@tltravel_official: 𝙳 𝙸 𝚈 𝙰 𝙽 𝙰 𝙶 𝙰 𝙻 𝙰 ⛺️🏕️ බදුල්ලේ හැංගුණු ලස්සන තැනක් තමයි දියනගල කියන්නේ. 🥰🌸🌻නමුණුකුල කදු පාමුල තියන දියනගල view point කියන්නේ ස්වාභාවික සුන්දරත්වය උපරිම අත්විදින්න පුලුවන් තැනක්. නමුනුකුල පාමුල ඇති ලස්සන View Point එක#දියනගල 💚🌱🍂 දෙයක් ඉල්ලන්නම් ලස්සන පරිසරය නම් විනාශ කරන්න එපා 🙏ගෙනාපු දේවල් අරන් යන්න.මතකයන් ඉතුරු කරලා💚 දියනගලට යන්න තියෙන්නේ බදුල්ල පස්සර පාරේ 3 කනුවෙන් උඩට හැරිලා දිගටම යන්න තියෙන්නේ තේ factory එකක් තියෙනවා ඒකත් පාස් කරලා උඩට ගියාම වමට හැරෙන්න ඕනි හැරෙන තැන කොන්ක්‍රීට් පාරක් තියෙන්නෙ ඒ පාරේ දිගටම යන්න ඕනි දියනගල ගමට පාරේ අවසානයට 50m විතර කලින් තේ වත්ත මැදින් යන්න ඕනි උඩට.එතකොට View Point එක් හම්බ වෙනවා🌼🤍🌸 #capcut #foryou #foryoupage #viral_video #trending #fyp #tltravel_official #dji

@TLtravel_official👣💚
@TLtravel_official👣💚
Open In TikTok:
Region: LK
Wednesday 30 October 2024 08:55:27 GMT
2803
318
40
16

Music

Download

Comments

kanishkambasnayaka
Kani🖇️🍀 :
Munnarද අයියේ මේ🌝
2024-10-30 09:07:29
1
user7458005978791
user7458005978791 :
wow 🤩
2024-10-30 09:03:51
1
harithsahan
Harith :
ado 😍
2024-10-31 05:25:39
1
_janitha_14
Ja Ni ThA 🖤 :
🍃🏞️💚
2024-10-30 08:58:24
1
shashini_nisala
Shashini Nisala 🌸💫 :
🥰
2024-11-11 22:25:42
1
user1034742216814
madhu :
💚❤🍀
2024-11-05 07:27:16
1
sadaruwan_chathuranga
sadaruwan chathuranga :
❤️💚
2024-11-02 00:36:00
1
prageeth_lakshan
Prageeth :
🥰
2024-10-31 10:26:10
1
To see more videos from user @tltravel_official, please go to the Tikwm homepage.

Other Videos


About