@janaka0043:

janaka
janaka
Open In TikTok:
Region: IT
Tuesday 15 October 2024 09:01:58 GMT
575575
35303
4309
1566

Music

Download

Comments

aselajayaruwan
Asela Jayaruwan.. 🇱🇰💸☸️🇰🇼 :
ඔතනින් තමා බන් මාත් පටන් ගත්තේ දැන් කුක්ට help oya කන කට්ට හරි යනවා බන් දවසක අනිවාර්යෙන් 🌼බුදුසරණයි බන් 🫂
2024-10-16 00:03:36
170
shanika.shanik
shanika shanika :
අනේ මටත් එන්න ඕන එන්න විදියක් කියන්නකෝ
2024-10-16 07:14:51
3
ppsapp3
Pps App k I franando :
පරිස්සමෙන් වැඩ කරන්න බුදු සරණායි .
2024-10-17 13:18:08
2
hansi..89
hansi :
පරිස්සමෙන් වැඩ කරන්න මල්ලි බුදු සරනයි ..🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️
2024-10-17 17:01:31
2
sumeda.weerasingha
🎼පුතාගේ🇮🇹🇱🇰🇮🇹අප්පච්චි🎼 :
Aurudu 5 mat karapu job ekak awa alutha wadala awe ai epa kiyala resturat job jaya wewa yalu oke duka man hodata dannawa bs ubata ❤️
2024-10-15 17:17:29
2
jana.s.bro
Janaka s.( ජනා )🤫 :
අයියෙ එන්න විදියක් කියන්නකෝ
2024-10-16 08:28:08
3
nadeeka.nilmini.s8
Nadeeka Nilmini Samarappullige :
ඔයාට hariyanawa මල්ලි ❤🌹
2024-10-17 11:09:46
2
sithara543
sadu sadu :
පරිස්සමෙන් වැඩ කරන්න බුදු සරනයි 🥰🥰🙏🙏🙏
2024-10-17 12:00:03
2
shehanudayanga_fdo
🔥 S H E H A N ♥️ :
ඔහොම ටික වෙලාවක් යනකොට කොන්දට දැනෙන සනීපෙ 😔 ඇදට වැටෙනව විතරයි මතක , ගොඩ යමු මංහ
2024-10-25 17:23:44
1
sithu1.oshadhi
sithu @odhadhi 123 :
අපි හැමෝම ඔය කට්ට කනවා සහෝදරයා .පරිස්සමෙන් .ඔය මහන්සිය දුක දන්නේ අපිම විතරයි 🥰🙏🙏
2024-10-17 06:21:04
6
pradeepasamaras
🇰🇼 love 🇱🇰 kuwait mother :
අපිත් ඔහොම තමයි ඉතින් ,,,සිහින සෑබෑ කරගන්න දුක්.විදින්න වෙනවා ජය වෙවා
2024-10-16 08:25:03
3
niroshaa.nirosha
Niroshaa Nirosha :
ඇත්තටම හරි දුකයි නමුත් මොනව කරන්නද ඉතින් දුප්පත්කම හින්දනේ හැමදේම ඉවසගෙන ඉන්න බූදුසරණයි ඔයාට 😭😭😭
2024-11-04 01:44:57
2
user8792639260083
Asitha Kumari :
අනිවාර්යයෙන් හරියනවා
2024-10-19 11:40:34
1
janakii689
janakii :
අනෙ මල්ලි අපිටත් ඉතාලි ඵන්න බැරිද
2024-10-26 18:27:21
1
nimnahansini
STF LOVELY :
අපි හැමෝම ඔහොම තමයි ...මම ආවේ නර්සින් ඒත් මාත් ඕවත් කරනවා දැන් ❤🥺
2024-10-18 13:47:56
5
mr.janiya25
𝙅𝙖𝙣𝙞𝙮𝙖 :
🥰♥ අමාරුවෙන් හරි අල්ලන් ඉමු අයියා 💪
2024-10-19 10:46:22
4
madu3855
madu :
budu saranai.🥺🙏🙏🙏
2024-10-17 19:23:03
2
kancana53
ටුටු :
බුදු සරනයි සහෝ..❤️❤️🙏🏾🙏🏾
2024-10-17 06:10:08
1
shanukamigara
🇱🇰SHANUKA🇹🇩🇮🇹🇪🇺 :
මාත් ඔක තමයි කරන්නෙ අයියා ගෙමක් ගහමු අපිට වරදින්ඩ විදිහක් නැහැ ❤️
2024-10-16 14:06:53
11
noragemolos
නදිනී :
දුකක් වින්දත් සතුට ලැබෙයි ❤️සතුටුයි බුදුසරණයි❤️❤️🙏
2024-10-15 20:32:42
2
amandi.de.silva
Amandi De Silva :
පරිස්සමෙන්
2024-10-17 17:52:38
1
dilu2310
dilu :
දුකක් විදපු හැම තැනකම ජයක් තිබුනා මල්ලි මටත් මල්ලියෙක් ඉන්නවා ඔයා වගේම දවසක දිනනවාමයි අත හරින්න එපා බුදු සරනයි ශක්තිය තව තවත් වැඩි වේවා 🙏🙏🙏🙏❤❤❤
2024-10-16 06:46:35
10
nadini.nadini8
Ruvina🌹🌹🌹🇱🇰🌹❤️🥰🌸🌸 :
මදි නොකියන්න හරියන්න ඕනේ තෙරුවන් සරණයි
2024-10-18 13:52:26
5
ranuki.online55702627
Ranuki online :
බුදු සරණයි මල්ලී රට jivithe දුක thamai පරිස්සමෙන් weda කරන්න
2024-10-22 12:07:30
1
wathsala641
wathsala :
සියලුම දෙවියන්ගේ පිහිටයි ඇත්තටම මේවා දකිනකොට ඇඩෙනවා
2024-10-17 15:06:45
3
To see more videos from user @janaka0043, please go to the Tikwm homepage.

Other Videos


About