@rosievlogs1: Hi🥰 මේ කරි එකත් එක්ක සුදු බත් කාල බලන්න, Thank me later 😝❤️Recipe වම්බටු ලොකු gedi 2ක් පෙති කපල ලුනුයි කහයි දාගන්න. පෑන් එකකට තෙල් ටිකක් දාල හොඳට දෙපැත්තම බැදගන්න. Bowl එකකට curd 1 cup දාගෙන ඒකට ලුනුයි වතුරයි අවශ්‍ය ගානට දාගන්න. බැදපු වම්බටු ටික curd mix එකට දාගන්න. තාච්චියක් ලිපේ තියලා තෙල් ටිකක් වැඩියෙන් දාගෙන සූදුරුයි උළුහාල් ටිකකුයි බැදගන්න. ඒකට ලූණු ගෙඩියක් හීනියට කපල දාගන්න. බැදුනට පස්සේ කරපිංචා ටිකක් දාගන්න. මිරිස්, කෑලි මිරිස්, කහ ඕනෙ ගානට දාගන්න. සූදුරු කුඩු තියෙනවනම් අනිවාරෙන් දාගන්න. රටකජු ටිකක් වැඩියෙන් එකතු කරගන්න. Curd mix එක දැන් එකතු කරල සීනි පොඩ්ඩක් එකතු කරන්න. කාල බලලා සීනි මිරිස් මදිනම් තව එකතු කරගන්න 🥰 #Recipe #food
Roshani Vindhya
Region: LK
Sunday 27 October 2024 10:05:47 GMT
Music
Download
Comments
Malsha Samarasinghe :
රස නෑ. 😖
2024-11-05 09:00:51
1
🌺𝓓𝓪𝓷𝓾🌺 :
ඒකනම් රස පාටයි හදලම බලන්න ඕන thank you
2024-10-28 15:23:22
3
Nipuni Sandamali :
අන්තිමට දැම්මේ සීනිද
2024-10-28 07:31:22
1
Mahesh nuwan :
recipe plz
2024-11-01 07:30:14
0
Vinod :
Ai curry eka curdle wela
2024-10-28 00:59:57
0
user3943356188451 :
mn ada hdwa akki.mn curd wenwta yoghurt demme.e unta rasatma thbba...😋😋😋 thnq oyta..😘😘
2024-11-02 11:30:59
1
DMS :
Bajana 3k oane, hariyanne na.
2024-10-29 05:39:41
0
Thara Gabriel :
Rasa patai 🥰🥰
2024-10-28 17:46:06
0
To see more videos from user @rosievlogs1, please go to the Tikwm
homepage.