තාත්තා මල්ලි 2 න්නා ආච්චි අම්මට ආදරෙයි කියනෝ. 🥰🥰🥰
2024-11-22 14:08:25
2
shehan.boy__
Shehan🥺🤍👀 :
Thaththa hitiyannam 😔🥺💔🥺😔
2024-11-21 16:55:47
2
nethumrith1
nethuwa.x 🐉 :
මන් තාත්තව 1වසරෙන් පස්සෙ දැකලා නෑ 🥺
2024-11-25 05:22:40
1
mr_maduwa00
ᴍʀ_ᴍᴀᴅᴜᴡᴀ_ᴘᴀɢᴇ :
අද මගෙ තාත්තත් මගෙ ලග හිටියා නම් 🥺
2024-11-22 21:32:44
1
___lakiya___official____
___LAKIYA___OFFICIAL___ :
ආසයි තාත්ත එක්ක හොදින් සතුටින් ඉන්න ඒත් 😊💔 ආයෙ හිතෙනව මිනිස්සුන්ට ප්‍රස්න දුන්න ඇති කියල
2024-11-29 03:48:47
1
danushkabandara46
Danushka Bandara460 :
save nadda
2024-10-10 06:40:35
1
To see more videos from user @hannah_b559, please go to the Tikwm homepage.

Other Videos


About