@zoori97: කැමත්තෙන් හෝ අකමැත්තන් තමන් වෙන කවුරුත් වෙනුවෙන් කරපු නැති දේවල් තවත් කෙනෙක් වෙනුවෙන් කරනවා කියන්නෙම එතන තියෙන්නේ අසීමිත ආදරයක්.. ඉතිං ඇයි මං නවතින්න ඕන ? මම වෙනස් වෙයි.. ඒ නිසා ඔයාට රිදේවි.. එහෙනම් ඔයා නවතින්න .. ඇයි මට කතා කරන්නේ.. ඔයා මාව බලාපොරොත්තු වෙන නිසා එහෙම නැති උනොත් ඔයාට රිදෙන නිසා... ඉතිං කරුණාකරලා මාව අතාරින්න .. ඔයාට ලේසියෙන්ම පුලුවන් මාව අතාරින්න.. මට දැනෙන දේ ගැන මං බලාගන්නම්.. මගේ බලාපොරොත්තු මං බිදගන්නම් මගේ දුක මං දරා ගන්නම් ඇයි ඔයා මං ගැන එහෙනම් වද වෙන්නේ.. සියල්ල අවසානයේ..... මම අහන්නේ ඔයාගෙන් සහ.මම මගෙන්.. කාටද ළමයෝ ඔයා මේ බොරු කරන්නේ.. keshu 🦋🌻

Keshu🦋🌻
Keshu🦋🌻
Open In TikTok:
Region: LK
Monday 21 October 2024 23:19:52 GMT
24074
1170
30
179

Music

Download

Comments

mihiriruwanthika1
MIHIRI Ruwanthika 🥋 :
😳😳😳
2024-10-27 06:56:03
1
xiaoyan19382
xiao yan :
එයා මං ලගට එන හැම පියවරකම මගෙ හදවතෙ ගැස්ම වැඩි වෙනවා ලග නැතත් එයා වෙනුවෙන් තාම මගෙ හදවතෙ පණ ගැහෙන නිසා🥰
2024-10-27 11:30:44
1
.chathu.rathnayak
~ Chathu  Rathnayaka ~ :
@dananjaya12343
2024-10-27 15:12:03
1
thejan_hettiarachchi
Thejan Hettiarachchi :
@Ramee_Nadeer_ 🥺💗
2024-11-01 03:34:27
1
pramushop7
Pramu Shop 🧚‍♂🤍 :
Atta 🥺🤍
2024-10-22 00:01:50
1
pasidu_deemantha
𝕯𝖊𝖊𝖒𝖆𝖓𝖙𝖍𝖆 visuals :
එයාව ගෙන්න පුළුවන් හැම පසු බීමක්ම මං ඒ පුංචි කෙල්ල වෙනුවෙන් කරනවා එයාගෙ ආදරේ ළග මගෙ වෙහෙස මහන්සිය හැම දෙම නිමිලා යනවා 🙂💗
2024-12-18 16:04:11
1
tishan488
tishan488 :
😲
2024-11-01 16:11:16
0
savee0137
Savindi Meghana 🌼 :
👀
2025-01-02 09:40:29
0
chamali.jayawarde
Chamali Jayawardena :
🥰🥰🥰
2025-01-01 15:56:39
0
manoji.wathsala
Manoji Wathsala :
aththa🥰
2025-01-01 08:59:24
0
mihisara170
𝖒𝖎𝖍𝖎𝖘𝖆𝖗𝖆🐼🌸🤍🍃 :
🥺❤️
2024-12-09 07:18:05
0
sajith_yash1
sajith_yash :
aththa 🥺
2024-11-25 15:48:35
0
snow_an1
❄️🧑🏻‍🎤Snow Boy❄️☃️ :
Atta🥺🩷
2024-11-24 19:00:48
0
dihen90
❤️⃝𝐃ihen➤⃟̱̱̱̱̄̄ :
@Gimhani Vijesingha මේ
2024-11-24 16:40:17
0
bby_xie4
SAMA✌️ :
❤️
2024-11-01 14:33:53
0
nimeshd6
😊🤍 :
ජිවතුන් අතර ඉද්දිම ටිකෙන් ටික මැරෙනවා 😒💗
2024-10-27 07:33:54
0
taraosh
taraosh💭💗🪽 :
🥺
2024-10-23 09:53:30
0
To see more videos from user @zoori97, please go to the Tikwm homepage.

Other Videos


About