@yes_24521: #song #fypageシ#veggietales #themesong #fyp #viral #fypシ゚viral

yes
yes
Open In TikTok:
Region: US
Sunday 27 October 2024 18:08:59 GMT
14913
406
4
69

Music

Download

Comments

nevaeh.martin3
Nevaeh Martin :
I love veggie tales it's such a good show
2026-04-28 03:12:18
3
ejay.turner
Ejayarchive :
The nastolgia bru🙏🏻
2024-10-27 18:25:19
9
rumbeans
Rumbeingiconic :
😭
2025-08-22 15:41:50
2
To see more videos from user @yes_24521, please go to the Tikwm homepage.

Other Videos

මතකයක වේදනාව තියෙන්නේ හැරයන කෙනාට නෙමෙයි… ඒ මතක එක්ක තනිවෙලා ජීවත් වෙන්න වෙලා තියෙන හිතටයි… යන කෙනා යන්නේ තමන්ට හිතෙන පාරකට… අලුත් මිනිස්සු හමුවෙන්න… අලුත් දේවල් අත්විදින්න… පරණ දේවල් ටිකෙන් ටික අමතක කරන්න… ඒත් ඉතුරු වෙන්නේ, එකම තැනක නතර වෙලා පරණ දවස් මතක් කරගෙන එදා හිනා වුන මොහොතවල්වල  අද කදුලක් වෙලා හිතට වැටෙන එක හිතක්… ඒ හිතට නිදාගන්න ගියත් පරණ මතක එනවා… සිංදුවක් ඇහුනත් මතක් වෙනවා… ඒ මතක තිබුන පාරක යද්දිත් මතක් වෙනවා… අහම්බෙන් හම්බවෙන හැම දේකම ඒ කෙනාගේ අරුතක් හොයාගෙන හිත ආයෙමත් රිද්දගන්නවා… මතක කියන්නේ අපිට කැමති වෙලාවට මකලා දාන්න පුලුවන් දෙයක් නෙමෙයි… ඒවා හිත ඇතුලේ ගැඹුරටම ලියවෙලා තියෙන කතා… ඒ නිසාම, හැරයන කෙනාට වඩා දුක් වෙන්නේ, ඉවසන්නේ… ඒ මතක එක්ක තනිවෙලා ජීවත් වෙන්න වෙලා තියෙන ඒ හිතටයි… අන්තිමට, ආදරේ අවසන් වෙලා යයි… ඒ කෙනා දුරස් වෙලා යයි… ඒත්… මතක නවත්තන්න බෑ… ඒ මතක එක්ක ජීවත් වෙන්න හිත හදාගන්න එක… ඒක දරාගන්න බැරි වේදනාවක්…  💔 . . . . #sanuquotes0 #whatsappstatus #sinhalawadan #fypシ゚

About