@hashitha456: #trendingvideo#hashi ඔයාල මොකද කරන්නේ

hashitha
hashitha
Open In TikTok:
Region: LK
Friday 25 October 2024 15:12:14 GMT
271571
14794
563
112

Music

Download

Comments

r.knotisudda1
dagakaraya :
මගේ පෙපරෙ ලිවූවෙ නෑතත් මන් එයගෙ පේපරෙ ලියලා දෙනවා එච්චර ඒ මගේ හැටි
2024-10-26 17:07:06
128
senehasrathnapure
සෙනෙහස් 💕 :
මූවි එක මොකක්ද කියන්නකෝ දන්න කෙනෙක් 🥺❤‍🩹
2024-10-27 03:35:51
5
madhu_perera01
Madhu__Perera :
මම නම් එයාගෙ එක ලියන්න යන්නෙ නෑ මොකද මන් දන්නෙත් නෑ උත්තර
2024-11-09 17:18:05
0
user4181257920556
deneth 💫💘🥰 :
පේපර් දෙක මාරුවක් දානවා හැමදාම කරන දේනෙ 👍👍
2024-11-01 14:46:07
10
chathu__630
* ςнΔ𝐓ᕼ𝕦___🇮🇹 :
එයාගෙ වෙලාව නවත්තලා වෙන දවසක ලියන්න ඉඩ සලස්වන්න කතා කරනවා
2024-10-30 20:28:02
6
kaveeshnsnipun
Kaveesh NS Nipun :
ම්ම් බලං ඉන්නෝ🥺
2024-10-31 03:42:35
1
havi_bada456
NIMU_BBH"🍓🐼💗... :
එතකොට කරන්නෙ පෙපරෙ නම වෙනස් කරල එයාට මං ලියපු එක දිලා එයගෙ පෙපරෙ මං ගන්නවා.. එච්චරයි ..🥰🥰
2024-10-31 14:32:53
14
hey_followme
ලොකු මල්ලී :
එයාගෙ එක මං ලියලා දෙනවා. හිතෙ සතුටක් හරි තියෙයි 😊❤️👍
2024-10-30 22:01:32
14
ranjanaudayakumar
𝚁𝚘𝚑𝚊𝚗💗 :
මන්නම් දන්න ඒවට උත්තර ලියල දෙනවා ♥️
2024-11-10 05:02:22
0
user9991541218847
user9991541218847 :
මගේ පේපරයා එයාට දීලා එයාගේ පේපරයා මන් අරන් එයාට ලියලා දෙනවා
2024-11-02 19:24:29
1
maduiresha822
Madu :
මගෙ පෙපරෙ එයාට දෙනවා ☺️☺️☺️
2024-11-02 16:32:51
1
...baba364
😍༺𝚂𝚞𝚍𝚞...𝚋𝚊𝚋𝚊༻😍 :
එයාගේ පෙපරේ ලියලා දෙනවා මගේ එක ලියන්න බැරි උනාත් 🥺🥺
2024-11-06 03:12:21
2
samanthapushpakum704
Samantha 💞💗💝💕💝 :
පවුනේ එයා😳😳😳😳
2024-11-04 15:48:57
1
user1521909790181dilshi
Sew€_girl♥ :
දන්න විදිහට හරි ලියලා දෙනවා 😊
2024-10-31 04:16:29
1
thisara.kavindhu
Kavindhu sathsara :
අනිවාරෙන් කොහොම හරි කරලා එයාට පුලුවන් තරමෙන් ලියලා දෙනවා 🥺💖
2024-10-29 09:14:51
6
sachinweerasingha1
sachinweerasingha1 :
පුලුවන් විදියට මගේ පේපර් ඒක පැත්තකට දලා ලියලා දෙනවා එකෙන්ම 😊😊😊😊
2024-10-30 14:51:09
2
kavindiya96
kavindiya 😊♥️ :
කවදාවත් අඩුම තරමේ තරහා කාරයෙක්ටවත් එහෙම දෙයක් වෙන්න එපා 😔😔
2024-11-02 16:59:11
3
nethmivihara228
🙈💓😽 chef gril 😽🥵 ➢👀 :
එයාට ඔක්කොම ලියලා දෙනො මගෙ එක පැත්තකට දලා🥺❤️‍🩹
2024-10-29 13:22:04
2
chatu.user70605983
chatu user70605983859053 :
එයාගෙ පේපර් එක ලියල දෙනව මගෙ එක නැති වුනත් මන් 🥺🥺
2024-11-04 20:00:00
2
shan21112
shan :
ඒකටනම් මාරම දුක හිතුනා..🥺🥺🥺
2024-10-29 11:23:47
1
dilru2787
◂ ⃘⃪💗⃝⃪𝑹𝒂𝒑͜͡𝒖𝒏𝒛𝒆𝒍⃝⃪💗 :
එහෙනම් උදව් නොකර කොහොමද..මට බැරි උනත් එයාට හරි යනවනම් කමක් නෑ...🥰🥰
2024-10-29 16:55:08
3
jalitha31
Dulika .S.Bandara :
🥰අනෙ පව් කොල්ලා
2024-10-30 15:39:43
1
mr___rehan_
ReHan❤️ :
🥺❤️‍🩹
2024-10-26 14:45:36
1
pgchandrawathicch
anjalika :
පව්, කොහොම හරි මමත් උදව් කරනවා
2024-10-30 11:32:31
2
user1369969014425
Praveen :
එහෙම කාලයක් මටත් තිබුණා 😖
2024-10-28 02:03:09
6
To see more videos from user @hashitha456, please go to the Tikwm homepage.

Other Videos


About