@rocky.1429: #viral_video #formula #mundo

ROCKY RUIZ
ROCKY RUIZ
Open In TikTok:
Region: PE
Friday 25 October 2024 01:34:15 GMT
504405
18340
0
3942

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @rocky.1429, please go to the Tikwm homepage.

Other Videos

එයා යද්දි නවත්ත ගන්න උත්සහ කරේ නැද්ද ? නෑ . මන් උත්සහ කරේ නෑ. ඒක මන් හිතලා කරපු දෙයක් නෙමෙයි. අනේ මන්දා ඇයි ඒ මන් හිතුවා එයා ආයෙ මට කතා කරයි කියලා. අද නැත්තම් හෙට එයා කතා කරයි කියලා.  ඉතින්  , කතා කරාද  නෑ. කවදාවත් නෑ.  ඔයා කතා කරෙත් නැද්ද  නෑ.   ඔයාට කතා කරන්න හිතුනෙ නැද්ද. හිතුනා. සිය දහස් පාරක් හිතුනා. මට කියන්න කතා බර ගානක් තිබුණා. ඉතින් කතා නොකරෙ  එයා නිදහසේ ඉන්න ආස මනුස්සයෙක්.  ප්‍රශ්න ඔලුවෙ තියාගන්න අකමැති මනුස්සයෙක් . එයා ගැන එච්චර දැන දැනත් එයාට පීඩනයක් වෙන්න මට හිතුනෙ නෑ. එහෙම ඉන්න පුලුවන් වුණාද ? ඔව්. මන් ඒක කරා දුක නැද්ද දුක.. ඒකට දුක කිව්වට මදි.හැබැයි මට සතුටුයි. ඇයි. මන් එයාට වද නොදී එයාට යන්න ඕන වෙලාවෙ යන්න දුන්නා. ඔව් , එයාට ඕන වෙලාවෙ එන්න දුන්න වගේම එයාට යන්න ඕන වෙලාවෙ යන්නත් දුන්නා. 🤍✨️

About