@hirutv: හිමි නැති ආදරේක හීලෑ නැතුව මා, නුඹ නැති පාලු මාවතේ පා නැවතුනා 🥺😔🥀💔 | Raja Gedara - රජ ගෙදර | සතියේ දින පහේම සවස 6.30 ට හිරු TV තුළින්... #hirutv #tiktoktainment #whattowatch #RajaGedara

Hiru TV
Hiru TV
Open In TikTok:
Region: LK
Thursday 31 October 2024 11:30:00 GMT
337028
38394
274
712

Music

Download

Comments

maashilakshani
🦋 M A A S H I 🦋 :
මමනං කියන්නෙ හිමි නැත්තං හම්බෙන්න එපා.....😏
2024-10-31 15:26:13
260
kaveya__page
කවී 🗣️🧠 :
කොල්ලට පිලිකාවක් 🥺❤️‍🩹
2024-11-02 13:17:35
12
dhil841
Pinky]__Girl 🤍🥀🧚‍♀️🥲 :
එකතු කරන්න බෑනම් කවදාවත් ඒ අයව මුණගස්සන්න එපා 🥺
2024-11-01 07:12:08
79
bhagya4286
Bhagi girl😍🤍🦋 :
හිමි වේවා අහිමි නොවේවා🥺❤️‍🩹
2024-10-31 16:23:45
17
_sangeeth_____
💛𝙎𝙖𝙣𝙜𝙚𝙚𝙩|සංගිත්|சங்.. :
නුඹ තාවරාපු ආදරේ නෑ තෙරුනා 😞❤️‍🩹💐
2024-10-31 13:35:46
20
heshanheshan95
💫🕊️chrisha💫🕊️ :
ඒ එඩිට් එක 😳
2024-11-01 04:22:23
16
killrightsanju6
killrightsanju6 :
මේකප් ගොඩ 🫡
2024-12-30 11:49:51
1
amsha.maviahi
💙Amasha -Mavishi💙 :
එයා සතුටින්නම් එච්චරයි 😇💗
2024-12-25 02:10:31
1
yazu936
Yeshara Athauda :
හිමි නැති හිත් හමු වුනාම ආදරනීය හදවත් වීදුරු වගේ බිදෙනවා හදන්න බැරි තරමටම බිදෙනවා
2024-11-01 07:18:35
5
_sachibabah1
𝗦𝗔𝗖𝗛𝗜 : ✿💗🧚 :
හිමි නැති ආදරේ කවදාවත් කිසිම හිතකට මුණ ගැහෙන්න එපා ආදරෙන් දුක් විදින හැම හිතකටම හිමි ආදරේ හම්බෙන්න ඕනි පුංචි ප්‍රාර්ථනාවක්... 🥺❤
2024-11-01 14:01:29
1
nethunethu12345678
*:❣nethu nethu❣:* :
ආදරේ නිසා විදවන හැමෝම එහෙම හිතල තමයි හිත හදාගත්තෙ ,අයිතිකරගන්න මිසක් අතාරින්න බලාගෙන කකවුරුත් ආදරේ කරන්නෙ නැ 🥺😥
2024-11-01 21:05:51
1
ushanxdux1a
𝐝𝐢𝐥𝐚𝐤𝐬𝐡𝐚𝐧𝐚 :
හම්මට කියනකන් ඉදියෙ😂😂😂
2024-11-01 16:40:07
3
oshadi_waiddyarathna
Oshadi Waiddiyarathn :
මිනිස්සු හරි අසරනයි ආදරේ ඉස්සරහ 🙃💔
2024-11-02 03:47:38
2
anjunethu
DiLaNethu🖤💍🤍 :
කොහොම කියන්නද මේ වචන ටික ඒ මූන දිහා බලන් 🥺💔
2024-11-08 09:43:10
1
thelifeofmineee
Pasindu Hettiarachchi :
This feeling 🥺❤️‍🩹
2024-10-31 13:28:58
3
ajithkumr355
සකූ සකූ :
නුඹ තවරාපු අාදරෙ නැ තේරුනා😞😞
2024-11-01 09:57:35
1
aakindumina
UVInduAkashindu_mina :
💫🫠
2024-11-03 11:36:20
1
tediofficial5
ハシ二。ジャヤシンハ💗💋 :
කොල්ලගෙ දැන් ඉන්න කෙල්ලව ඔච්චර නම් හුරතල් කරන්න බැ ඉතින් 😮‍💨❤️
2024-11-05 05:31:43
0
_chubbybbh_
𝗗 𝗔 𝘀 𝘂 𝗨 " 🐽❤️🌿👑 :
ඇත්ත ❤️
2024-11-16 18:31:45
0
yesh.u
𝐘𝐞𝐬𝐡𝐮♡ ︎ :
මෙහෙම දෙයක් නම් එක කෙල්ලෙක්ටවත් වෙන්න එපා..🥺💔
2024-11-02 03:52:32
0
lithu.bbh6
lithu bbh :
වෙන කෙනෙක් හරි වෙලා ඉන්නවනම් හිත හදාගන්න තිබ්බා එත් එහෙමවත් හිත හදාගන්න බැහැ දැන් 😭💔 ඇයි එහෙම උනේ 🥺❤️‍🩹
2024-10-31 20:02:25
0
nowty.madhu
💝💝Black Queen💝💝 :
මගේ නොවුනට කමක් නෑ....එයා එක්ක සතුටින් හොදින් ඉන්න........😔😔😔😔🥺
2024-11-01 23:27:42
0
po.di36
Po Di :
කොහෙ හරි සතුටිනම් එච්චරයි 🤚🙏
2024-11-17 13:51:01
0
1_ishi
🌻𝓟𝓻𝓲𝓷𝓬𝓮𝓼𝓼🌻 :
කොතන හරි එයා සතුටින්නම් එච්චරයි 😔❤️
2024-11-03 02:52:07
0
noorrohini
Noor Rohini :
හිම් නැති ආදරේ......😭😭😭
2024-11-09 17:40:24
0
To see more videos from user @hirutv, please go to the Tikwm homepage.

Other Videos


About