@hadawathafb: ජීවිතේ වැඩිපුරම ආදරේ කරපු කෙනා තමන්ව රැවැට්ටුව කියල දැනෙන්න හොද නැ කිසිම හිතකට.. ❗😔 " එයා මන් එක්ක ඉද්දි තව කෙනෙක් එක්ක යාලුවෙලා ඉදල " කියන හැඟීම හිතකට දැනෙද්දි පපුව අස්සෙන් මොන තරම් වේදනාවක් දැනෙනවද කියන එක වචන වලින් විස්තර කරන එක ලේසි නැ.. තමන් හරි ආසාවෙන් අල්ලන් ඉදපු අත තව කෙනෙකුත් අල්ල ඉදල නේද කියල දැනෙද්දි තමන් හරි ආදරේ ඉඹපු මූන තව කෙනෙකුත් ඉඹල නේද කියල දැනුනම මුලු ඇගම හිරි වැටීගෙන එන වේදනාව සමහර දවස්වල දකිනකන් ඉවසිල්ලක් නැතුව හිටපු ඒ හිනාව මට හොරා තව කෙනෙක්ට දකින්න ලැබිල නේද කියල දැනුනම දැනෙන හැඟීම ආදරණීය හැඟීම් ගොඩක් එක්ක බරවුන ඒ උරහිසට මට හොරා තව කෙනෙක් බර වෙලා ඉදල නේද කියල මතක් වෙද්දි ඉතින් මනුස්සයෙක්ගෙ ජීවිතේ ඇතුලෙ සමහර රැවටීම් තියෙනවා ඒ මනුස්සයව පන පිටින් අපායකට ගියා හා සමාන හැගීමක් දෙන.. එතනින් එහාට තමන්ව ගනම් නොගන්න කෙනක් ලග පිලිතුරැ නොඑන මැසේජ් දිහා වරැ ගනම් බලාහිදීම් සමහර කෝල් ගැනීම් වලදි number busy වීම් දිගින් දිගටම තමන්ව ප්‍රතික්ශේප කරීම් එක්ක හීන කදු පිටින් බලාපොරොත්තු ගොඩක් එක්ක ලගින් හිටපු කෙනා ඒ තරම් ලොකු රගපෑමක් කරේ කොහොමද කියල හිතද්දි උත්තර හොයා ගන්න එක ලේසි නැ... ඉතින් කිසිම මනුස්සයෙක් ජීවිතේ කිසිම තැනක ඒ විදියට රැවටෙන්න හොද නැ.. 🥀 #daily #CapCut #foryou #views #tiktok #trending #100k #1millionaudition
𝓧𝓪𝓻𝓪 🌸𝓕𝓭𝓸 🍃💫
Region: LK
Tuesday 29 October 2024 09:25:55 GMT
Music
Download
Comments
Madushan :
ඇත්ත 😌💙 මේ සිංදුවේ තව ඔයිට වඩා පපුව හීරෙන තේරුමක් තියෙනව හැබැයි... තමන්ගෙ පෙම්වතිය නොයෙන ගමන් ගිහිං පෙම්වතා කියන්නෙ 🥹
2024-11-11 14:43:34
1
පුරවන්න බැරි වේවී ❤️🩹🥺 තනී. :
mageth katawa me wage 😥
2024-11-11 06:33:14
1
you&me :
🥰🥰🥰
2024-10-29 09:49:13
1
Supun Dhanushka :
😳😳
2024-11-27 06:41:14
0
Madushan :
💚😌
2024-11-11 14:41:39
0
To see more videos from user @hadawathafb, please go to the Tikwm
homepage.