@the.hiddenartist: මේක සෑහෙන්න පරණ මතකයක්..අපි ඉපදිලත් නැති කාලේ මතකයක්..මේ 1970 දශකයේ එක් සජීවී රූප රාමුවක්.ඔයාට මතක නැතිනම් නිකමට වගේ අම්මගෙන් හරි තාත්තගෙන් හරි අහන්න මේ විදියේ කඩයක් මතකද කියලා..හරි අපූරු නිදහස් කාලයක් වෙන්නැති ඒ කාලය.. This is a very old memory..a memory from a time when we were not even born..this is one live picture frame of the 1970s. If you don't remember, just ask your mother or father if they remember a shop like this..It must have been a wonderful free time.. #olddays #oldsong #oldmemories #oldtimes #oldrelationships #oldshop #oldthings #oldgoods #pearsbaby #fypシ #fypage #fypシ゚ #foryoupage #foryou #viraltiktok

The Hidden Artist
The Hidden Artist
Open In TikTok:
Region: LK
Friday 25 October 2024 07:43:59 GMT
173135
12554
471
911

Music

Download

Comments

chamaraindikaindi
Cham 🇸🇦 :
90 ගනන් වලත් තිබ්බ ඔහොම..sunlight කපලා දෙන්නෙ
2024-10-25 12:57:07
97
wasanasenadeera
wasanasenadeera :
කෝපි කඩේ....❤️❤️❤️
2024-10-25 16:01:29
6
sath_suki
Sath_suki_007 :
නැ මතක නැ අපි 2000
2024-10-25 12:12:59
1
kumu754
Kumudu Alagiyawanna 86 :
අනේ ආසම හීනයක් වගේ ලස්සන අතීතයක්😥🥺❤
2024-10-25 20:07:59
2
pereraperera25
samanperera720 :
:අපිනම් මේවා වින්දා හරිම ලස්සනයි ඒ කාලේ🥰🥰🥰🥰
2024-10-25 13:53:09
47
lakshan_madu
—͟͟͞͞𖣘ꪶꪖ𝘬𝘴ꫝꪖꪀ ꪑꪖᦔꪊ :
2000 කලින් කඩයක් 😊
2024-10-25 12:53:41
1
mr_dana_official1
♟️🧿₹☆_ධනා_☆₹🧿♟️ :
මට ඒ කාලෙට යන්න තිබ්බනම් ඇත්තටම යනවා මන් මාර ආසයි 🥰
2024-10-25 20:20:45
7
user70822618770594
winu gamagee :
1989 ඉපදුන මට ඒ වාසනාව තිබුනා
2024-10-25 18:46:32
3
use4wasanthi
wasaNTHI🇱🇰❤️🇸🇦✈️ :
අනේ ඉතින් ඒ,මතකය,හවදි,කෙරැවාට, ගොඩක් ස්තුතියි ඔබට 🥰🙏🙏🙏🙏🙏🥹🥹🥹🥹🥹🥹🥹
2024-10-25 16:47:47
14
dovequeen3s
🕊️dove queen🕊️s💕 :
නැතිබැරිකම් තිබුනත් ඒ කාලේ අපි නිදහසේ සතුටින් හිටියා 🥰🥺
2024-10-28 05:00:28
27
krishanthaherath49
Krish_Herath :
මේකේ කලර් එක තව අඩු කරානම් පට්ටම පට්ට
2024-10-26 03:25:25
16
chandimal685
B U D D H I S T ☸ 🙏 :
ඇත්තටම ඒ කාලේ හරිම සුන්දරයි....හරි නිදහස් කාලයක්.......
2024-10-25 13:47:58
4
nethushyy
Imashyy :
Koheda me
2024-10-26 03:35:35
1
user2245346586192
Danny Pax Walker :
old is gold ever 😌
2024-10-26 02:43:29
1
user8117596136382
disna :
අපිනම් මේවා වින්දා හරිම ලස්සනයි ඒ කාලේ
2024-10-25 13:50:09
16
shani.hennayake6
Shani Hennayake :
අනේ කොච්චර නිදහසක් තියෙන්න ඇතිද ඒ කාලේ🥰
2024-10-25 17:20:30
1
user3165579639975
🌈️🌈️ සඳතරැ 🌈️🌈️ :
ඉස්සර ගම්මානයේ කඩ තාම
2024-10-26 04:20:06
1
gameing_tom_official
🖤 Ⓣ︎ⓗ︎ⓐ︎ⓡ︎ⓤ︎ⓢ︎ⓗ︎ⓘ︎ 🖤 :
කොපි කඩේ ❤️❤️
2024-11-09 11:54:10
1
nishanthi462
Nishanthi :
ලස්සන අතීතයක්..😍
2024-10-26 04:44:30
2
wasanthakumara9274
Wasantha Kumara9275 :
ඒ කාලෙට ආයිත් යන්න ඇත්නම්
2024-10-27 20:32:45
6
the_life785
The_Life :
90 ගණන්වල මුල් කාලේ තිබ්බා. එතකොට අපි ගොඩාක් පුංචියි. අර පෙට්‍රල් මැච් එක එල්ලලා ඔය විදිහමයි. හරිම ලස්සනයි. හවසට වයසක පිරිමි අය දාම් අදිනවා.
2024-10-27 02:51:07
1
manura.nanayakkar8
Manura Nanayakkara :
ඔය කාලේ අපි Night rider බැලුව .එදා ඇමරිකාව තරමට අපි තව අවුරුදු 100 කින් වත් එන්නෙ නෑ. හැබැයි ඔය වගේ කඩ තවම තියෙනවා අපිට
2024-10-26 03:04:35
4
user3657380453116
සංගිත් w D :
කොපිකඩේ නෙද?
2024-10-26 03:45:07
1
kavii908
kavii908 :
ලංකාවේ ඉස්සර මිනිස්සු න්ට ජිවන රටා මේ වගෙ දේවල් වලට පුදුම ආසයි මන් ♥️🙂
2024-10-27 03:45:21
4
user9334227530527
.ඉමන්සාසදමිනි :
93.ඉදන් බලවා ඒ කාලේ මතකයි
2024-10-25 16:21:49
2
To see more videos from user @the.hiddenartist, please go to the Tikwm homepage.

Other Videos


About