@bdilshan: සමහර ආදර කතා ඉස්සරහා අපි හරි පොඩියි කියලා හිතෙන වාර අනන්තයි. මේකත් ඒ වගේ කතාවක්, සමිධගෙයි සංචරණීගෙයි කතාව. මම කොච්චර නම් වාසනාවන්තද කියලා හිතෙන්නේ විශිෂ්ට ලේකකයකු මෙන්ම ඉතාමත් යහපත් සහෝදරයෙකු වන මා හිතවත් මහින්ද ප්‍රසාද් මස්ඉඹුල අයියත් එක්කම එකට ගිහින් එදා සමිද අයියයි මහින්ද අයියයි එකට ඇවිද ගිය තැන් මගේ Drone එකෙන් shoot කරන්න මට දුර්ලභ අවස්තාවක් ලැබුන එක. මේ මහින්ද අයියාගේ මග පෙන්වීමෙන් සහ මාගේ හැකියාවෙන් නිර්මාණය කරන ලද සමිධගෙයි සංචර්ණිගෙයි ලෝකය. #justdilshan #dronevideographer #maimaraprasangaya #fy #fypシ #fypシ゚viral #fypage #foryoupage #demodara #demodararailwaystation #railgate #mahindaprasadmasimbula

Buddhika Dilshan
Buddhika Dilshan
Open In TikTok:
Region: LK
Sunday 27 October 2024 11:32:50 GMT
212932
15698
250
641

Music

Download

Comments

suduhansi16
Hansi p.m🌹🌸 :
කතාවෙ ලියලා තියන විදිහමයි.. මේක නම් ඇබ්බැහියක් 💖 දෙමෝදර🥹
2024-10-28 11:22:06
59
i.d.fashion2
I D Fashion :
කතාව කියෙව්වම මැවුණු විදියමයි 😍 යන්න විදියක් නැති අයට මේත් ඇති... ❤️
2024-11-02 04:49:17
3
dhanu7813
🅳🅷🅰🅽🆄 :
මේ සංචරණි කො ඇත්තට 😳🥰🥰
2024-10-28 11:27:44
4
priyangijayaweera1991
Priyangi Jayaweera 😍 :
ඒක කියවපු වෙලේ ඉදන් හිත තාමත් කොහේදෝ අතරමං වෙලා වගේ...කියා ගන්න බැරි දේවල් ගොඩක් හිර වෙලා
2024-10-28 16:56:00
13
lakshanbyapa
@lakshanbyapa :
සමිධ ජීවතුන් අතර නෑ නේද මේ වෙනකොට.එයාට මොකද උනේ😢
2024-11-07 15:27:50
2
muzni__
Muzni_ :
Patta drone caption eka!
2024-10-29 02:37:03
2
nelusha20113
### :
ප්‍රේමනීය මගේ ගම 🥺
2024-10-28 17:42:44
7
uresha501
uresha :
Wow 💚❤🍀
2024-10-30 03:58:13
2
ranuriwijesundara
R A N U 🤍🪬 :
එතකොට ඒ යාලුවා මහින්ද ප්‍රසාද් මස්ඉඹුල සර් ද 🤍
2024-11-01 17:52:31
7
malith_gayan01
M A L I T H 🧿 :
me koheda
2024-11-01 02:04:44
2
dulmini28
✨🖤 𝔻𝕦𝕝 ✨🖤 :
මං මේ කතාව කියවන ගමන් 😌
2024-11-17 07:39:36
1
lonelylife079
lonly :
අපේ කතා ලිව්වොත් මොනව වෙයිද කියල හිතෙනවා .
2024-11-01 14:31:44
2
dumburu_888
DuMbuRu 🧿11.11🧿 :
පා සලඹ හිතේ මැවුන විදියමයි 🥺
2024-10-31 02:32:07
6
shalu98d
Shalika Dumanthi :
Samaharawita sancharanith mee weddi jiwathun athara nethuwa ethi😢
2024-10-29 05:25:46
2
hashpvhy2mi
Priyanji :
සමිධ සංචරණි ආදර කතාවේ මං දැක්ක ලස්සනම video එක..,💝
2024-11-05 02:41:25
2
___lakshan_gimhana__
𝙇𝙖𝙠𝙨𝙝𝙖𝙣 🥷🏼🍁 :
Mokakda dron eka🖤
2024-12-20 11:05:36
1
dulmini28
✨🖤 𝔻𝕦𝕝 ✨🖤 :
කියවපු කියවන අයටනම් මේ මට වගේ මැවිලා පේනවා ඇති 😌
2024-11-17 07:40:09
2
r2bshan2008
Rashmika Yasiru@ :
ඇත්තටම මනුස්සයෙක්ට පුලුවන්ද එච්චරටම ආදරේ කරන්න🥰
2024-10-31 13:26:19
5
sahana9933
piuytrddryessaaer :
aluthan apu hama sinduwama amathaka unna sancharanita
2024-10-29 18:16:13
3
ayodhyanethsara
ayodhyanethsara :
kothanada ara nawathila inna thana thiyenne meke🥺❤️
2024-11-03 14:55:01
1
l_u_c567
laki❤️ :
දැකපු විඩියෝ වලින් ලස්සනම එක💗
2024-11-05 07:07:56
1
modithavidarshana
modithavidarshana :
video eka solla. sinduwa godak kathai. please kindly change the song
2024-10-28 01:20:20
1
induwarakalhara
Induwara :
කතාව මවා ගත්ත විදියටම තිනවා
2024-10-29 07:59:13
3
zanjee3
𝗠𝗔𝗥𝗜𝗡𝗘 ® :
Drone shot එක 😍
2024-10-30 05:27:47
2
To see more videos from user @bdilshan, please go to the Tikwm homepage.

Other Videos


About