@jelian.marie.mayo:

Jelian Marie Mayol
Jelian Marie Mayol
Open In TikTok:
Region: PH
Sunday 27 October 2024 09:32:19 GMT
3476
285
4
12

Music

Download

Comments

martejero2
mar Caballes :
hi boss😁
2024-11-23 05:55:24
0
3127613172kmd
3127613172kmd :
super perfect matured super gorgeous curve best morena world top PH best excellent amazing amazing PH morena gorgeous best best
2024-11-14 14:39:13
0
kyuss1554
kyuss1554 :
🥰🥰🥰
2024-11-26 06:45:54
0
heliosk3nn
No.1 :
🥰🥰🥰
2024-11-09 06:22:40
0
kervin.falcasanto
Kervin Falcasantos :
❤️‍🔥🔥
2024-11-08 16:23:56
0
To see more videos from user @jelian.marie.mayo, please go to the Tikwm homepage.

Other Videos

+ ඔයාට මේක නවත්තන්නද ඕන ? -එහෙම එකක් නෑ. + එහෙනම් ඇයි අමුතු විදිහට හැසිරෙන්නෙ ? -ඔයාට විකාර ! + ඇත්ත කියන්න. ඔයාට මේ affair එක නවත්තන්න ඕන. ඒත් ඒක කියාගන්න බැරුව නේද ඉන්නෙ ? -ඕනෙ එකක් හිතාගන්න. ඕනෙ එකක්. මට මගෙ පාඩුවේ ඉන්න දෙන්න. එච්චරයි ! + පාඩුවේ ඉන්න දෙන්න කියන එකෙන් අදහස් කරේ මොකද්ද ? -මට call, message කරන්න කියලා, හම්බෙන්න එන්න කියලා වද දෙන්න එපා. මට නිදහසේ ඉන්න ඕන. ඔව් මම දන්නවා. හුඟක් මිනිස්සුන්ට නවතින්න ඕන වුණාම නිදහස මතක් වෙනවා. කෙළින් කතා කරන හැටි අමතක වෙනවා. හදිස්සි වෙනස් වීම් ගැන ප්‍රශ්න කරනකොට ඒක වදයක් වෙනවා. යන්න කියලා කිව්වොත් තමන් ලෝකෙට වැරදිකාරයා වෙන බව දන්නවා. ඒ නිසා පල නොකියා පලා බෙදනවා. -අනේ මේ ! කියවිල්ල නවත්තගන්න. + කිසිම කෙනෙක් හැමදාම කියවන්නෙ නෑ. හැමදාම කියවපු මිනිස්සු එක දවසක නිහඬ වෙනවා. එතනින් පස්සෙ ඒ මිනිස්සු ආයෙ කවද‍ාවත් කතා කරන්නෙ නෑ. -හ්ම්ම්ම් මමත් එක්ක ඉන්න එක ඔයාට දැනෙන්නෙ හිර වෙලා ඉන්නවා වගේ නම් ඔයා නිදහස් වෙන්න. ඊළඟ වතාවෙ ආදරේ කරනකොට මුල ඉඳන්ම බැඳීම ඇතුළෙම නිදහස හොයාගන්න. #නැත්තං ටික කාලෙකට පස්සෙ ඔයාට ආයෙම නිදහස හොයාගෙන යන්න ඕන වෙයි... ඒක පුරුද්දට යයි...! #fypシ゚ #නැත්තං #foryoupage #fypシ゚ #trending #viral_video #ftryyyyyyyyyyyyyyyyyyy #fypforyoupageシ #fypシ゚viral #fyp #fyrシ #fyrシ #vfypシ #milion #viralvideo

About