@im_the_voice: This is just a one module 🥲💀 #foryou #foryoupage #srilanka #fypシ #viral #trending #sliit #sliitlife #coding #programming #memes #sliit_meme #athal #university #quotes #students

shapeshifter | Content Creator
shapeshifter | Content Creator
Open In TikTok:
Region: LK
Thursday 31 October 2024 16:11:35 GMT
206272
13614
558
790

Music

Download

Comments

sitrofriv
Sitrof Riv :
Job/Industry වලටනම් Degree එකක් තියනව කියල පෙන්නන්නම් හොදයි, ඒත් Acedamic Career එකම ඉවරයි Pvt Uni ගියා කියන්නෙ. ලේසියට PhD schol එකක් ගන්න බෑ.
2024-11-03 04:57:53
31
thejan_s_diary
𝗧𝗛𝗘𝗝𝗔𝗡 | තේජාන් | தேஜன் :
Private University කවදාවත් Government ඒවාත් එක්ක Compare කරන්න බැහැ. ඒ දෙකේම රහ දන්නෙ දෙකෙන්ම ඉගෙන ගත්ත එකෙක් විතරයි. මොකෙන් ඉගෙන ගත්තත් කරන දේ හරියට කරන්නයි ඕන..! 🤍🌼
2024-11-01 00:48:31
369
gtunemusics
Gtune Music :
අපිව පුලුවම් තරම් repeat කරලා ඒකෙනුත් හම්බ කරනවා 😏
2024-11-01 02:02:57
212
danilkaekanayake
Danilka Ekanayake :
colombo uni bit eka karana mama🥲🫠
2024-11-01 02:01:53
15
propback924
propback :
සල්ලි දෙන්න ඔනා කොහොමත් private campusනේ, නැත්නම් කොහොමත් Degree ඒක දෙන්නේ නැහැ😂
2024-11-01 03:17:40
31
story.tiktok219
story.tiktok :
අයියේ reply plz. මම privet යන්න ඉන්නෙ gov science select welaaa. Yanna epaada kynne
2024-12-06 14:55:45
2
nawanjanii
ojyyboy🧿 :
ehma ndaa 🤣
2024-11-01 07:17:26
1
chamidu_randima
Chamidu Randima :
mokadda uni eka
2024-11-03 05:20:01
1
user685322180
shani🌼 :
කට්ටිය කැගැහුවට government university තමයි හොදම කියලා එහෙම නැ දෙකෙන්ම එකම දෙ වෙන්නෙ ... වෙනසකට තින්නෙ මෙවා සල්ලි අරවා නොමිලෙ😂
2024-12-06 14:11:18
17
semini_01
semini_01 :
AL walata maths stream eken japura campus select wela pvt campus yana mama 😁
2024-11-01 10:09:34
3
......jj93
.. :
එක module එකකට ඔච්චරයිද අනේ තියෙන්නේ 😪
2024-11-02 09:21:28
12
qwertyuiop31234
username456890 :
දෙන ඒවා තියනවා ඉතින්..
2024-10-31 19:06:01
5
tonystark5268
tonystark5268 :
adath aran ava bn BMICH eken😂
2024-10-31 17:33:21
6
apc0179
APC01 :
කට්ට නන් කට්ට කොහෙත් එකයි ❤️‍🔥
2025-01-09 15:01:30
1
shane_xam
shane_xf :
Just completing an assignment from 4am and saw this vid😭🙏
2024-11-01 01:58:00
17
kavindunayanajith2
kavindunayanajith2 :
Gammata repeat 5i 😭😂
2024-11-01 04:52:20
1
d_v_pgaming
𝘿𝙋 𝙂𝘼𝙈𝙄𝙉𝙂 :
මන් හිතුවෙ exam එකට කලින් දවසෙ පේපර් එක දෙනවා කියලා😒
2024-11-02 07:53:43
2
_sanju21_
Sanju🪐🧿 :
Sira 😂
2025-01-29 00:49:56
3
amandi...imesha
A_M_A_.. G_I_R_L..💗 :
මොකද්ද uni එක ඔයාගෙ
2024-11-01 22:03:04
1
sajeegz
SajeeGz :
දෙනවා හැබැයි ඉතින් exam ටික ගොඩ දැම්මට පස්සෙ නේද
2024-11-02 11:11:18
7
lakshandemel1
Lakshan demel :
එහෙම දෙන්නේ නැහැ bro
2024-10-31 18:45:28
3
sathsarani__999
sasiiiii 🧿 :
nh ema den nh 😂
2024-11-01 03:05:59
2
ishu5792
Ishu🥰🥰 :
😂apo na
2025-01-14 06:05:48
1
ganidu_nisal
ganidu_nisal :
government ,private double ddegree karana ayath innawa
2024-11-01 11:38:35
3
To see more videos from user @im_the_voice, please go to the Tikwm homepage.

Other Videos


About