@podihimi5: තෙරැවන් සරණයි කාටවත් අපහස කරන්න දැම්මේ නෑ ඹයාලා හැමෝම ලස්සන මිනිස්සු සතුටින් පරිස්සමින් ඉන්න❤️#for #you #page #foryourpage #foryourpage #daladamaduralank #fyyyyyyyyyyyyyyyyyyy #viral #ruvawellesirinanda #podihimi #buddha

❤️රැවන්වැල්ලේ සිරිනන්ද  හිමි🙏
❤️රැවන්වැල්ලේ සිරිනන්ද හිමි🙏
Open In TikTok:
Region: LK
Tuesday 22 October 2024 07:19:04 GMT
125947
9175
197
112

Music

Download

Comments

chathubaba30
chathubaba💚🥰🧚 :
කරපු පිං පවු අනුව අපිට ලැබෙන රූප ☺️
2024-10-25 13:32:46
181
t.t_peththa
☬ T.T.Peththa... :
දැන් විශ්වාස කරන්නෙ ධර්මය විතරයි... 😌❤️
2024-11-26 21:38:37
65
thizhu
𝐓𝐡𝐢𝐳𝐡𝐮𝐮 °ᥫ᭡_🦄🎀💛 :
🙂🙂සමහරු ලස්සන නිසා හරි ආඩම්බරෙන් ඉන්නෙ
2025-01-07 02:06:11
0
asanka2907
Theekshana Asanka :
Practical නෑ අපේ හාමුදුරුවනේ. එතකොට කෝ පින් පව් වල ප්‍රති විපාක
2024-10-31 18:23:10
19
upashantha.himi
පූජ්‍ය මොරටුවේ උපශාන්ත හිමි :
අනිවාරෙම්ම අපේ පොඩි හාමුදුරුවෝ 🤗❤️
2024-12-19 09:26:28
1
thihara.jayanath
ᴛʜɪʜᴀʀᴀ ᴊᴀʏᴀɴᴀᴛʜ 💫 :
අනේ පුංච් පැටවු ටික ලස්සනයි ❤️
2024-12-03 04:04:26
6
dileekahansani
Deu girl ❤ :
hmm මම ගොඩක් ප්‍රතික්ෂේප වෙනවා මගෙ රෑපෙ නිසා 🥺
2024-11-28 09:30:27
3
aganuhasdumindush
මහසෝනා :
ඔබවහන්සේ රුවන්වැල්ලෙ පන්සලේද මමත් අගුරුවැල්ලෙ ❤️‍🩹
2024-12-19 15:14:14
1
nisansala.sadhaku
Nisansala Sadhakumara :
බුදු සරණයි හැමොටම 🥰
2025-01-07 12:36:58
0
imacutygirl2002
Ima girl :
ඔබ වහන්සෙ කියපුවා තෙරෙන්නෙ නැති අයත් ඉන්නවා.මේ ලෝකෙ හැමෝම ලස්සනයි කියලා හිතන්නැ
2024-10-24 12:38:34
4
cheetah7775cmb
C H E E T A H :
මට නම් ඔක්කොම ලස්සනයි ❤️
2024-10-26 17:41:50
0
thero.chutysadhu
𓍯ᥫ᭡𝙲𝙷𝚄𝚃𝚈 𝚂𝙰𝙳𝙷𝚄🧸💗 :
අනිවාර්යයෙන්ම පොඩි හාමුදුරුවෝ 💗🙏
2024-12-16 06:34:41
1
isururulz1
Isuru S Official :
බුදු සරණයි හැමොටම 🥰
2024-10-26 03:45:41
16
nihinsadamsadi
nihinsadamsadi :
හැමෝටම ආවේනික ලස්සනක් තියෙනව.කැතයි කියල කවුරුත් නෑ
2024-11-01 02:18:13
18
kehsals
❤️🖤chiku)(bbh🖤❤️ :
අනිවාර්යයෙන් ම අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
2024-12-15 14:59:42
3
m.r_hansana
H_A_N_S_A__B_O_Y_ :
ආගම මොකක් උනත් කර්මය කාටත් පොදුයි
2024-12-20 16:20:11
2
shashi_shashi8
Shashi __shashi😘🥀 :
බුදු සරනය් 🙏
2024-10-26 16:35:09
2
user689323966210
DEWMlNl 🐼🌼🐼 :
බුදු සරණයි🙏🙏
2024-11-01 08:36:19
3
user8822956770272
💞💞💞තිලිණි ප්‍රියදර්ශනී 💞💞 :
අනිවාර්යෙන් ඒක තමයි ඇත්ත
2024-10-25 14:53:46
2
diwyanjanasandeep
Chamidhu Sandheep :
ඇත්ත හාමුදුරුවනේ🥰
2024-11-01 08:27:03
1
nilunilu409
nilanthi. :
මම නම් එහෙම හිතන්නෙ නෑ අපේ හාමුදුරුවනේ ... තෙරුවන් සරනයි හැමෝටම ... 🙏🙏🙏🌼
2024-10-28 10:50:06
2
sasinduashan1
😍❤Sasindu Ashan ❤😍 :
තෙරුවන් සරණයි⎈꧂🙏🌻❤️🥺
2024-11-01 10:16:08
1
chathuranga8140
chathuranga :
එහෙමයි අපේ හාමුදුරුවනේ
2024-10-31 17:49:57
1
sandu.baba8
𝔰𝔞𝔫𝔡𝔲 𝔟𝔟𝔥🤍🌼🕊️ :
බුදු සරනයි 🙏
2024-11-01 16:55:22
1
disi_boy_15x
彡[ᴅɪꜱɪ_ʙᴏʏ]彡 :
ඇත්ත තමයි අපෙ හාමුදුරුවනේ....☺️😊
2024-12-14 06:05:50
1
To see more videos from user @podihimi5, please go to the Tikwm homepage.

Other Videos


About